මේ මගේ පලමු උපසිරැසි ගැන්වීම. දින 2කට වඩා ගියා වැඩේට. හිතුව තරන් ලේසි උනෙත් නෑ. මොකද පලමුවෙන්ම තෝර ගත්තේ lines 1350 ක් පමණ තියෙන එකක්නෙ. මුලින්ම ස්තුති වන්ත වෙනවා මෙම උපසිරැසි ගැන්වීමට ඉඩ සලසා දුන් baiscopelk team එකට. ඒ වගේම මෙම උපසිරසි ගැන්වීම වඩා සාර්ථක කර ගැනීමට මා හට නොමද සහය ලබා දුන් මගේ මල්…
Due to copyright issues, we do not provide any torrent links.
Deep Impact (1998) 720p BrRip x264 – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,122 downloadsDownload Deep-Impact-1998.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/thilna-wijewardane.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ ලක්මින්ද විජේවර්ධන” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිළිණ ලක්මින්ද
Subtitles
34 comments
Damiya
වරුණ රංගජිත් (වරූ)
meka denakan thamai balan hitiye.
film 1 bagena tiyenne...
dan eten baleemak thamai...
mama asma film 1k thamai...
niyamai sahoooo...
oyata jayama wewa...!!!සාලිය
ඒකත් බලමුකො.
ගයාන් රූකාන්ත (ජෝනා)
බලමුකෝ බලමුකෝ කොහොමද කියලා
ඔන්න මමත් සබ් එක ගත්තා
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට :) :) ජය.Isuru
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අයේෂ්
පලමු උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!!
ස්තුතියි..Global
Good Work Bro..My Congratulation..!
Idiriyata Thawath Honda Nirmana Aragena Enna...Kulanjana Maduranga
1st sub1ka neda THILINA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again....jaya wewa............
indika
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
Tharindu Perera
elazzz ahhh machann..
pattama kathavak vageee...
thanks machan sub ekatahh......
thava ekak karamu nee.....Thanu
Thanx saho sub 1ta
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
පළමු වැඩේට සුබ පතනවා!!!නලින්
ස්තුතියි තිළිණ සහෝ! එවගේම මල්ලිටත්
මෙ මුවි කලින් බලලා තිබුනා උනත් සබ් එක්ක අායි සැරයක් බලන්න ඔනේ!
පළමු නිර්මාණයට සුභ පැතුම් එක්කරන ගමන්ම දෙවන නිර්මාණයකුත් ඉක්මනටම ගෙන්න..
ජය වේවා!
Kulanjana Maduranga
1st sub1kaneda THILINA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again.........jaya wewa............
Saman Prasad ( Black Panther )
ආ....පළමු වැඩේට සුභ පතනවා... ඔන්න එහෙනම් බෑවා. ඒක නෙවෙයි, අර ෆොටෝ එකේ දාලා තියෙන කොන්ඩෙ ඇත්තටම උඹගෙද බං... :v ජෝක් එකක් කොලේ ඔදේ... :D
Thilina Lakminda
තැන්ක් මචං... මැච් බලන්න ගිහින් මාලිංගගේ wig එකක් හම්බුනා.. ඒක... :)
Thilina Lakminda
ස්තුතියි සියලුම දෙනාට.. සුභ පැතුම් වලට...
මේක පලමුවෙනි එක නිසා වැරදි ඇති.. ඒ පෙන්නලා දෙනවනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.. ඉක්මණටම තව එකක් දෙන්නම්. මේ මාසේ අන්තිමට final Year Exam එක. ඒකට කලින් අනිවා තව එකක් දෙනවා... ජය වේවා හැමෝටම..inoka perera
බොහොම ස්තුතියි
මලිඳු අකලංක
යාලුවේ... කාටහරි පුළුවන්ද ඊයේ (13) ඉරිදා සිරසේ දවල් ගිය හින්දි movie එක මොකක්ද කිලා.... ????????
chandima
niyamai suba patum.. degatama ona supery wadak....!
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
Amil
පලමු උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!!
“චූටී මල්ලි”
එල මචෝ
මේකෙ නම අහලා මතකයක්
තිබ්බා දැන්නෙ ෆිල්ම් එක ගැන දැනගත්තෙ
සබට තුති
ඔබට ජය................හශාන්
ජය~!
janaka kalu
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි....
LAHIRU SAMPATH
ටිකක් පරණ උනාට පට්ටම ෆිල්ම් එකක්.thanks සහෝ sub එකට.
රොයිලි
බොහොම ස්තූතියි තිළින සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට. ජය෴෴ :P :P
nidi
thanks Thilina, denthamai film eka bagena beluwe. hondai, lassanai.
chinthaka
thanks machan
dragonhero
thanks
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Kholi
Link eka nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Deep Impact (1998) with Sinhala Subtitles | ගැඹුරු ඝට්ටනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Deep-Impact.jpg)

Ela Macho Onna Bewa. Ada Mamai 1.