Watch Trailer

Deep Blue Sea (1999) with Sinhala Subtitles | ගැඹුරු නිල් මුහුද. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේක මගේ තුන්වැනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපටියකට උපසිරැසි යොදන පළවෙනි අවස්ථාව. ඉතින් මම ඉස්සෙල්ලම තෝරාගත්තේ ත්‍රාසය භීතිය දන්වන ගොඩක් ජනප්‍රිය උණ විද්‍යා ප්‍රබන්ධයක්. මේක විද්‍යා ප්‍රබන්ධයක් නිසා මේ දේත් කියන්නම ඕනි. මේකේ ගොඩක් විද්‍යාත්මක වචන තියෙනවා. විශේෂයෙන් ජීව විද…

deep blue sea

ඔන්න යාළුවනේ මේක මගේ තුන්වැනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපටියකට උපසිරැසි යොදන පළවෙනි අවස්ථාව. ඉතින් මම ඉස්සෙල්ලම තෝරාගත්තේ ත්‍රාසය භීතිය දන්වන ගොඩක් ජනප්‍රිය උණ විද්‍යා ප්‍රබන්ධයක්. මේක විද්‍යා ප්‍රබන්ධයක් නිසා මේ දේත් කියන්නම ඕනි. මේකේ ගොඩක් විද්‍යාත්මක වචන තියෙනවා. විශේෂයෙන් ජීව විද්‍යාවට සම්බන්ධ විද්‍යාත්මක වචන. සමහර වෙලාවට සමහර අයට ඒවා තේරෙන එකක් නෑ. ඒත්ඒක චිත්‍රපටය රසවිදින්න ඒ තරම් බාධාවක් නම් නෙමේ. මොකද මුල් මිනින්තු 30න් විතර පස්සේ අවසානය දක්වා එක දිගට ඇසි පිය නොහෙළා ඔයාලට බලාගෙන ඉන්න හිතෙන තරමේ සිදුවීම් ගොඩාක් තියෙනවා. (ඒ විද්‍යාත්මක වචන වල තේරුම දැනගන්න ඕන නම් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරපු නංගි කෙනෙක්ගෙන් හරි මල්ලි කෙනෙක්ගෙන් හරි ඇහුවනම් එයාල කියල දේවි.)

චිත්‍රපටය ගැන කතා කරොත් මේක ප්‍රදර්ශනය අරම්භ කරේ 1999 යෙ ජූලි 28 වෙනිදා. ඔයාල හැමෝම වගේ දන්න Samuel L. Jackson මේ චිත්‍රපටියෙ ඉන්නවා. ඒ වගේම ගොඩක් ජනප්‍රිය රැප් ගායකයෙක් වන LL Cool J මේ චිත්‍රපටයේ ඉන්නවා. IMDb දර්ශකයේ ලකුණු 5.7ක් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අමෙරිකානු ඩොලර් මිලියන 165 ක් උපයා ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් කතාවට බහිමු. විද්‍යාඥයින් කණ්ඩායමක් ඇල්ෂයිමර් රෝගයට බෙහෙතක් හොයන්න පරීක්ෂණයක් පටන් ගන්නවා. ඒ සදහා ඔවුන් යොදා ගන්නේ “මාකෝ” කියන මෝරු විශේෂය. විද්‍යාගාරය විදියට භාවිතා කරන්නේ කලින් සම්මැරින සදහා ඉන්ධන පුරවන ස්ථානයක් විදියට භාවිතයට ගැනුණු මුහුද මැද ගොඩනැගූ ස්ථානයක්.

මේ පරීක්ෂණයෙදී ප්‍රධාන විද්‍යාඥයා වන සුසෑන් කරපු එක වැඩක් නිසා මෝරු ප්‍රචණ්ඩ වෙලා මේ කණ්ඩායමට පහර දෙනවා. ඉතින් සුසෑන් කරපු ඒ වැඩේ මොකක්ද? මෙයාලට මෙතැනින් මේ මෝරුන්ගෙන් බේරිලා එන්න පුලවන් වේවිද? චිත්‍රපටිය බලලම ඔයාලත් දැනගන්න. ජය වේවා!

Deep Blue Sea (1999) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Deep Blue Sea 1999 720p BRrip X264 – 750MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,566 downloadsDownload Deep.Blue_.Sea_.1999.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/M.G.T.-සුදේශ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,566 downloadsDownload Subtitles77 KB

42 comments

  1. Ayesh

    Sub Ekata Thank You..

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  3. wicky

    ela ela

  4. නලින්

    මේක රිලිස් වෙචිච කලේ අපි බැලුවේ විචිස් ටෙප් වලින්!

    මෙක නම් මැක්සා කථාව දැන් නම් හරියට මතකත් නැහැ

    ස්තුතියි සහෝ මේකට සබ් කරපු එකට

    ජය වේවා!

  5. Snoopy Imesh

    elaz ah

  6. වරුණ රංගජිත් (වරූ)

    niyamai
    issella balala tiyanawa
    ath dan mathaka ne
    aith balanawa iten oyata pin sidda wenna
    jaya wewa!!!

  7. “චූටී මල්ලි”

    ලාවට මතකයි බැලුවා වගේ
    අනේ මන්දා බන්
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය........

  8. Nimesh

    RIO 2 hoda copy ekata sub denna.

  9. HimEshCrEeD

    බොහොම ඉස්කෝතුය් සබට

  10. ප්‍රදිප්

    බෝහෝම ස්තුතියි සහෝ..........................................

