Watch Trailer

Yaman (2017) with Sinhala Subtitles | සමහරක් දේවල් ඔයා දැනගන්නත් හොද නෑ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නොහිතපු වෙලාවක කරදර ගොඩක් එක්ක කරපු උපසිරැසියක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ උපසිරැසිය අපේ සහෝදරයෙක් තමයි බාරගෙන තිබුනේ, හැබැයි එයාගෙ අතින් පොඩි පොඩි අඩුපාඩු වගයක් සිද්ද වෙච්ච නිසා උපසිරැසිය මට බාර වුනා. ඇත්තම කියනවනම් බලෙන් දුන්නා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ අඩවියේ දරුණුම පුද්ගලයා වන…

 

ඔන්න නොහිතපු වෙලාවක කරදර ගොඩක් එක්ක කරපු උපසිරැසියක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ උපසිරැසිය අපේ සහෝදරයෙක් තමයි බාරගෙන තිබුනේ, හැබැයි එයාගෙ අතින් පොඩි පොඩි අඩුපාඩු වගයක් සිද්ද වෙච්ච නිසා උපසිරැසිය මට බාර වුනා. ඇත්තම කියනවනම් බලෙන් දුන්නා.  ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ අඩවියේ දරුණුම පුද්ගලයා වන ලෝගන් අයියා. එයා දෙයක් කිව්වොත් කිව්වම තමා, උපසිරැසිය දෙන්න පරක්කු වුනා කියලා මාත් එක්ක තිබුනු රාජත්රන්තික සම්බන්දතා නවත්තනවා කිව්ව.  හි.. හි.. ඉතින් මාත් උපසිරැසිය ඉක්මන්ට දෙන්න ඕනි කියල පුලුවන් ඉක්මනින් කළා, හැබැයි නොහිතපු වෙලාවක උපසිරැසියේ අන්තිම ලයින් 300ක් වගේ තියෙද් දී මගේ ලැප් එක කැඩුනා. ඒ වෙලාවේ මට පොළොව පලාගෙන යන්න හිතුනා. කොහොම හරි ලැප් එකත් හදාගෙන ආයෙ මුල ඉදල මට උපසිරැසිය කරන්න සිද්ද වුනා. හරි එහෙනම් අපි කතාව පැත්තට යමු.

ඉතින් මේ “යෙමන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Jeeva Shankar. ඒ වගේම කතාවත් ලියල තියෙන්නෙ එයාම තමයි. රංගනයෙන් දායක වෙන්නේ ගිය අවුරුද්දේ ගොඩක් ජනප්‍රිය වුණු Pichaikkaran චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන Vijay Antony. ඒ වගේම ප්‍රධාන නිළිය Mia George. මෙයා මලයාලම් චිත්‍රපට ගොඩක රංගනයෙන් දායක වෙලා තියෙනවා. මන් දන්න විදියට මේ “යෙමන්” චිත්‍රපටය Mia George පළමුවන දමිල චිත්‍රපටය වෙන්න ඕනි.

