හලෝ කොහොමද කස්ටිය?මේ පාරත් මම අරගෙන ආවේ ජපන් ෆිල්ම් එකක්.අපි වැඩිය අහල නැති උනත් මේක ජපානේ ගොඩක් ජනප්‍රිය උන ෆිල්ම් සෙට් එකක පලවෙනි ෆිල්ම් එක.කලින් සබ් කරපු ෆිල්ම් එකේ කොමෙන්ට් වල යාලුවෙක් කරපු ඉල්ලීමකට මගේ ප්‍රතිචාරය තමයි මේ. ෆිල්ම් එක මෙහෙමයි,ලයිට් කියල ජපන් කොල්ලෙක් ඉන්නවා.එයා නිතිය ඉගෙනගන්න ගො…

හලෝ කොහොමද කස්ටිය?මේ පාරත් මම අරගෙන ආවේ ජපන් ෆිල්ම් එකක්.අපි වැඩිය අහල නැති උනත් මේක ජපානේ ගොඩක් ජනප්‍රිය උන ෆිල්ම් සෙට් එකක පලවෙනි ෆිල්ම් එක.කලින් සබ් කරපු ෆිල්ම් එකේ කොමෙන්ට් වල යාලුවෙක් කරපු ඉල්ලීමකට මගේ ප්‍රතිචාරය තමයි මේ.
ෆිල්ම් එක මෙහෙමයි,ලයිට් කියල ජපන් කොල්ලෙක් ඉන්නවා.එයා නිතිය ඉගෙනගන්න ගොඩක් බුද්ධිමත් කෙනෙක්. මෙයා එයාලගේ නීති පද්ධතිය ගැන ගොඩක් කලකිරිලයි ඉන්නේ.මේ අතරේ එයාට හම්බෙනවා පරණ පොතක්.පොතක් කිවම අපේ හිතට එන්නේ අකුරු වලින් පිරුන කියවන්න ආසා හිතෙන දෙයක් ගැනනේ.මේක නම් එහෙම නෙමේ.මේක මහ යක්ෂ පොතක්.ඇයි මම එහෙම කියන්නේ කියල ෆිල්ම් එක බැලුවම ඔයාලටත් හිතෙයි.ඉතින් මේ ළමයා මේ පොත සමාජයේ වැරදි මිනිස්සුන්ට එරෙහිව යොදාගන්නවා.හැබැයි හොරෙන්.ඒ හින්දම මෙයාට සතුරොත් ඇතිවෙනවා.හැබැයි යාලුවනේ බොරු කියන්න ඕනේ නෑ ෆිල්ම් එකේ පොඩි පොඩි ගොන් පාර්ට් ටිකකුත් තියෙනවා.ඒත් කතාව ලස්සනයි.හොඳ කන්සෙප්ට් එකක් නිසා බලන්න වටිනවා.
දැන් ඉතින් වල් පල් කියන්නයි හදන්නේ.මේ ෆිල්ම් එකට බේස් වෙන්නේ death note කියලම manga cartoon සෙට් එකක්. ඒක ලියලා තියෙන්නේ Tsugumi obha කියල කෙනෙක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sushake Kaneko විසින් ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ ජපානයේ තරුවක් වන Tatsuya Fijiwara සහ Kenichi Matsumoya.මේ සෙට් එකේ ආපු තව ෆිල්ම් කීපයක් තියෙනවා.ඒවගෙන් ඉස්සරහට අපි මුණගැහෙමු.දැන් ඉතින් ඇතිනේ?බලල මටත් මොනවා හරි දෙයක් කොටලා යන්න.
ආහ් කියන්න අමතක උනා.මේකේ imdb අගය 7.9ක්.ඉතින් ඩේටා පොඩ්ඩක් වියදම් කරලා බැලුවට පාඩු නෑ.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Death Note I – The Movie [2006] BDRip 720p -Junoon
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,523 downloadsDownload Death-Note-I-The-Movie-2006.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් දිසානායක
Subtitles
18 comments
අසිත
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.පියුමාල්
ඔයාට ඕන ෆිල්ම් වල නම් කියන්නකෝ සහෝ
ඉෂාන් මදුෂ
නියමයි.මේකට සබ් දෙනකම් බලාගෙන උන්නේ.බොහොම ස්තූතියි
ඉල්ලීම් සලකා බැලුවට ගොඩක් පින් සහෝ.අගයකරනවා අප වෙනුවෙන් කරන සේවය
ඉතිරි ෆිල්ම් ටිකත් දෙන්න.ජයම වේවා!Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Chalana
thnx bro...
demel
mama asama kathawak thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam fisher
කාෙරියන් එවාට වගේම ජැපනිස් films බලන්නත් මාර ආසයි කාෙරියන් එව වගේ නෙමෙයි ජැපනිස් කාටුන් නම් කියල වැඩක්නැ පට්ට fullmetal alchemist brotherhood,one punch man,attack on tittan එගේම death note කියන්නෙත් දහපාරක් විතර බලපු කාටුන් සිරියස් එකක්.ම්‍ෙකෙ ෆිලුමක් තියෙකියල දන්නැ ම්‍ෙක හොයල අරන් සබ් දුන්නට තැන්q.දිගටම japanese
එවටම සබ්දෙන්නරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramuditha Damsara
Death Note kyne Japane supirima anime ekak...puluwnm sub danna epi 32k wage tyenne...
Chami.S
Thanks..
Good Luck..wije
Macho
Aluth filumak avith thiyenava ATOMIC BLONDE kiyala puluvannam hoyana sub korala apita denta
ඉෂාන් මදුෂ
සහෝ ඉතිරි ෆිල්ම් 3 ටත් ඉක්මනින් සබ් දෙනවම් නියමයි
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට..
ජය වේවා!Kingdomd
Thanks
sathyajith
thanks for sub
Ravindra
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mewa hoya hoya sab dena ekata godak pin saho
jaya wewa!!