ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙ…
ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙන්නේ 2015.01.23 වෙනිදා. හොඳ කොපියක් ඇවිත් නම් ටික දවසක් වෙනවා. භාරගෙන ටික දවසක් උනත් ඉතින් ඉඩ ලැබෙන විදියට කරලා තමයි මේක ඔයාලාට අරගෙන එන්නේ.
ඉතින් චිත්‍රපටියේ නම තමා මෝර්ඩෙකායි. ඒ කියන්නේ Johnny Depp ගේ නම තමයි එතකොට මෝර්ඩෙකායි. මාරම පිස්සු චරිතයක්. එයාගේ පිස්සු වැඩ කෑලි ඔයාලාට විනාඩි 106ක් පුරාවටම බලාගන්න පුලුවන්. කොමඩි කිව්වාට කොමඩිම විතරක් නෙමෙයි පොඩි පොඩි සටන් ජවනිකාත් තියනවා. ඉතින් මේ මෝර්ඩෙකායි කියන්නේ වංශාධිපතියෙක්. ඒවගේම කලා ව්‍යාපාරිකයෙක්. හැබැයි මෙයා විකුණන්නේ ව්‍යාජ දේවල්. කොහොමහරි ඔයාලාට මුලින්ම බලාගන්න පුලුවන් වෙයි ෆෑන්ග් කියලා කෙනෙක්ට මෙයා මල් පෝච්චියක් විකුණන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඔන්න එතනදී තමයි අනික් චරිතය එලියට එන්නේ. ඒ Paul Bettany.එයා තමයි මෝර්ඩෙකායිගේ ආරක්ෂකයා. එයාගේ නම තමා ජොක්. එයා නැත්නම් ඉතින් මෝර්ඩෙකායිගේ කෑලිත් නෑ. ඒවගේම තමයි මෝර්ඩෙකායිගේ බිරිඳ, ජොහැනා. එයා තමයි Gwyneth Paltrow. අයන් මෑන් චිත්‍රපටියේ අයන් මෑන්ගේ පෙම්වතියව මතක ඇතිනේ. මේ තමයි එයා. ඉතින් මේ මෝර්ඩෙකායි ජොහැනා ගෙදර නැති ටිකේ අමුතු උඩු රැවුලක් වවාගෙන ඉන්නවා. ජොහැනා ආයේ එනකොට ඒක දැකලා අප්පිරිය කරනවා. එයා මෝර්ඩෙකායිව කිස් කරන්නේත් හරි අප්පිරියාවෙන් මේ රැවුල නිසා.
කොහොමහරි ඉතින් චිත්‍රපටිය පුරාවට යන ප්‍රධාන මාතෘකාව වෙන්නේ “ගෝයා” කියන චිත්‍රයක්. ඒක බොහොම වටින චිත්‍රයක්. ඩොලර් මිලියන ගානක් වටිනවා. ඒක එච්චර වටින්නේ ඇයි කියලා ඔයාලාට බලාගෙන යනකොට දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මෝර්ඩෙකායිටත් ඕක පස්සේ යන විදියට වැඩ සැලැස්වෙනවා. ඔය අස්සේ මෙයාට වෙන අකරතැබ්බ නම් ගොඩායි. ඒ ගොඩාක් ඒවාට මෙයාගේ පිහිටට ඉන්නේ ජොක් තමයි. මැරෙන්න උනත් සූදානම් ආරක්ෂකයෙක්. මේ දෙන්නාට වෙන වැඩ ඉතින් ඔයාලාට බලාගන්න වෙන්නේ මේක බලලාම තමයි. ඒවගේම ඔන්න ගොඩාක් විස්තර කිව්වාම මේකෙන් වැඩක් නැතිවෙයි කියලා හිතෙන නිසා පේලි දෙක තුනකින් පොඩ්ඩක් කිව්වා.
එක එක විස්තර ලිව්වාට ලිපියේ කිසි පිලිවෙලක් නම් නැතුව ඇති. ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව චිත්‍රපටියම බලන්නකෝ 😀 එහෙනම් ඊලඟටත් කොමඩියක්ම ඔයාලාට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා කියන ගමන්, ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා කියන ගමන්, ගිහින් එන්නම්, ඔයාලා හැමෝටම ජයවේවා!!!
812 MB (BR) කොපිය මෙතනින් බාගන්න
A400DEE40A78237CB9CE98C515BD03752B02A0461.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න
D3658C97CD021B5FA6F6D908E7E6E171BA4CDBB3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,666 downloadsDownload Mortdecai-2015.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
61 comments
gayan
D CRAIZY
ජොනී ඩෙප් ගෙනං අනිවා බානවා.තැන්කූ වේවා.
නලින්
ස්තුතියි නුවන්ත සහෝ!
