රටේ ලෝකයේ තියෙන කරදර අස්සේ හැමෝම ආරක්‍ෂිතව ඇති කියලා ප්‍රාර්ථනා කරන ගමන් ටිකක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් අවා ඔන්න. ටිකක් විතර පරක්කු නම් තමා. මෙහෙම හරි ඉවර කරගත්තේ දහරා මුතු අමා අක්කා නිසා. නැත්තන් තාම මේක කොටනවා. එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ. මේ මාසේ 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස…

රටේ ලෝකයේ තියෙන කරදර අස්සේ හැමෝම ආරක්‍ෂිතව ඇති කියලා ප්‍රාර්ථනා කරන ගමන් ටිකක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් අවා ඔන්න. ටිකක් විතර පරක්කු නම් තමා. මෙහෙම හරි ඉවර කරගත්තේ දහරා මුතු අමා අක්කා නිසා. නැත්තන් තාම මේක කොටනවා. එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ.
මේ මාසේ 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ ප්‍රචාරය ආරම්බ කරපු ඉන්දියාවෙන් බිහිවුණු පළමු යුධ පිටියේ සටන් කල ගුවන් හමුදා නිළධාරිය වන ගුන්ජන් සක්සේනා ගේ ජිවිත කතාව අලෙලා නිර්මාණය උන ෆිල්ම් එක තමා Gunjan Saxena-The Kargil Girl. මේ දිනවල ඉන්දියාවේ වැඩිපුරම කතා බහට ලක්වෙන කරන ජෝහර් සහ සී ස්ටුඩියෝ ආයතන දෙක විසින් නිෂ්පාදනය කරන මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතයට Janhvi Kapoor රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.
ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කතා කරොත් ගුන්ජන් ගේ ජිවිතේ තියෙන්නේ එකම හීනයයි එක තමා ගුවන් නියමුවෙක් වෙන එක. පොඩි කාලේ ඉදන් හීන දකින්නේ, මහන්සි වෙන්නේ ඒ හීනය සැබෑ කරගන්න. නමුත් එක තැනකදී මිල මුදල් අගහිගකම් නිසා ඒ හීනය බොද වෙන්න යනවා. ඒත් ගුන්ජන් ගේ ජිවිතේ ලොකුම හයිය එයාගේ තාත්තා ගුන්ජන්ට වෙනත් මාර්ගයක් පෙන්නලා දෙනවා. ඒ නම් ඉන්දියානු ගුවන් හමුදාව. ඒ වෙනකොට ඉන්දියානු ගුවන් හමුදාව පිරිමි පුද්ගලයන් විසින් පාලනය කරන තැනක් කිවොත් නිවැරදියි. ඉන්දියාවේ මිනිස්සුන්ගේ ආකල්පයක් තමා කෙල්ලන් ඉන්නේ කුස්සියේ වැඩට විතරයි කියන එක. අන්න ඒ බැම්ම කඩලා තමන්ගේ සිහිනය පසුපස දුවන ගුන්ජන් නතර වෙන්නේ ඉන්දියාවෙන් බිහිවුන පළමු සටන් ගුවන් නිලධාරිණිය වෙලා. 1999 වසරේ කාර්ගිල් (ඉන්දු-පාකිස්ථානු දේශසීමා යුද්ධයක් ) යුද්ධයට දායක උන පළමු සහ එකම ගුවන් හමුදා නිළධාරිය උන ගුන්ජන් 2004 වසරේ Flight Lieutenant කෙනෙක් විදිහට විශ්‍රාම යනවා.
එහෙනම් බලන්නකෝ ගුවන් යානා පැදවීම එකම හීනය කරගත්තු කෙල්ලෙක් කොහොමද ගුවන් හමුදාවක ඇති රාජකාරිය ඉටු කරන්නේ කියලා.
එහෙනම් සුභ දවසක් හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Web DL පිටපත සඳහා අදාළ වේ.
11,447 downloadsDownload Gunjan.Saxena.The_.Kargil.Girl_.2020.Baiscopelk.com_.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයාන් රූකාන්ත” සොහොයුරාට සහ “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-12-28
SUB-MAKER RATING BY ADMINS
![]()

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
22 comments
Anonymous
gihan perera
ස්තුතියි ස්තුතියි දෙන්නාටම.... ඈත්තටම ශ්‍රී දේවි මුල් කාලේ වගේම යි ජානවී කපූර් ගේ රඟපෑම් නම්....
Anonymous
Tharaha wenna epa kiwwata oyage lipi kiyewwama film eka balanna kisi kick ekak enne na
Hama lipiyama ehmaiAnonymous
Sahodari gana kiwwe hodai
pasan shanaka
Thankz bro
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!
indika75
thanks..
ASHAN PERERA HETTI ARACHCHIGE
Thank you!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම.
පුලුවන් නම් Sadak 2 එන්න කලින් Sadak 1991 ෆිල්ම් එකට සබ් දෙන්න කියලා දහරා සොයුරිය ගෙන් ඉල්ලා සිටිමි. නෙපටිසම් උනාට කමක් නෑ. හැකිනම් සබ් දෙන්න.
PM Narendra Modi - 2019
Yamla Pagla Deewana: Phir Se - 2018
යන ෆිල්ම් දෙකටත් හැකිනම් සබ් දෙන මෙන් ඉල්ලමි.D.Chamara
bohoma sthuthi ..
sampath n perera
උපසිරැසියට බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා දෙන්නටම..
දිගටම සබ් දෙමු ආ...
ජය!Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks bro
jagath55
Thanks
Bindusara Hasaranga
Dahara Akke THE LAST EMPRESS Ekata Sub Eka Denawada Pleaseeee
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!MAALNATH
Thanks ........good luck ..........
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gunjan Saxena: The Kargil Girl (2020) Sinhala Subtitles | අධිෂ්ඨානයෙන් අරමුණ කරා [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Gunjan-Saxena-2020.jpg)
Balagena hitiye me film eka denakan.Sub ekta gdak isthuthi Gayan Bro.Budu Saranai....