Watch Trailer

Death at a Funeral (2010) Sinhala Subtitles | මළගෙදර මරණයක් [සිංහල උපසිරසි සමඟ]

කොහාමද යාලුවනේ, මම නාමල් දනුෂ්ක (Monee). ඉතින් මේක තමයි මගේ පළමු සිංහල පරිවර්තන උපසිරැසිය. ප්‍රථමයෙන් මම කැමතියි බයිස්කෝප්lk කාර්යමණ්ඩලය වෙත මෙම අවස්ථාව ලබා දීම ගැන ස්තූතිකරන්න. ඉතින් මේ උපසිරැසියත් සමග මා බලාපොරොත්තු වෙනවා සහෘද ඔබ සමගින් ඉදිරියේත් විවිධාකාරයේ චිත්‍රපට,ටෙලිකතා මාලා සහ තවත් විවිධ දෑ…

කොහාමද යාලුවනේ, මම නාමල් දනුෂ්ක (Monee). ඉතින් මේක තමයි මගේ පළමු සිංහල පරිවර්තන උපසිරැසිය. ප්‍රථමයෙන් මම කැමතියි බයිස්කෝප්lk කාර්යමණ්ඩලය වෙත මෙම අවස්ථාව ලබා දීම ගැන ස්තූතිකරන්න. ඉතින් මේ උපසිරැසියත් සමග මා බලාපොරොත්තු වෙනවා සහෘද ඔබ සමගින් ඉදිරියේත් විවිධාකාරයේ චිත්‍රපට,ටෙලිකතා මාලා සහ තවත් විවිධ දෑ සමගින් සිංහල උපසිරැසියෙන් දායකවීමෙන් නිබදව සම්බන්ධ වෙන්න.

හොදයි එහෙනම් Death at a Funeral (2010) කියන්නේ ඔයාලගේ ඉලඇදෙන්න හිනාවෙන් පුලුවන් ජාතියේ ඉතාමත් හාස්‍යජනක චිත්‍රපටයක්. Imdb හි ඒකක 5.7 ක ඇගයීමක් මෙම චිත්‍රපටිය වෙත ලැබී තිබෙන බව එහි යන ඔබ හට බලාගන්න පුලුවන්. ඒවගේම කියන්න ඕන Death at a Funeral (2007) ෆිල්ම් එකකුත් තියෙනවා හොදේ. ඔයාලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරද්දි Death at a Funeral (2010) ෆිල්ම් එක අරගන්න මොකද Death at a Funeral (2007) එකට මේ සබ් එක ගැලපෙන්නේ නැහැනේ. කාලවේලාව තියෙන විදිහට ඒකටත් සබ් එකක් කරන්න අදහසක් තියෙනවා, ඉදිරියේදී බලමු ඒ ගැන.

ඉතින් රගපාන සෙට් එකම ඔයාලා දැකලා පුරුදු ප්‍රසිද්ද නළු චරිතම තමයි. Keith David (පූජක. ඩේවිස්),Loretta Devine (සින්තියා), Peter Dinklage (ෆ්රෑhන්ක්), Ron Glass (ඩන්කන් මාමා), Danny Glover (රසල් මාමා), Regina Hall (මිෂෙල්), Kevin Hart (බ්රෑයන්), Martin Lawrence (රයන්), James Marsden (ඔස්කාර්), Tracy Morgan (නෝමන්), Chris Rock (ඒරොන්), Zoe Saldana (එලීන්), Columbus Short (ජෙෆ්), Luke Wilson (ඩෙරික්) තමයි ඉතින් ඔය රගපාන කට්ටිය.

ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කිව්වොත් (ඔක්කෝම කිව්වොත් ඉතින් ෆිල්ම් එකෙන් වැඩක් නැහැනේ) ඒරොන් සහ රයන්ගේ තාත්තා තමයි මියගිහින් තියෙන්නේ. ෆිල්ම් එක පටන් ගන්නේම ඉතින් බුලක් ගහලා, කවුරුත් දන්න Kevin Hart (බ්‍රයන්) තමයි අවමංගල්‍ය සේවාව වෙනුවෙන් දේහය ගෙදරට අරන් එන්නේ. ඉතින් මිනිහා ගේන්නේ හරි බොඩි එක නෙමෙයි. ඒ වෙනුවට ගේන්නේ තවත් මියගිය චයිනීස් පුද්ගලයෙක්ගේ සිරුරක්. ඔන්න ඔතනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. ඉතුරුටික ඉතින් ඔයාලා ෆිල්ම් එක බලලම අත්විදින්න.

සබ්එකේ කිසියම් අඩුපාඩුවක් තිබේනම් ඒ පිළිබද දැනුවත් කරන්න කාරුණික වන්න සහ අදහස් සහ යෝජනාද පළකිරිමට කාරුණික වන්න කියලා ඔබලගෙන්ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එන්නම්. සහෘද ඔබ සැමටම ස්තූතියි.

ජයවේවා !!!

