Watch Trailer

Deathstroke: Knights & Dragons: The Movie (2020) Sinhala Subtitles | සතුරෙකුට පමනක් සීමා නොවූ ස්ලේඩ් විල්සන් [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් පරක්කු වෙලා තමයි අද මේ ඇනිමේශන් ෆිල්ම් එක අරගෙන එන්නේ. මේක ඇවිල්ලත් දැන් ටිකක් කල්. ගොඩ දෙනෙක් කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බ නිසා තමා මං අරං එන්න හිතුවේ. කෙසේ හෝ වේවා අද මං ගෙනාපු ඩෙත්ස්ට්‍රෝක් එක වෙනම යුනිවර්ස් එකක එකක්. ඒ නිසා මේක කොහෙටවත් සම්බන්ද වෙන්නේ නෑ..කෙලින්ම බලන්න විතරයි තියෙන්නේ. මේ ය…

ගොඩක් පරක්කු වෙලා තමයි අද මේ ඇනිමේශන් ෆිල්ම් එක අරගෙන එන්නේ. මේක ඇවිල්ලත් දැන් ටිකක් කල්. ගොඩ දෙනෙක් කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බ නිසා තමා මං අරං එන්න හිතුවේ. කෙසේ හෝ වේවා අද මං ගෙනාපු ඩෙත්ස්ට්‍රෝක් එක වෙනම යුනිවර්ස් එකක එකක්. ඒ නිසා මේක කොහෙටවත් සම්බන්ද වෙන්නේ නෑ..කෙලින්ම බලන්න විතරයි තියෙන්නේ.

මේ යුනිවර්ස් එකේ ස්ලේඩ් ට තියෙන්නේ අමුතුම ජීවිතයක්. අනිත් යුනිවර්ස් වල වගේම මේකෙදිත් හමුදාව ස්ලේඩ්ව රහසිගත මත්ද්‍රව්‍ය පරීක්ශණයකට ගන්නවා. ඇත්තෙන්ම කිව්වොත් පරීක්ශනේ කරපු ගමන්ම කිසි වෙනසක් වෙන්නේ නෑ. ඒකේ ප්‍රතිපල එලියට එන්නේ නෑ. ඒ නිසා පරීක්ශනේ වැරදුනා කියලා හිතපු හමුදාව ස්ලේඩ්ව විශ්‍රාම යවනවා. හැබැයි ටික දවසක් යද්දි හමුදාවෙන් ස්ලේඩ්ට දුන්න බෙහෙත් වැඩ කරන්න පටං ගන්නවා. ඒකෙන් ස්ලේඩ්ට ඉතා වේගයෙන් සුවවීමේ හැකියාවක්, ක්‍රියාශීලීත්වය, වේගය සහ ශක්තියත් වැඩි වෙනවා. කොහොමෙන් කොහොමහරි ස්ලේඩ් එයාගේ හමුදාවේ අණ දෙන නිලදාරීනී වන ඇඩලින්ව කසාදත් බදිනවා. ඇඩලින් දන්නේ නෑ ස්ලේඩ්ගේ හැකියාවන් ගැන. ස්ලේඩ් කියන්නෙත් නෑ. ඔය විදිහට හමුදාවේ බෙහෙත වැඩ කරන්න පටං ගත්තට පස්සේ තමා ස්ලේඩ් ඩෙත්ස්ට්‍රෝක් කියන කුලී මිනීමරුවා වෙන්නේ…

මෙතනින් එහාට කියන්න යන්නේ නෑ.. තව එක දෙයක් කියන්න ඕනි. මෙච්චර කල් ස්ලේඩ් කියන්නේ හතුරෙක් විතරයි කියලා හිතාගෙන හිටපු අය මේක බැලුවට පස්සේ තමන්ගේ අදහස වෙනස් කරගනීවි කියල හිතනවා. එහෙනම් මේ මාසේ 23 වෙනිදා නිකුත් වීමට නියමිත Superman Man Of Tomorrow  අනිමේශන් චිත්‍රපටයේ උපසිරසියෙන් නැවත හමුවෙමු. ජයවේවා…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

8,506 downloadsDownload Deathstroke-Knights-Dragons-The-Movie-2020.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

8,506 downloadsDownload Subtitles39 KB

32 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ
    දෙනකන් හිටියේ

  3. Uvindu Induwara

    මේක දෙනකන් තමයි බලන් හිටියේ උපසිරසට බොහෝම සුත්තුයි

    පුලුවන් නම් one and only ivan වලටත් sub දාන්න

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. indika75

    thanks..

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Suranjan

    Thanks jayawewa......!

  8. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  9. අශාන් ලහිරු

    Superman man of tomorrow එකට ඉක්කන්ට සබ් ඕනෝ....

  10. lakshan

    thanks ......................

  11. pasan shanaka

    thankz

  12. Shaggy

    Thank you very much

  13. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  14. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !

  15. Wasantha

    Thanks machan

  16. Kalana

    සහෝ...Superman: Man Of Tomorrow එකට සබ් එක ඕනේ....Yts එකට Support කරන්න සබ් එක හදනවාද....

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  18. prasanga

    thanks...

  19. D.Chamara

    bohoma sthuthi..

  20. podda

    thanks bro

  21. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  22. Nilush Angana

    Sub ekata thanx

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Anonymous

    thank you

  25. podda

    Tnx bro

  26. nish47

    ස්තූතියි සහෝ

  27. tharangani

    thanx

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  29. Anonymous

    dn baiscopelk eka sawuththui bn

    1. ලව්ලි බෝයි

      E Moko? Hkzzzzzzz :)

    2. Uvinduananda

      ow den godak film walta subtitles nehe... anika add thogayayi

  30. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!