කතාව මේකයි, අරවුඩි නම්බි කියන්නේ තමිල් අරසන්ගෙ තාත්තා [අපේ හීරෝ.] ඉතින් කතාව පටන් ගන්නකොටම අරවුඩිනම්බිව තන්ගපාණ්ඩි මරල දානවා. [ඉතින් ඒකට හේතුව කතාව බලනකොට ඔයාලට තේරෙයි.] ඉතින් ඒ දුකට අපේ තමිල්ගේ අම්මත් වහ බීල මැරෙනව. අපේ තමිල් ජීවත් වෙන්නේ එයාගෙ සීයත් එක්ක. ඉතින් කාලය ගෙවෙද්දී තමිල්ගේ සීයට පිළිකාවක් හැදෙනවා. ඩොක්ටර් කියන විදියට ඒකට ඉක්මනින් සැත්කමක් කළේ නැත්නම් සීයගේ ජීවිතය නැති වෙන්න පුලුවන් කියල කියනවා. හැබැයි සීයගේ සැත්කමට විශාල මුදලක් වැයවෙනවා. ඉතින් එච්චර සල්ලියක් නැති නිසා තමිල් හැමෝගෙන්ම සල්ලි පොලියට ඉල්ලුවත් කවුරුත් එයාට සල්ලි දෙන්නෙ නෑ. ඉතින් දවසක් මෙයාට නොසිතූ විදියට යාළුවෙක්ව මුණ ගැහෙනවා, ඒ නැති වෙච්ච පර්ස් එකක් මාර්ගයෙන්. ඉතින් මෙයාල කතා කර කර ඉන්නකොට යාළුවට ඇමතුමක් එනවා. ඒ ඇමතුමට කන් දීගෙන හිටපු තමිල් එයාගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් ද කියල. ඒ වෙලාවේ එයා කියනවා සතියකින් රට යන්න ඉන්න කොල්ලෙකුගෙ අතින් රිය අනතුරක් සිද්ද වෙලා තියෙනවා ඉතින් ඒක මම කළා කියල කවුරු හරිභාර වුනොත් එයාට ලක්ෂ පහක මුදලක් දෙනව කියල. වෙලාවේ හැටියට තමිල් ඒ වැඩේට කැමති වෙලා හිරේට යනවා. ඉතින් මෙතනින් පස්සෙ එයාගෙ මුළු ජීවිතයම වෙනස් වෙනවා. හිරේට යන තමිල්ට මොකද්ද සිද්ද වෙන්නෙ? එයාගෙ ජීවිතේට මේක කොහොමද බලපාන්නේ? ඉතින් හැමෝටම ආරාධනා කරනවා බලන්න මේ සුපිරි චිත්‍රපටය!

ඒ වගේම මේ වෙලාවේ මට ස්තූතී කරන්න කෙනෙක් ඉන්නවා,  ඒ මගේ ගුරුතුමන් වන දුල්ෂාන් විමුක්තිව. එයා නැත්නම් ලැප් එක ඉක්මනින් හදාගන්න වෙන්නේ නෑ :p එහෙනම් තවත් මේ වගේ ලස්සන චිත්‍රපටයකින් ඉක්මනින් හමු වෙමු! සහ පමාවට සමාව.

 

Yaman (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.cx – Yeman (2016) Tamil HDRip x264 400MB.mkv

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

17,598 downloadsDownload Yaman-2017.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

17,598 downloadsDownload Subtitles69 KB

59 comments

  1. Malan

    බොහොම ස්තූතියි උපසිරැසියට!
    Paambhu Sattai 2017 සබ් දෙන්න සහෝ ජය වේවා!

  2. Kalum

    Hariyana copy eka hoya ganna amaru nisa dan baiscope eken download karapu kaalayak mathaka naha. Film eka download kkkarala sub damma ma awul wenawa meka ta wisadumak thiyenawa nam loku udawwak nathnam mahansi wela sub dana eken godak ayata balanna bari wenawa. Monawa wunath hoda wadak. Thank you. Link ekak nathi nisa download karanne naha. Bs

    1. අසංක ප්‍රදීප් රණතුංග

      බයිස්කෝප් එකට කාලෙකින් ඇවිල්ලත් නැ වගේ. මොකද ආව නම් දන්නවා ඩවුන්ලෝඩ් වලට් විසඳුම දීල තියනවා කියල. ඒ බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් සයිට් එක. මේවා දකිනකොට තමා තේරෙන්නේ අඩුගානේ පොස්ට් එක බලන්නේ වත් නැතුව සබ් එක අරගෙන දුවනවා කියල. මොකද නැත්නම් ලොකුවට දාල තියන විසඳුම පෙන්න එපැයි.

    2. nisa

      meke original eka nadda mb 700 wage

      eka hoya gattat me sub galapen nattan mokadda karanna one plz help me

    3. Madu

      eka nam atta ban samahara aya nikanma awilla ynwa sub ela bagena

  3. mahesh babu

    Ammo.....meka denakan hitya kal,
    Awlak na khomahari sub eka labunane
    Thank's saho
    Jaya wewa!!!!!!

