එහෙමනම් ඉතින් තවම නිල වශයෙන් විකාශය පටන් ගත්තේවත් නැති කතාවක උප සිරැසි අරගෙන එන්න තමා මේ සුදානම් වෙන්නේ. ඇත්තටම මම මේක කරන්න ඇහුවේ මොකද ඒ දවස් වල 2008 විතර මම ගොඩක් මේකේ පලවෙනි චිත්‍රපටියට ආස හිතුනා. එක මම බලපු චිත්‍රපටි වල මතක හිටින නමක්. ඇත්තම මට බලපු චිත්‍රපටි මතක හිතිනවා අඩුයි. එහෙම වෙලා මතක හි…

එහෙමනම් ඉතින් තවම නිල වශයෙන් විකාශය පටන් ගත්තේවත් නැති කතාවක උප සිරැසි අරගෙන එන්න තමා මේ සුදානම් වෙන්නේ. ඇත්තටම මම මේක කරන්න ඇහුවේ මොකද ඒ දවස් වල 2008 විතර මම ගොඩක් මේකේ පලවෙනි චිත්‍රපටියට ආස හිතුනා. එක මම බලපු චිත්‍රපටි වල මතක හිටින නමක්. ඇත්තම මට බලපු චිත්‍රපටි මතක හිතිනවා අඩුයි. එහෙම වෙලා මතක හිටිනවා කියන්නේ ලොකු වැදගත් එකක් වෙන්න ඕනා මට. මට මතක විදිහට මේකේ අනිත් සමගාමී චිත්‍රපටි වලට බයිස්කෝප් එකෙන් උපසිරසි දීලා තියනවා. දීලා නොතිබුනොත් බලමු ඉස්සරහට ඒවා අරගෙන එන්න. පහුගිය කොටස් එක්ක මේකේ කිසිම සම්බන්දයක් නැ ඒ නිසා ඒවා නොබැලුවා කියලා නම් ප්‍රශ්නයක් නැ.
ඇත්තටම මේක නිකුත් වෙන්න තියෙන්නේ මේ මාසේ 17 වෙනිදා. හැබැයි ටොරන්ට් එකක් එලියට ආව නිසා අනිත් වැඩ අස්සේ මේක කරන්න උනේ.පොඩි පොඩි අඩු පාඩු ඇති. මොකද මේක ටිකක් වැඩිහිටියන්ට පමණයි පොඩි පොඩි දර්ශන වගේම වචන භාවිතා වෙනවා, අහ්හ් 18 ට පහල ඇය නොබැලුවත් කමක් නැ. (:P) තවම විකාශය නොවුන නිසා imdb එකේ ලොකු අගයක් තවම අරගෙන නැ එත් මම හිතනවා ඉස්සරහට එක වැඩි වෙයි කියලා.
DEATH RACE 2050 මේක අනාගතේ ඇමරිකා වල වෙන වැඩක්. කලින් ඒවගේ වගේම මේකත් තියෙන්නේ මිනිස්සු මරන්න තමා. මරණ තරමට තමා දිනන්න පුළුවන් එහෙම කිවා කියලා හොරර් ෆිල්ම් එකක් නම් වෙන්නේ නැ පොඩ්ඩක් හිනා වෙලා බලන්න පුළුවන් මට්ටමේ එකක්.
G.J. Echternkamp අධක්‍ෂණය කරන මේ චිත්‍රපටියේ පිටපත G.J. Echternkamp හේ හා Matt Yamashita ගේ , ප්‍රධාන චරිතය Manu Bennett ඇරෝ බලනවානම් ස්ලෙඩ් විල්සන් නිරුපනය කරනවා.
පොඩි දෙයක් උපසිරසියේ පලවෙනි ලයින් 100 පොඩ්ඩක් වෙනස් කලා එකට කැමතිද අකමැතිද කියලා බලල ඉවර වෙලා කියලා යන්න පුලුවන්නම් ගොඩක් අගය කරනවා. එහෙමනම් ගිහින් එන්නම්. ටීවී සිරිස් කලාට ෆිල්ම් කරලා අඩු නිසා කරන්න හිතුනේ අඩුපාඩුවක් තිබුනොත් ගල් මුල් ඔක්කොම භාරගන්නවා.
ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Death.Race.2050.2017.DVDRip.600MB.MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
7,774 downloadsDownload Death.Race_.2050.Baiscopelk.com_.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2-e1483947329382.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
57 comments
Kasun Widusha
mithun
720pBR wlatat sab eka galapanawa saho
Kasun Widusha
ela saho
Anjana Nilupul
ඔය එක්කම ඩවුන්ලෝඩ් කරන්ඩ ලින්ක් එකකුත් දුන්නනම් තමා හොද
Devaka Sadaruwan
ඔය උඩ තියන ෆයිල් ලින්ක් එක එක්ටුා ටොරන්ට් එ කේ හොයන්න
kawinda gayashan
tvmansala.com ekata yanna direct link eka thiyanawa
mithun
බොහොම ස්තුතියි සහෝ උපසිරැසි ගැන්නුවට 2017 වර්ෂයේ බලන්න යන පලවෙනි චිත්‍රපටය ... universal presents එකක් නිසා බලන්න තිරනය කල ඉදිරියටත් හොදම එව දෙමු ජය ඔබට!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Isuru
Thanks for sub puluwannam beyond TV series ekata sub denna
කිං මැක්ස්
Thanks for the sub......Good Luck......!!!!