  11. Naween

    සබ් ඒකට බොහොම ස්තූතියි යාඑවා...

  12. HimEshCrEeD

    :) තෑක්ස්

  13. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක ඒ දවස්වල බලපු පට්ටම පාරක් :P
    සබට බොහොම ස්තුතියි :D ජය

  14. sandu

    sub wala timing aul,hadanna puluwanda..

    1. M.G.T.Sudesh

      km ප්ලයෙර් එකෙන් බලන්න .එකෙන් හදා ගන්න පුළුවන්

  15. Kulanjana Maduranga

    meka nm maxxxa 1k.Thanks machan Sub ekata… digatama sub demu.jaya wewa……………

  16. Shan Vimukthi

    නියමයි සහෝ
    බොහොම ස්තුතියි උපසිරසට!

  17. kasun

    MAME MEKA BALUWE A/L KARANA KALE ELA KATHAWAK

  18. deleepa jayamal

    මචං පුලුවන් නම් ත්‍රාසය තිෙයන ෙම්වත් සබ් කරලා ෙදන්න ෙකා් පට්ටම අා
    1.THE CAVE(2005)
    2.THE FOG(2005)
    3.DARKNESS FALLS (2002)
    4.BELOW(2002)
    5.DEEP RISING(1998)

    1. M.G.T.Sudesh

      මචන් මේවගෙන් හොදම එක මොකක්ද?

  19. Saman Prasad ( Black Panther )

    බොහොම තුති සහෝ උපසිරසියට...

  20. Nelson Rodrigo

    Good Work Brother, Thanks!

  21. Aditha Praween

    එළ කතවක්
    දිගටම සබ් දෙන්න .
    ජය වේවා !
    :D

  22. Ashan ravihansa

    machan 750 mab eka timing aul ynava poddak balala hadanavada

    1. M.G.T.Sudesh

      machan mama sub haduwe 700mb copy eka ekka.search karala eka download karaganna.eth mb gaana wenas kiyala sub eka aul wennenam naa.ehema aul unath km player eken eka gaaanata set karala hadaa ganna puluwan

    2. ඇඩ්මින්

      සබ් එක නිවැරදි කර ඇත. නැවත බාගෙන බලන්න.

    3. Ashan ravihansa

      dila thiyena 750 copy eka ban bave eke timing eka ekanam tikak issarahin yanne set karala balannamko mach veida kiyala bagayak gihin ayeth aul yaida kiyala thama aula kokatath sub ekata thankz machn

  23. M.G.T.Sudesh

    Thankzz all

  24. රොයිලි

    බොහොම ස්තූතියි සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Thisara

    සබ් එකෙ ටයිමින් හරියන්නැ නෙ. කතාවට කලින් සබ් එක යනවා.

  26. Thisara

    එල. දැන් හරියට වැඩ thanks.....

  27. deleepa

    සුදේශ් මම කියපු චිත්‍රපටිවලින් මෙන්න මේටික ඔයා බලන්න ඒ ටික මට හිතෙන විදිහට හොදයි ඔයාට ඒවා කොහොමද කියන්න මම දන්නේ නැ හැබැයි බලලම තිරණය කරන්න හැබැයි මචං horror ගනයට වැටෙන්නේ
    1THE CAVE(2005)
    2.DEEP RISING(1998)
    3.THE OTHERS(2001)
    4.House of wax(2005)
    මේ චිත්‍රපටි ටික නම් ගොඩක් හොදයි මට හිතෙන විදිහට ඔයාට පුලුවන් වේලාවක් තියෙනවා නම් හිමි සැරේ බලලා හොද එකක් හෝ ඔක්කොම හරි සබ් කරලා දෙන්න බලන්න බැලුවම තේරෙයි මම කියන එක ඇත්තද නැත්තද කියලා බලලම ඔයාම තිරණය කරන්න මට තෙරෙන විදිහට හොදයි ඔයාට කොහොමද කියන්න මම දන්න් නැ ඉස්රෝම චිත්‍රපටි ටික බලලම ඉන්නකෝ තව තියෙනවා ඒ ටික පස්සේ දෙන්නම් ඔබට ජය

  28. රනිල් ශ්‍රීමාල්(A.R.S)

    සබට තුති.
    ඔබට ජය.

  29. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, නියම ෆිල්ම් එකක්නේ, හැකිනම් මෙන්න මේ ෆිල්ම් දෙකට සබ් දෙන්න බලන්න.Jaws (1975) IMDb top 250හෙ 202 තැන තියෙන්නේ. සහ Jaws 2 (1978) ඔය ෆිල්ම් දෙක සහ පසුව හැකිනම් Jaws: The Revenge (1987), ඕකටනම් සීඩ් අඩුයි, ඔය තුනම මෝරුන් ගැන චිත්‍රපට, ජයවේවා.

  31. ruksi

    චිත්‍රපට උපසිරසි ලබා දෙන ඔබට
    ස්තූතියි !

  32. nimal dissanayake

    ස්තුතියි සුදේශ්!
    ඔයාල කරන මෙහෙවර නිසා
    අපට පහු වෙලා හරි හොඳ ෆිල්ම්ස්
    බලාගන්න අවස්ථාව ලැබෙනවා!
    ඒකට ගොඩක් පින්!
    සබ්ස් ටික නියමයි.
    ස්තුතියි!

  33. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  34. Dewadithya

    Thanks for sub!

  35. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  36. Amila Mudalige

    Sub ekata Thanks

  37. Anonymous

    1996 Bad moon film ekta sub dennako...supiri film ekk eka

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.