කට්ටියව ගැඹුරු මුහුද යටට එක්ක යන්නයි මේ හදන්නේ.. නිකන් මුහුද යටට නෙවෙයි අදුරුම අදුරු මීටර් 27ක් යට මුහුදු පතුලට.. ලීසයි කේට්නම් ඔන්න ගියා මෝරු බලන්න කියලා ඔය විදිහට.. නිකන් නෙවෙයි ආරක්ෂිත කූඩුවක් උපයෝගී කරගෙන තමයි ගියේ.. ඉතින් බලමු ඔවුන්ට කුමක් සිද්ධවෙයිද කියා..හිතා ගන්න අඩි 20ක් 30ක් දිග මෝරු තමන්…

In the Deep (2016)

කට්ටියව ගැඹුරු මුහුද යටට එක්ක යන්නයි  මේ හදන්නේ.. නිකන් මුහුද යටට නෙවෙයි අදුරුම අදුරු මීටර් 27ක් යට මුහුදු පතුලට.. ලීසයි කේට්නම් ඔන්න ගියා මෝරු බලන්න කියලා ඔය විදිහට.. නිකන් නෙවෙයි ආරක්ෂිත කූඩුවක් උපයෝගී කරගෙන තමයි ගියේ.. ඉතින් බලමු ඔවුන්ට කුමක් සිද්ධවෙයිද කියා..හිතා ගන්න අඩි 20ක් 30ක් දිග මෝරු තමන් වටේ කැරකෙනකොට දැනෙන හැගීම.. imdb මීටරේ 5.8ක් කැරකුන තවත් අපූරු සලරුවකුයි මේ..එහෙනම් ඒ අත්දැකීම ලබා ගන්න එක් වන්න In The Deep 2016 සමගින්.

දගකාර සහෝදරියන් දෙදෙනෙක් මීටර් 47ක් මුහුද යට කූඩුවක සිරවී, ඔවුන්ට මුහුද මතුපිටින්ද උදව්වක් නැත, ඔවුන්ට මුහුද යටින්ද උදව්වක් නැත, ඔවුන්ගේ පිහිටට ඇත්තේ සුළු වේලාකට පමණක් ඉතිරිව ඇති ඔක්සිජන් වාතය අඩංගු ටැංකි දෙකක් පමණි, මෝරුන් ඔවුන් වට කරගෙන සිටිද්දී කෙසේනම් ඔවුන්ට බේරී යාමට හැකි වේවිද? බිහිසුණු මුහුදේ ඔවුන් කෙසේනම් ඔවුන්ගේ ජීවිතය බේරා ගනීවිද? පාළු මුහුදු පතුලේ කවුරුනම් ඔවුන්ගේ පිහිටට පැමිණේවිද? ඔවුන්ට බේරී යා හැකි වේවිද? නැත්නම් බිහිසුණු මෝරුන්ගේ ආහාරය වේවිද? තීරණය ඔබට භාරයි…

ගිහින් එන්නම්.

ඔබට ජය..

 

In the Deep (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.

6,537 downloadsDownload In-the-Deep-2016-BR.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,537 downloadsDownload Subtitles64 KB

24 comments

  1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    dvd rip nam wadakna sub ekata thanks

  2. Sisila Prasad

    නියමයි සහෝ.
    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයවේවා !

  3. ashan lankanath

    thanks

  4. Udara Damith B\K

    තැන්ක්ස් .
    ලිපියනම් නියමයි
    කුතුහලය තියලා ලිපිය ලියපුම තමි ෆිල්ම් එක බලන්ඩ හිතෙන්නේ
    එල

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  7. Asitha

    elama saho thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks MADU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Seo spider

    ස්තූතියි බ්‍රෝ

  10. Ashen

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  11. Sajith Anthony

    නියමයි සහෝ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා..

  12. Kosala Hasanka

    Ela ela thanx mchn sub ekata !!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. janitha

    Nice bro film eka.i am enjoy this film.sub ekath niyamai.wade digatama karagen yanna.all the best

  15. chinthaka

    thank u saho....!

  16. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  17. Mithun

    Yakodo meka koi welada sab dunna mn me blurry ekat bagana balanawado nadda ki hitanawa menna blurry apdet ekak dila. Thx bro dm nm mis wan nati wi web-dl blurry sb watana nisa digatama film dannna obata jaya

  18. Chanuka

    ela brooo

  19. ashan lankanath

    Thanks ...................good luck .........................

  20. Thisal Lakpura

    ස්තූතියි

  21. Pasan Madusankha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!

  22. punsara

    tnx macho

  23. bhagyadesilva

    Thanks Bro

  24. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.