පෙර පලකරන ලද ලිපිය

ඔන්න අද මම කස්ටියට අරගෙන එන බයිස්කෝප් එක Horror එකකුත් නෙවෙයි, ඉහේ කෙස් පැලෙන තර්ක තියෙන නාට්‍යමය එකකුත් නෙවෙයි, හොටු පෙර පෙර අඬන්න පුළුවන් එකකුත් නෙවෙයි. හොඳට හිනා වෙන්න පුළුවන් බයිස්කෝප් එකක්. සුපිරියටම මැක්සා තැන් තියෙනව හිනා වෙන්න පුළුවන්.

කතාව ගොඩ නැගෙන්නේ කළු ජාතික පවුලක් වටායි. කෙටියෙන් මෙහෙමයි. Aaron ගේ හා Ryan ගේ පියා මිය යනවා. පවුලේ ගොඩක් නෑදෑයන් අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙනව. මෙතනදි මරු මරු වැඩ වෙනව. ලංකාවේ පවුල් වල මීට ගොඩක් සමාන සිද්ධි වෙනව මම දැකල තියෙනව. පරණ කෝන්තර පිරිමහ ගන්න, පලාතක් කුඩු වෙන්න හින්ට් අරින්න කියාපු තැනක් නේ මළ ගෙයක් කියන්නෙ.

කතාවනම් සිරා. පටන් ගන්නෙම මරුම වැඩක් වෙලා. අවමංගල්‍ය සේවය අරගෙන එන මලකඳ Aaron ගේ පියාගේ නෙවෙයි. අපිට මලකඳ නොපෙන්වා ගලාගෙන යන දෙබස් මාලාව සුපිරි. පුදුම වෙන්න දෙයක් නැහැ. සුපිරිම දක්ෂ විකට නළුවන් පිරිසක් තමයි මේ චිත්‍රපටියට එකතු වෙලා තියෙන්නෙ. Chris Rock, Martin Lawrence, Tracy Morgan, Zoe Saldana, Columbus Short සහ තවත් අය. බලල ගුණ දොස් විචාරණ්ටකෝ..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

8,262 downloadsDownload Death-At-A-Funeral-2010.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නාමල් දනුෂ්ක

Subtitles

8,262 downloadsDownload Subtitles68 KB

82 comments

  1. indunil

    ha haa

  2. KOK

    ඊයෙ බෑවා බලන්න එකක් නැති කමට බෑවා

  3. KOK

    ඔකෙ පලමු එ ක2007 අවා මෙක 2ක

  4. Brayen

    Thanksss.... machan

  5. chamath

    ela onna math banna damma.thnkz saho

  6. ~RaසිකYa~

    මේක හරියන් නෑ ගෝල සහෝ කෝ අපේ රොයිලියා & වාසල ස‍හෝල සිංහලෙන් බයිස්කෝප් එකක් ඕනෙමයි..."බයිස්කෝප් සිංහලෙන්නෙ"
    තරහනෑනේ කියපු දේට අපි මේක සිංහලෙන්ම දෙන්න බලමුද...?වැ‍ඩේ ගොඩක් අමාරුයි කියල දන්නවා එත් 2කට එකක් හරි... 8)

  7. ruwan

    thanks broooo..

  8. dila

    thanx golaya saho
    dan subs nedda?

  9. Anonymous

    oka wedak na ban. 2007 aapu eke copy ekak. eka balala eye oka baluwe mama. mata epa una. eka baluwe naththan nam hodai.
    eth eka balanna liyala mama nam recommend karanne. :(

  10. Love Doc

    meka pawle semata ekata balanna berida? :P

  11. ගෝලයා

    @~RaසිකYa~ : බෑ බෑ බෑ... කොහෙත්ම බෑ... සුමානෙට එකයි සිංහල උපසිරැසි එක්ක දෙන්නෙ. :D තරහ වෙන්න එපා, ඒත් ඔයා කීව වගේම ඔය වැඩේ පට්ටම අමාරුයි.

  12. පොඩි මෑන්

    බොහොම ස්තූතී...:D

  13. kathu

    එළකිරි..!! Comedy නම් බෑවා..!

  14. චන්දන

    පට්ට ෆිල්ම් එක. හොඳට හිනා වෙන්න පුලුවන්. තව එකක් කියන්න ඔනෙ, මේකෙ ඉන්න Martin Lawrence රඟපාන Blue Streak (1999) හොයාගෙන බලන්න. සියපාරක් බැලුවත් එපා වෙන්නෙ නැති පට්ට කොමඩි ෆිල්ම් එක.

  15. udaya

    පට්ට ෆිල්ම් එක.

  16. ~RaසිකYa~

    @ ගෝලයා: නැ නැ ගෝල සහෝ තරහ ගන්න එපා...අපි බයිස්කෝප් සිංහලෙන් කියන නමට නියම අරුත දෙමු.
    මේකනේ, මීට කලින් රොයිලි සහෝ මරු වැඩක් පටන්ගෙන හිටියා ඒ කියන්නෙ ලයින්ස් ටික බෙදාගෙන සබ් දාන්න, ඉතින් වැඩේ සාර්ථයකයි කියල මට හිතෙන්නේ...වාසල සහෝත් ෆුල් ස‍ප් එක දෙයි.ඒ වගේම සබ් දාන අනිත් අයත්. සයිL3න්ට්[කිL3ර්] සහෝත් එක්ක මම කොහොමත් වැඩේට රෙඩි මොකද කියන්නේ...?