ජය වේවා!
dushan135
ela ela
රවිඳු නිපුන්
Niyamayi Sahoo...
meka denakalmayi hitiye..
Thanks sub ekata!charith
මචන් මම හදන උපසිරැසි ෆිල්ම් එකට දැම්මට පස්සෙ එක තැනින්තැන ඇත් වෙලානේ play වෙන්නේ . මම මෙකෙන් (baiscopelk.com) ඩවුන්ලොඩ් කරන ගොඩක් උපසිරැසි වලත් එහෙම තමයි වෙන්නෙ . මෙක හදගන්න ක්‍රමයක් දන්නවන්නම් කියන්න පුලුවන්ද ?
එල්.සී. දමැල්
ඔයා ඒ උපසිරස ගොනුව ප්ලේ වෙන ෆිල්ම් එක මැදට ඩ්‍රැග් කරන්න. එහෙම කරලා හරිද බලන්න.
charith
thanks machan එහෙම කරාම හරි.
Sisira Hegoda
Thanks.
prasad
ඩවුන්ලොඩ් karanna benee.
චරිත
උපසිරැසියට තුති
@charith - මොකක්ද පාවිච්චි කරන Player එක. මේ ලින්ක් එකට ගිහින් බලන්න. http://www.baiscopelk.com/sinhalasub-faq/ (මෙතැනින් බයිස්කෝප් එකේ සිංහල උපසිරැසි ගැටළුවලට පිළිතුරු තියෙනවා)
charith
km player එක මචන්. video එකට ඈදලා දාපුවම හරි යනවා. thanks machan
Jack
නියමයි මචෝ.
Johnny Depp ඉන්නවනම් අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.prabhath
thanks niyamai Johnny Depp innawanam banawa aniwarayenama.
prabhath
torrent ne wage
thisal
adoo pattaaaa tnxxxxxxxxxxxxxxx jhony maxsa
Gihan
sub walata thx
jony depp nam supiriyak tamaJanith
Thanks.Please upload Ancient Aliens subtitles.
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
එල්.සී. දමැල්
නියමයි නුවන්ත සහෝ...
තුති!
ජය!විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Amila jayasena
නියම බඩ්ඩක් නේ ගෙනත් තියෙන්නේ. පින් හොදේ...
Kasun Upeksha
Torrent delete karala wage
sachira
yify Site eke thiyenawa. http://goo.gl/ynd5vR
ඉසු ඩිපි (Isu DP)
ජොනි ඉන්නවනම් නොබලා බෑ. මෙන්න බානවා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. :-D
ජය වේවා. !Sam
thnkss broo...
Anymouse
Thanks Bro ...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉෂාර උඩගෙදර
torrent file eka baganna bariyoooooooooooooooooooooooo......
lakmal
Yts eken ganna puluwan
මුදියා
නියමයි නුවන්ත.
ඔන්න උදේ පාන්දරම බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!Gayashan
ස්තූතියි මචෝ....
sameera
thanx bro
sachira
patta kathawa mama nan baluwa :)
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටChami.S
Thanks...
අසිත
bohoma pin.jaya wewa!!
shab
link eka weda karanee nehane
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jeewaka
meeeka baaa ganda vidiyak kiyapallakoooo.....try karaata ganda baa neee,,,,
Akalanka
Thnx Nuwantha.......
hasi
me balanwa mchn,sub ekta thnk u wewa
sanjeewa
thanks
isuru
thanks bro!
Kasun
Thanks bro. Patta.
indika
thn Q :)
Manuka
Ela KOLLEK & Ela Horek
වරුණ රංගජිත් (වරූ)
ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
සබ් එකක් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්..
කිසිම ලාභයක් අපේක්ෂා නොකර
මේ කරන සේවය අගය කරන්න ඕනි කට්ටියම
ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
සුපිරි නිර්මාණ අරගෙන එමු
ජයෙන් ජයම වේවා..!!!ARA
බොහෝම ස්තුතියි සබ් එකට.
“චූටී මල්ලි”
එල..
සබට තුති
ඔබට ජය......kanchana
thank u sahoo..
thilina
Baiscopelk eke niyama film tikak denwa awagema hoda sub ekakuth denwa.... aththatama thanks bro.....me wage aluth film thawa thawath denna lebewa kiyala hadawathinma parathna karanawa....
DNA
ELA ELA !
Asa
ela elaaaaaaa....jaya wewa sahooo
dilusha nuwan
Jhonny Depp නම් ඉතින් සුපිරි තමා!! තෑන්ක්ස් මචෝ!!
Advertisement
![Mortdecai (2015) | වංශාධිපති මෝර්ඩෙකායි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Mortdecai-2015-.jpg)

thanks! keep it up bro!