Watch Trailer

Torque (2004) with Sinhala Subtitles | සුපිරි බයික් ධාවකයෝ [සිංහල උපසිරසි සමඟ]

ටිකක් පරණ සලරුවක් උනාට බයික් වලින් වැඩ දාන එකක් නිසාත්, කලින් බලලා තියෙන අයට අනිවාර්යෙන් මේක දැක්කම බලන්න හිතෙන නිසාත් ඔන්න Torque (2004) ට සිංහල දැම්මා. මේ චිත්‍රපටයේ වීඩියෝ වලින් විවිධ ගීත වලට සමහර අය විෂුවල් කරලත් තිබ්බා මට මතකයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඒ දවස්වල මේ චිත්‍රපටය අපේ අය කොච්චර ආසාව…

 

ටිකක් පරණ සලරුවක් උනාට බයික් වලින් වැඩ දාන එකක් නිසාත්, කලින් බලලා තියෙන අයට අනිවාර්යෙන් මේක දැක්කම බලන්න හිතෙන නිසාත් ඔන්න Torque (2004) ට සිංහල දැම්මා. මේ චිත්‍රපටයේ වීඩියෝ වලින් විවිධ ගීත වලට සමහර අය විෂුවල් කරලත් තිබ්බා මට මතකයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඒ දවස්වල මේ චිත්‍රපටය අපේ අය කොච්චර ආසාවෙන් බලපු එකක්ද කියලා. ඒ වගේම අද තියෙන චිත්‍රපට එක්ක බලද්දී තාක්ෂණය අඩුවක් නැතිවම භාවිතා කරලා තියෙනවා මේකට. කේරි ෆෝඩ් (Martin Henderson) කියන්නේ සුපිරි බයිසිකල් ධාවකයෙක්. ඔහුට බලාගන්න දෙන බයික් දෙකක තිබිලා මත්ද්‍රව්‍ය (Crystal Meth) වගයක් හමුවෙනවා. ඉතින් ඔහු ඒවා අයිතිකාරයාට නොදී ඉන්නකොට ඔහු ෆෝඩ් පස්සෙන් පන්නනවා ඒවා හොයාගෙන. ඒ වගේම පොලිසියේ කෙනෙකුත් සම්බන්ධ වුනාම වැඩේ තවත් අමාරු වෙනවා. අර මත්ද්‍රව්‍ය අයිතිකාරයා කරන මිනීමැරුමක් යන්නෙත් ෆෝඩ් ගේ අතින් වුන මිනීමැරුමක් විදිහට. ඒකෙන් බෙල්ල මුලටම එරිලා ඉද්දී කේරි ෆෝඩ් කොහොම බේරෙයිද? වැඩි විස්තර කියන්න යන්නේ නෑ.

IMDB දර්ශකයට වැරදිලාද කොහෙද එච්චර අගයක් නැත්තේ. මේ සුපිරි චිත්‍රපටය මට මතකයි ඉස්සර රූපවාහානී නාලිකාවලත් පෙන්නුවා. අර ධාවනය වෙන කෝච්චියක් ඉස්සරහින් බයික් එක පන්නන්නේ. සුපිරි බයික් වැඩ ටිකක් තියෙන්නේ. නමුත් ඉතින් නොබලපු අයත් ඇතිනේ. ඒ අයටයි ආයෙත් බලන්න ආසාවෙන් ඉන්න අයටයි හැමෝටම ආරාධනා කරනවා රසවිඳින්න කියලා

 

Torque (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Torque.2004.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,774 downloadsDownload Torque-2004.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,774 downloadsDownload Subtitles27 KB

21 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. එල්.සී. දමැල්

    THANKS SAHO SUB EKATA
    THAWATH SUB EKAKIN HAMU WEMU

  4. අසිත

    Elama saho thanks

  5. Dulanga

    Thanks

  6. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  7. Bobby

    Thank you very much friend

  8. madu

    ela

  9. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  10. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    දිගටම උපසිරැසි ලබා දෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං..!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  11. Mithun

    බොහොම ස්තුතියි සහෝ
    වටිනව..

  12. Dilan Wimalasiri

    බොහොම ස්තුතියි සහෝ

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. maduranga

    supiri film eka . doom paradi bola

  15. Yukthi Sudheera

    Patta bro... Ohoma yan... B. S

  16. Chalana

    thnx bro...

  17. Lt.

    Tankuuuu.
    hoda film ekak. sinhalka sub ekka balala tibune ne.

  18. Suneth Ashen Weerasinghe

    thank you machna thank you

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dilip Asiri

    ptta

  21. sunimal

    Awrudu ganakata kalin balapu film ekak dan ayama balanna asa hituna.... thanks for sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.