ඔන්න ඉතිං ටිවි සීරීස් වල හිරවෙලා ඉදලා නිදහස් වුනා විතරයි කලින් බාරගෙන හිටපු ෆිල්ම් එකක් හදිස්සියෙම පාත්වුනා. ඉතිං පුළුවන් ඉක්මනින් ඒකටත් උපසිරැසි ගන්වලා තමයි මේ අරන් ආවෙ. ඉතිං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කියන්න ඕන මං ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි ඒත් පුළුවන් විදිහට යමක් කියන්නම්. මේක ඇවිල්ලා Death…

ඔන්න ඉතිං ටිවි සීරීස් වල හිරවෙලා ඉදලා නිදහස් වුනා විතරයි කලින් බාරගෙන හිටපු ෆිල්ම් එකක් හදිස්සියෙම පාත්වුනා. ඉතිං පුළුවන් ඉක්මනින් ඒකටත් උපසිරැසි ගන්වලා තමයි මේ අරන් ආවෙ. ඉතිං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කියන්න ඕන මං ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි ඒත් පුළුවන් විදිහට යමක් කියන්නම්.
මේක ඇවිල්ලා Death Wish සීරීස් එකේ 6 වෙනි ෆිල්ම් එක, හැබැයි මේ ෆිල්ම් එක මේ නමින්ම 1974 තිරගතවුන ඩෙත් විෂ් චිත්‍රපටියෙ remake එකක්. කලින් ඩෙත් විෂ් චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වෙනුවෙන් සුපිරි නළු Charles Bronson රංගනයෙන් දායක වෙලා තියෙනවා වගේම ඩෙත් විෂ් චිත්‍රපටය පාදක වෙලා තියෙන්නෙ Brian Garfield ගෙ 1972 නිකුත් කල Death Wish කියන නවකතාව. ඉතිං මම නම් පරණ චිත්‍රපට 5 නරඹලා නැහැ. කාට හරි ඒ ටික බලන්න ආසාවක් තියෙනවනම් අරගෙන බලන්න. මම ඒවගෙ නම් ටික සදහන් කරන්නම් පහලින්.
- Death Wish (1974)
- Death Wish II (1982)
- Death Wish 3 (1985)
- Death Wish 4: The Crackdown (1987)
- Death Wish V: The Face of Death (1994)
ඔය තමයි පෙර නිකුත් වුන චිත්‍රපටි පහ. පරණ චිත්‍රපටි වලට ඇල්මක් තියෙන අය කැමති නම් අරගෙන බලන්න.
පරණ ඒවා ගැන කියෙව්වා ඇතිනෙ දැං බලමු Death Wish (2018) චිත්‍රපටිය පිළිබඳව. ඇත්තටම විචාරකයින් කියන විදිහටනම් ඩෙත් විෂ් 1974 තිරගතවුන චිත්‍රපටය එහෙම් පිටින්ම ගහලා කියන තමයි කියන්නෙ. මොකද අලුතින් කිසිම දෙයක් එකතු කරලා නෑ කියලා තමයි ඔවුන් පවසන්නෙ. ඉතිං පරණ ෆිල්ම් නොබලපු අයට නම් ප්‍රශ්නයක් නෑ, අඩුම ගානෙ එහෙම අවුලක් තියෙනවද කියලා දන්නෙත් නැ.