  17. DjAT

    ah mata mathaka widihata ma film 1ka meeta kalin (2010 kalin)tibuna or meka remake 1kak.

    any way meka mama balala tiyanawa patta.wishesha story 1kak na.but mama meke asai ara 1st time medicine kiyala drugs aran pissu kelina dial 1kata. patta widihata moona ehema hadanawa :D

    tnx machan

  18. Uraj Deemantha

    මේක නම් සුපිරි .... :)

  19. nelanthaherth

    niyamai machan.ela comedy eka.thanks saho

  20. Akalanka

    machan sinhala sub denna puluwanda

  21. chamila

    meka nam ela balala tiyenawa....

  22. Akila DJ

    2010 American Remake එකට වඩා
    2007 British version එක
    ගොඩක් හොඳයි කියල තමයි හැමෝම කියන්නෙ!...

  23. kathu

    එච්චරම අවුලක් නෑ..!! බලාගෙන ඉන්න පුලුවන්...

  24. Zome

    Macho meka 1st eke black version ekamaneeeeeeeeeee

  25. Saman kalubovila

    mmm........ niyamai.... onna banna demma.... thankxx..

  26. Kasun.D

    Hondata Hinaha una
    Thanx

  27. Ramraj

    මේක බැලුවේ නෑනේ.

  28. Madushanka

    මේකේ බ්‍රිටිෂ් ෆිල් 1ක බලලා මන් අපේ අයියිගෙන් බැනුනුත් ඇහුවා පිස්සුද කියලා ඔහොම හිනාවෙන්න... :D මරු ෆිල්ම් 1 කක්...ඒක බලපු නිසා මේකනම් බාන්නේ නෑ..ලිපියට ස්තූතියි සහෝ... :)

  29. dila

    සහෝ මේකට සිංහල සබ් දාන්න ට්‍රයි එකක් දෙනවද......

  30. Sadush Fernando

    ko meke sub downlode karanna bane

  31. surangaubandara

    subtitle nane :O

  32. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කොමඩියක් වගේ...
    දිගටම සබ් කරමු...

    1. Namal Danushka

      බොහෝම් ස්තූතියි රසිදු...

  33. shiyamal

    Thanks So... Mutch

    1. Namal Danushka

      බොහෝම් ස්තූතියි රසිදු...

    2. Namal Danushka

      බොහෝම් ස්තූතියි shiyamal

  34. shiyamal

    Very Good Film

  35. Dimuthu Nisansala

    Movies 2 kema ekama story eka thamai yanne. 2007 eka thamai patta. 2007 ekata thawama sinhala sub karala ne. ekata kalanam hari. thank you.

  36. Eranda Malith 2.0

    Thanks mcn sub ekta

    1. Namal Danushka

      You mostly welcome Eranda

  37. akila13

    thanx for sub .....good luck

    1. Namal Danushka

      You mostly welcome Akila

  38. Nadeesha rox alahakoon

    Tnx bro mekanum maru kathawak wagecaniwa aran balanna one

    1. Namal Danushka

      You mostly welcome Nadeesha

  39. Nilush Angana

    Sub ekata thanx

    1. Namal Danushka

      You mostly welcome Nilush

  40. Nivom

    meke 2007 film ekata sub dennako

    1. Namal Danushka

      Ikmanatama karala denna balaporottu wenawa...

  41. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    1. Namal Danushka

      You mostly welcome Damith

  42. Kulanjana Maduranga

    g'luck for the 1st attempt bro..subta thanks....keep it up....

    1. Namal Danushka

      Thanks bro !

  43. PASINDU1952

    thanks for the sub

    1. Namal Danushka

      You mostly welcome Pasindu

  44. harshani11112

    ස්තුති නාමල් සහො.....උපසිරැසිය ගත්තා...

    1. Namal Danushka

      You mostly welcome Harshani

  45. naughty

    පට්ටම තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ.... සුප්පම ෆිලුමක් මේක.... සබ් නැතුව බැලුවා... දැන් සබ් එක්ක ආයේ බලන්න ඔනේ....

    1. Namal Danushka

      You're mostly welcome !!!

  46. සනිඳු ලක්ඛිත

    පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ...ෆිලුම බලලා ගුණ දොස් කියන්නම්..තවත් උපසිරසකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!

    1. Namal Danushka

      You're mostly welcome !!!

  47. දිල්ශාන් සචින්ත

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ.
    දිගටම සබ් දෙමු. ජය.

    1. Namal Danushka

      You're mostly welcome !!!

  48. jagath55

    Thanks

    1. Namal Danushka

      You're mostly welcome !!!

  49. Kanchaka

    Thanks bro

    1. Namal Danushka

      You're mostly welcome !!!

  50. thisara shanaka prince

    උපසිරසියට බොහෝම ස්තූතියි..

    1. Namal Danushka

      You're mostly welcome !!!

Load more comments