  4. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  5. dilan

    thanks bro

  6. dilan

    me film eke torrent 1ka hoya gne bahane

  7. thisal

    ස්තූතියි…

  8. shasith sandaruwan

    හම්මේ නයි මලයාගෙන් කාලෙකින් සබ් එකක්.
    මං ඒත් බැලුවා බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකට ලිංක් එකත් දාලා සබ පරක්කු ඇයිද කියලා..
    නියමයි මලේ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  9. Ajith Priyantha

    සබ් එකට ස්තුතියි

  10. rkkasun

    thanx machan
    720P ekata sub galapenne naha poddak balanna puluwanda?

  11. Ishara Sanjula

    takz ayya

  12. K.N.N

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    ජය වේවා...!

  13. Kulanjana Maduranga

    niayamai…tamil 1k ne...ela...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Vikum

    ස්තූතියි…

  15. nuwan viraj

    Sab ekata thankz

  16. nisa

    meke original copy ekak nadda mb 700 wage wath plz send me reply

  17. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy sho

  18. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  19. Kasun Widusha

    Tnx mcn

  20. Eranda

    ගොඩක් ස්තුතී සහෝ..එත් 700mb කොපියට සබ්එක ගැලපෙන්නෑනෙ.
    මොනවහරි කරලා දෙන්න...Please ...

  21. bandula

    ටයිම් ලයින් ගැලපෙන්නෙ නෑ සහෝදරයා මොකක් ද කරන්නෙ

  22. ඉසුරු

    thanks

  23. sumeda

    දිගටම උපසිරසි කරණයට ශක්තිය ධෛර්ය ලැබේවා.ස්තූතියි

  24. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  25. chanaka

    thanks saho sub eka supiri,,,,

  26. Dulanga

    Thanks

  27. කෞෂාන් පියුමන්ත

    උඹට දෙපාරක් සබ කරන්න උනා.මට දෙපාරක් ෆිලුම බාන්න උනා.මොනව කරන්නද ඉතින්.සබට තුති

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. dhanushka

    mata me film gannavidiya kiyala denna puluwanda

    1. Kumara

      Baiscopedownloads.com site eken download kara ganna puluwn

    2. Rajith

      700mg , 1.3gb dekatama sub 1ka gelapenne ne.. :(

  30. Kumara

    thanks mchn sub ekata... good luck

  31. nirodha uthpala

    Vachana na raj saho obata jaya digatama demuputhiiiiiiii

  32. Dragon Hart

    puluwan nam sub deddi SRT + .Sub & .idx widihatat denna . KMPLayer use karana un SRT balanawa wagema VLC use karana unta SRT case unta gelapenne .SUB + .idx format eken dunnama..

    mahansiyen sub eka right karala denawata godak Thanks machan.mage request eka genath poddak salaka balahan. godak watinawa

  33. Chami.S

    Thanks..
    Good Luck..

  34. pradeep

    mchan supreme movie ekatat sub diynko...thx

  35. pcvenom

    thanks bro supiri naluwekge patta film ekak

  36. දිනූජ තීරාජ්

    බොහොම ස්තූතියි සබ් එකට.....

  37. දිනූජ තීරාජ්

    මචං ටයිමින් ගැලපෙන්නේ නෑ බං....
    .mx ply එකේනං 88.0 speed දැම්මමනං හරිගියා මචං

  38. dimuthu

    700mb ekata sub eka dennako saho

  39. shan

    kalekin film ekak balanna hadanne,,

    godak pin mcn sub ekata...

  40. Hashan

    Thanja sabata elaaazz

  41. Thilina

    Link ekkk dennnko

    1. Kumara

      www.baiscopedownloads.com ekata ynna.

  42. dimuthu

    700mb ekata sub eka denna saho

  43. dimuthu

    Issaranam hma type ekatama sub eka dunna.dan ai ehema ntthe?700mbdkatath sub eka denna

  44. Indrajith

    thanks for the subtitle

  45. tsm

    elaazzzz

  46. lc

    පෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ මචන්ලා ...

  47. Damith

    thankz bro sub ekata

  48. sudarshana fdo

    Khaidi No. 150 (2017) me film ekata sube dennako...

  49. -T.L-

    Ane saho mekata galapena copy 1a kiynnkoo....plz...time galapenne na...
    Me sub 1a galapenne copy 1e time ewpnkoo

    1. -T.L-

      Plz help

  50. malith

    Ela ela

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.