හැමෝටම ආයුබෝවන්…. ඔන්න මගේ දෙවෙනි සබ් එකත් අරන් අවා.. මතක ඇතිනේ මගේ පලවෙනි සබ් එක. Ohm Shanthi Oshaana එක මලයාලම් ෆිල්ම් එකක්.. ඒ ෆිල් එකේ වැරදි ගොඩක් තිබ්බා. ඒවා හදලා දුන්න අයට ගොඩක් ස්තුතියි. මගේ දෙවෙනි එක english ෆිල්ම් එකක්.. ඒ ෆිල්ම් එක නම් ආවේ 2005. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. ඔ…
හැමෝටම ආයුබෝවන්…. ඔන්න මගේ දෙවෙනි සබ් එකත් අරන් අවා.. මතක ඇතිනේ මගේ පලවෙනි සබ් එක. Ohm Shanthi Oshaana එක මලයාලම් ෆිල්ම් එකක්.. ඒ ෆිල් එකේ වැරදි ගොඩක් තිබ්බා. ඒවා හදලා දුන්න අයට ගොඩක් ස්තුතියි. මගේ දෙවෙනි එක english ෆිල්ම් එකක්.. ඒ ෆිල්ම් එක නම් ආවේ 2005. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. ඔයාලා කව්රුත් වගේ බලලා තියෙන එකක්.. මට ආසයි කියලා හිතුනා එකයි දැම්මේ… මේකත් හදන්න Ishara නංගි ගොඩක් උදව් උනා…
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
6f22ecaf35c665265e6410d5470ab2114a960ddf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.3,074 downloadsDownload Fantastic-Four-2005.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
40 comments
ගයාන් රූකාන්ත (ජෝනා)
Kulanjana Maduranga
niyamai...e dawas wala meka sirase baluwa wge mathakai.kamak na apahu balmu.subata thanks CHARUKA saho.digatama sub denn shakthiya labewa...jayen jaya......
නලින්
ස්තුතියි චාරුක සහෝ!
ජය වේවා!
හර්ෂ ලහිරු
එලකිරි සහො අනිකත් දෙමු :P
සංජය
ela ela charuka sahoo... thnx
Saman Prasad ( Black Panther )
niayami
ලක්ෂාන් නිලංක
ela..meka issara asawen balapu film ekak...jaya wewa...!
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
වරුණ රංගජිත් (වරූ)
ela bro ela
anikatath sub deu
film 1 bala teyenne sub wetharai adu
thanks lotchathuranga
niyamai malli...thanks
The deer hunter.1978 film ekata sub karanna puluwannam malliSaketha Pulasthi
මේ තියෙන්නේ මං ආසම ෆිල්ම් එකක්. උපසිරසියට බොහොම ස්තූතියි :)
අනිවාර්යයෙන් මේකේ දෙවෙනි ෆිල්ම් එකටත් සබ් ඕ............නේඅයේෂ්
පට්ට ෆිල්ම් එක..
මමනම් බලල තියෙනෝ..
දෙවනි සබ් එකටත් එහෙනන් ජයම වේවා!!..
ගොඩාක් ස්තුතියි..Global
Jaya Wewa..!
Thanks For The Sub..Tharindu
Niyamai macho... Mekata sub dunna 1ta godak thanx meke anith film 1tath sub diyan macho... Thanx thanx lot...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
මේකේ දෙවෙනි ෆිල්ම් එකටත් සබ් ඕ…………නේ.
ඔබට ජය .. :)sandun
Elz elz Bro sub ekatath thx machan oke 2th ikmanata diyan yalu (y)
Naween
තෑන්ක්ස් වේවා මචන් සබ් එකට.අනික් එකත් දෙමු...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
“චූටී මල්ලි”
එල මචෝ
කලින් බැලුවා
දැන් මතක නෑ කතාව
සබට තුති
ඔබට ජය................sachin
superb matchan puluwan nam meke anith film1tath sub deepanko
dj ajantha
niyamai
ajantha lakmal
Niyamai mc
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
රොයිලි
බොහොම ස්තූතියි චාරුත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුල ප්‍රමොද්‍යය විජේතුංග
උපසිරසියට බොහොම ස්තූතියි
Palingu isuru
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :D :D
kavinda
බොහොම ස්තුතියි
Supun Madhusanka (Bunny)
Thanks saho..... ela.....
Amalka Himeshan
Thanks sub ekata
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
Yehansmd1
Thnx bro sub ekta
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Rukshan37
Ela
Shaggy
Thank you very much
Udaya Fdo
thank you
Anonymous
thank you
Anonymous
THANKS
Pramud Viduranga
file eka damage wela bro
Ravindu Heshan - Admin
දැන් වැඩ කරනවා සහෝ
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න ගත්තා මචෝ මේකේ අනිත් ෆිල්ම් එකත් ඉක්මනටම උබම දියන්
සබට තුති :) :) ජය.