Watch Trailer

Deewane Huye Paagal (2005) with Sinhala subtitles | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සියලුම දෙනාට ජය වේවා කියනව, අක්ෂය කුමාර්ගෙ කොමඩි මූවි වලට ගොඩක් අය කැමති බවක් පේන්න තිබුන, ඒක නිසා එයාගෙම තවත් කොමඩි මූවි එකක් අරගෙන ආව, හින්දි ෆිල්ම් වලට ආස කට්ටියට අවස්ථාවක් තියෙනව බලන්න, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2005 අවුරුද්දෙ, නොවැම්බර් මාසෙ 25 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Vikram…

Deewane Huye Paagal (2005)

ඉතින් සියලුම දෙනාට ජය වේවා කියනව, අක්ෂය කුමාර්ගෙ කොමඩි මූවි වලට ගොඩක් අය කැමති බවක් පේන්න තිබුන, ඒක නිසා එයාගෙම තවත් කොමඩි මූවි එකක් අරගෙන ආව, හින්දි ෆිල්ම් වලට ආස කට්ටියට අවස්ථාවක් තියෙනව බලන්න, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2005 අවුරුද්දෙ, නොවැම්බර් මාසෙ 25 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Vikram Bhatt කියල කෙනෙක්, IMDB අගය 5.1 ක් ලබාගෙන තියෙනව, ෆිල්ම් එකේ කතාව ගැන විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඔයාල දන්නව ඇති නෙ, මම අකමැතිම වැඩේ ලිපි ලියන එක කියන්න, ඉතින් හරි ජය වේවා, සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි !

Deewane Huye Paagal (2005) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Deewane Huye Pagal 2005 Hindi (1CD) DvDRip x264 AAC…Hon3y

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,330 downloadsDownload Deewane-Huye-Pagal-2005.Baiscopelk.com_.rar64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,330 downloadsDownload Subtitles64 KB

13 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...මෙයාගේ ෆිල්ම්ම දෙන්න තව...

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    නැවත සුපිරිම මූවියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  5. Dinusha

    බොහෝම ස්තූතියි ඔය මහත්තයට. නිදුක් නීරෝගී සුව පතනවා. හැකිනම් මෙ ෆිල්ම් එකටත් උපසිරසි දෙන්න. ( Indian [1996] ) මේ ෆිල්ම් එකත් බලන් ඉන්න පුලුවන් විශිෂ්ඨ ගණයේ ෆිල්ම් එකක්.

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Prabuddha Kulatunga

    thank u bro..

  8. NALIN

    Thanks for Subtitle...!
    Please Subtitle for This

    Central Intelligence [2016]
    Kickboxer Vengeance [2016]
    Skiptrace [2016]
    The Secret Life of Pets [2016]
    Tooooooo............

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා..

  10. Hiruni

    Thank you very much... :D

  11. noyan

    Akshayge film tikakata sub title dannko...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Lahiru234Sandaruwan

    Sub ekata thanks bn mea wage thawa parana comedy film wala subs thawa thawa danna