ආයුබෝවන් හැමෝටම! ආයෙත් බයිස්කෝප් එක පැත්තට ආවා සබ් එකකුත් අරගෙනම. මේක මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කරපු The Remains ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුණා ගොඩක් අයගෙන්. හැමෝටම ස්තුතියි ඒකට. අදත් ගෙනාව හොඳ මට්ටමේ Hollywood ෆිලුමක්. මේක මට බාර දුන්නෙ අපේ ශාන් විමුක්ති සහෝදරයා. ඔහුවත් ආදරෙන් මතක් කර…

ආයුබෝවන් හැමෝටම! ආයෙත් බයිස්කෝප් එක පැත්තට ආවා සබ් එකකුත් අරගෙනම. මේක මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කරපු The Remains ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුණා ගොඩක් අයගෙන්. හැමෝටම ස්තුතියි ඒකට. අදත් ගෙනාව හොඳ මට්ටමේ Hollywood ෆිලුමක්. මේක මට බාර දුන්නෙ අපේ ශාන් විමුක්ති සහෝදරයා. ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ටිකක් කල් ගියා මේකට. කැම්පස් එකේ වැඩත් එක්ක බැලන්ස් එකේ කරේ. ඒ ගැන කණගාටුයි. ඒවා වැඩක් නැහැ. කතාව පැත්තට හැරෙමු.
dog eat dog කියන්නේ, අපරාධ, ක්‍රියාදාම ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි හැමෝම දන්න Nicholas Cage. දන්නවනේ මිනිහව. Ghost Rider, Left Behind වගේ ෆිල්ම් වලින් ජනප්‍රිය වුනේ. මේක ටිකක් වෙනස් ෆිල්ම් එකක් Nicholas රගපාන. එයාගේ නම තමා මේකේ, ට්‍රෝයි. හොඳ අපරාධකාරයෙක්. මිනිහට තව යාළුවො දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් Mad Dog කියල කුඩු ගහන පිස්සෙක්. අනිත් කෙනා ඩීසල් කියල කුකුල් කේන්තිකාරයෙක්. මේ තුන් දෙනා හිරෙන් නිදහස් වෙලා ඇවිත් ගේමක් දෙනවා. එත් හැමදාම පොඩි ගේම් දීල හරියන්නේ නැහැ කියල, ට්‍රෝයි ලොකු ගේම් එකක් බාරගන්නවා. මේක කරන්න ගිහින් Mad Dog කාරය කරන වැඩක් හින්ද සේරම අවුල් යනවා. එතනින් එහාට කතාව බලලම තේරුම් ගමු නේද.
Imdb එක 4.8 වගේ තියෙනවා. මම සබ් එක හැදුවට කතාව ටිකක් කම්මැලියි. ඒත් කැමති අයත් ඇතිනේ. එහෙනම් බලල විනෝද වෙන්න. තවත් උපසිරසියකින් හමුවෙමු. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Dog.Eat.Dog.2016.720p.BluRay.x264-[YTS.AG]
Dog.Eat.Dog.2016.BluRay.720p.700MB.Ganool
Dog.eat.dog.2016.480p.bluray.x264.rmteam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,522 downloadsDownload Dog.Eat_.Dog_.2016.Baiscopelk.com_.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/AmilaKalhara1-e1481586721532.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමිල කල්හාර
Subtitles
31 comments
Udara Damith B/K
අමිල කල්හාර
සුළු දෙයක් සහෝ
Dulanga
Thanks
අමිල කල්හාර
you are so welcome
SUN VIDEO
thanks
අමිල කල්හාර
welcome sun video
අසිත
elama saho thanks
Gathsara Umesh Kumara
බොහෝම ස්ත්හුතියි සහෝ..50ගහනක්මවත් නවතින්න හිතන්න් වත් එපා..තෙවෙනි සබෙන් මේට් වෙමු...
අමිල කල්හාර
අනිවාර්යෙන්ම සහෝ! බොහොම ස්තුතියි!
Bobby
thank you amila
අමිල කල්හාර
Welcome Bobby
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය…අමිල කල්හාර
බොහොම ස්තුතියි සහෝ! ජය!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අමිල කල්හාර
බොහොම ස්තුතියි සහෝ.
kasun Harshana
නියමයි බ්‍රෝ. ඔයාට ගරු කිරීමක් වශයෙන් ඔන්න මාත් බානවා. එල එල. පුලුවන් තරම් කුතුහලය පිරුනු ත්‍රාසජනක ෆිල්ම් වලට සබ් කරනවනම් මං ආසයි. අයිය පුලුවන්නම් Cannibal Holocaust කියන ෆිල්ම් එකට සබ් දෙනවද? plz. ඒකට කවුරුත් සබ් කරල නෑ. පරන වුනාට පට්ට ෆිල්ම් එක. ලයින් ගානත් අඩුයි. අයියට ඉක්මනට සබ් එක කරන්න පුලුවන් ඒ නිසා.
sanju
Thankx amila saho sub ekata.keep it up buddy.
අමිල කල්හාර
You are so welcome sanju..Jaya!
yasitha
machan smokin aces kiyana movie ekatath sub hadapan maru movie eka actors la hugak innawa
Web-බුවා
මං දන් නෑ, මේ කියන්න යන TV movie දෙක කවුරුත් බාර අරගෙනද කියලා. ඒත් මේක කියන්න ඕන. රෝවන් ඇට්කින්සන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහුව ගොඩක් දන්නේ අපේ විදිහට කියනවා නම් විහිළු කාරයෙක් හැටියට. ඒත් ඔහු එහෙම නෑ. බලන්නකෝ බොරු නම් මේ නම් දෙක youtube එකේ search පාරක් දාලා මේ trailers එක බලන්නකෝ. :) ඔහු නිතරම දකින්න ලැබෙන මුහුණකුත් නෙමේනේ. ඉතිං මං හිතනවා කවුරු හරි කෙනෙක් මේකට සිංහල සබ් ලබා දෙයි කියලා මං වගේම රෝවන් මහත්තයා'ගේ රසිකයෝ වන හැමෝම වෙනුවෙන්.
Maigret Sets a Trap (TV Movie 2016)
Maigret's Dead Man (TV Movie 2016)
ආ කියන්න බැරි වුණානේ මේ දෙකටම BR පිටපත් තියේ net එකේ lol. ;)
ජය! :)
Rajitha
Thanks machan.......jayawewa......!
අමිල කල්හාර
Welcome Saho! jayawewa
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!අමිල කල්හාර
Thank You Saho
Kulanjana Maduranga
niayamai…thanks AMILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kawinda gayashan
Dog Eat Dog (2016)
DIRECT DOWNLOAD SADAHA PIVISENNA
tvmansala.com
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasan ranasinghe
Thx sahoo sub ta
nilanka1212
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි
***********ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ *****************