SUN VIDEO
thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dhanushka
macho sabata nam thank eth me film eka nam ane manda ban mata nam sure na meka enna thiyena death race kiyala ban meka 1970 wage gon part tikakne thiyenne. mona unath ube saba nam niyamai
Devaka Sadaruwan
2008 ආව එක මිට වඩා මගෙත් හිතට වැදුනා තමයි. ඒත් මේක වෙන එකක් කියන්න නම් අමාරැයි සහෝ
ස්තුතියි බලමු කෝ තව දවස් කිහිපය නේ
mithun
2017 හින්ද බැලුව නෙට් එකට වැටුනු පලවෙනි චිත්‍රපටය නිස මෙලො වැඩකට නෑ ෆිල්ම් එක නම් තනිකර ජොක්. බාපූ එක අපරාධයක් නම් නෙවෙ උපසිරැසි දෙන එක වටිනව ඉතින් මගෙ රෙටින් එක මෙකට නම්2ක් වත් දෙන්න බෑ
උපසිරැසි ගන්වපු එකට thxWeb-බුවා
ඒක ඇත්ත. මං trailer එක බැලුවා. පට්ට ගොන් වගේ දැනුණා. මට හිතාගන්නත් බෑ. manu වගේ සුපිරි බුවෙක් මේ මඟුලේ යන 2 class movie එක්ක මොන මඟුලක් කරනවද කියලා. lol. අනික මේක කෙලින්ම ඇවිත් තියෙන්නේ DVD BLURAY පිටපත්වලට. ඒ කියන්නේ මහා පරිමාණයේ වියදමක් දරලා කරපු එකක් නෙමේ. තියෙටර්වල වල පෙන්නන්න තරම් වටින එකක් නෙමේ කියලා හදපු උනුත් දන්නවා. ;)
ජය! :)
Devaka Sadaruwan
Death Race consept එක එහෙම පහලට වැටෙන්නේ ඇයි කියන එක නම් අවුලක්. කලින් ෆිල්ම් මිට වඩා. හොදයි තමයි
Chalana Rukshan
BR ekata update ekak danawada?
Devaka Sadaruwan
අනිවා ස හෝ
Udara Damith B/K
මන් මේක ඩව්න්ලෝඩ් කරගෙන ඊමේල් එකකුත් එව්වා
අදම බලනවා ..Dulanga
Thanks
අසිත
elama saho thanks
Jack
බොහෝම ස්තුතියි සබට.
ජය…Kulanjana Maduranga
niayamai…supiri filumak wge..BR 1ka awama update parak dann...thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Web-බුවා
BR ඇවිත් බං. ජනවාරි 8 වගේ ආවේ. ;)
ජය! :)
Devaka Sadaruwan
සබ් එක ගැලපෙන්නේ නැද්ද?
Dilanki
meke carl lukes nemeida inne?? Frankstine nadda?? monawa unat thankz sub ekata.
Devaka Sadaruwan
Frankstine innawa
Nuwan viraj
Sab ekata thankx saho.viking legacy movie ekatath sab ekak denawada
Madhushan
Elz.....
කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි අයියෙ..
Rajitha
Thank you machan.........jayawewa....!
ravindu
sub ekata tanx!!!!!! jaya vewa!!!!
kawinda gayashan
SUB EKATA GALAPENA DIRECT DOWNLOAD LINK EKA LABAGANNA PIVISENA
tvmansala.com
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරැසියට.
NAwod Wimarshana
Thanks bro
ashan lankanath
thanks
dilan maduranga
සබ් එකට ස්තුතියි.!
ඩෙත් රේස් 1,2,3 බලපු අයට නම් මේක විහිලුවක්.. :*)Neer
Man death race 1,2,3 balala thiyenawa.man hithuwe mekath ekema kotasak kiyalai.meka nam maha vikara film ekak.oya sub deela thiyena eke waradak kiyanawa nemei.man qwe film eka wadak na kiyalai.
Gayan
Yaluwa BluRay eka awith tiyanne Free welawatk tibunoth Sub eka Update karala denawada? Jayawewaa
kavinda
balapu gonma film ekak, aprade ban sub kale mekata, IMDB eka 5ta wada tiyana film sub karpan ban, aparade data tika
shean lee
me wage gon film dann epa ban
Devaka Sadaruwan
හා බන්
Heshan
Meke kalin film nm hoday. Meka gon wagene bn
silent$
Patttaaaaaaaaaaaaaaaaaaaaa
chamila
Ai den oyala torrent link danne neththe.page walata torrent link add karanna kiyala mn ojanawak karanawa.lokuma loku udawwak please
D
උපසිරැසියට බොහෝම ස්තුතියි
SWee
WTF did i watched ?
naughty
mona huththe film ekak ban meka
Amila chathuranga
Ela macho
sahan sankalpa
SUB EKATA THANKZ AH
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!thisararajith
Thanks bro
chamith555
ft
helakumara
thanks dawaka and baiscopeLK
sandharu
THANKS brooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela mcn 720p ekkata sub set weida