කතාවෙ ප්‍රධාන චරිතය ඩොක්ටර් කර්සි(බෲස් විල්සන්), තමන්ගෙ පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන කෙනෙක්. කොටින්ම කිව්වොත් කිසිම කෙනෙකුට කරදරයක් නැති මනුස්සයෙක්. ඩොක්ටර් කර්සි තමන්ගෙ බිරිද සහා දුව එක්ක සතුටින් කාලය ගත කරන කෙනෙක්. කර්සිට සහෝදරයෙක්ල් ඉන්නවා ෆ්රෑන්ක් කියලා. ඩොක්ටර් කර්සිගෙ දුව ෆ්රෑන්ක්ට බොහොම ආදරෙයි. තමන්ගෙ මාමනෙ ඉතිං. හැබැයි ෆ්රෑන්ක් වරදකට හිරේ විලංගුවෙ වැටුන මනුස්සයෙක්. හැබැයි මෙයත් තමන්ගෙ ලේලිට බොහොම ලෙංගතුයි. ඔහොම කාලෙ ගෙවිලා යන අතරවාරෙ, ඩොක්ටර් කර්සි රෝහලේ ඉන්න අවස්ථාවක තමන්ගෙ ගෙදරට හොරු වගයක් කඩා පනිනවා. මේ සිද්දිය නිසා කර්සිට තමන් ගොඩක් ආදරය කරපු කෙනෙක් අහිමි වෙනවා වගේම තවත් කෙනෙක්ට බරපතළ විදිහට තුවාල වෙනවා. පොලිසිය මේ පිළිබඳව කොච්චර හෙව්වත් කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නෙ නැ. පොලිසියත් මේ සිද්දිය අමතක කරලා ගානයි. ඔය හේතු කාරනා වලින් පස්සෙ තමයි ඩොක්ටර් කර්සි විජලැන්ටි කෙනෙක් එහෙමත් නැත්නම් නීතියට පිටින් වැඩ කරන කෙනෙක් වෙන්න පටන් ගන්නෙ. වෙන මොහොකටවත් නෙවෙයි චිකාගෝ වල රජකරන අපරාධ කාරයො විනාශ කරන්න. ඔහොම යනකොට තමන්ගෙ ආදරණීය ….ගෙ ඝාතනයට හේතුවුන කෙනෙක් අහුවෙනවා. ඔතනින් පස්සෙ තමයි කර්සි තමන්ගෙ ….ගෙ ඝාතකයන් හොයාගෙන යන්න ගන්නෙ. ඉතිං මෙතනින් එහාට කිව්වොත් තේරුමක් නෑ ඔයාලම බලන්න ඩොක්ටර් කර්සිට කවුද නැතිවුනේ, මෙයා මේවට වග කියන්න ඕන අයට මොනවද කරන්නෙ, මෙයා කවුරු බවටද පත්වෙන්නෙ, අන්තිමට කර්සිට මොකද වෙන්නෙ කියලා.
චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වෙනුවෙන් බෲස් විල්සන්රංගනයෙන් දායක වෙන අතර අනික් චරිත සදහා Vincent D’Onofrio, Elisabeth Shue, Dean Norris, Kimberly Elise වැනි නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. 2018 මාර්තු 2 දා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල ඇමරිකානු ඩොලර් මිලියන 30 ක වියදිමින් නිර්මාණය වුන Death Wish චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 48.6 ආදායමක් උපයාගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම IMDb මීටරේ 6.5/10 අගයක් ලබා ගන්නත් සමත්ව තිබෙනවා. එහෙනම් චිත්‍රපටිය රසවිදින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
61 comments
හසිත මධුෂාන්
Sineth Rashmika
ස්තූතියි සහෝ
ලහිරු ප්‍රසාද්
.
Dinethsubo
Patta
.comDevinda
උපසිරැසියට බොහොම ස්තුතියි ජයෙන් ජයම වේවා
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Amalka Himeshan
Thanks machan sub ekata
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
chinthaka sampath
Thank U brother
subodha
Thanks
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයIsaac Mendis
Tnks bro sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
හි හි හිහි
Bobby
Thank you very much
malith
Ela ela
lahiru kaal
thnx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!gihan perera
Niyamai bro...patta....good luck and god bless you...keep continue it...
Lochananelum
ELa
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. එනකම් බලන් හිටපු ෆිලුමක්. ඒත් හිතපු තරම් සාර්තක වෙලා නෑ වගේ. සමහරවිට රීමේක් එකක් නිසා වෙන්න ඇති. BR ආවාම බලමු..බුදුසරණයි..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bandara 1976
බොහොම ස්තූති සහෝ, බුදුසරණයි..!
Bandara 1976
බොහොම ස්තූති සහෝ. බුදුසරණයි.
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
පට්ට ෆිල්ම් එකක් වගේ...jagath55
thanks
gayanveranga
tnx bro
asabee
thanks machan...jaya wewa
Kanchaka
Thanks bro
muditha gayan
Tnzzzz
Kulathunga
Thank you bro....
Lahiru785
Thanksssssss sahooooo......
AsithaDilruwan
ela ela saho thanks
Kapila4499
thanks for sub bro ....................
Kasun A.
upasiresiyata thuthi lahiru saho.jaya!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhanushka
බොහොම ස්තූතියි බ්‍රෝ
Sajithlakshan
බොහොම ස්තූතියි
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
saduhiru1
සිංහල උපසිරැසියට ස්තූතියි
Niksonamaratunga
Death wish ෆිල්ම් එකේ සබ් එක නෑනේ .pls ඒකේ ලින්ක් එක දාන්නකෝ
isuru24
Sub down karanna bariyo..
සොයා ගත නොහැකලහිරු ප්‍රසාද්
Browser එකේ Cache clear කරලා ආපහු ට්‍රයි කරපියෝ.
Prasannabro
Thanks bro
Nayanajith123
Thanks broo
Hashan M. Priyadarshana
Thank you bro
Mevandhanushka
Thanks
IsuruF
තැක්ස් බ්‍රෝරෝ
Nishanfernando
Thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....