Watch Trailer

Definitely, Maybe (2008) | අනිවාර්යෙන්ම, සමහරවිට…

ටිකක් විතර පරණ උනත් ලස්සණ ෆිල්ම් එකකුයි අද දෙන්න යන්නේ…. ලඟදීම සිදුවීමට නියමිත දික්කසාදය හා ඊට කලින් තිබුන සම්බන්ධතාවයන් ගැන තම දුවට විස්තර කරන්න වෙන තාත්තා කෙනෙකුගේ කතාවක්. මමත් හිතුවේ කතාව කම්මැලි වෙයි කියලා. අනේ නෑ, බලාගෙන යනකොටයි තේරුණේ මේක ආසාවෙන් බලන්න පුළුවන් එකක් කියලා. Will Hayes (Ryan Rey…

ටිකක් විතර පරණ උනත් ලස්සණ ෆිල්ම් එකකුයි අද දෙන්න යන්නේ….

ලඟදීම සිදුවීමට නියමිත දික්කසාදය හා ඊට කලින් තිබුන සම්බන්ධතාවයන් ගැන තම දුවට විස්තර කරන්න වෙන තාත්තා කෙනෙකුගේ කතාවක්. මමත් හිතුවේ කතාව කම්මැලි වෙයි කියලා. අනේ නෑ, බලාගෙන යනකොටයි තේරුණේ මේක ආසාවෙන් බලන්න පුළුවන් එකක් කියලා.

Will Hayes (Ryan Reynolds) මැදි වියට ලංවෙමින් ඉන්න ලඟදීම දික්ක්සාදයට මුහුණ දීමට සිටින, 11 හැවිරිදි දියණියකගේ පියෙක්. සතියකට දින දෙකක් දුව ඔහු ලඟ රැඳී සිටිනවා. ඉතිං එදිනත් ඇගේ පාසලට ගොස් ඇයව රැගෙන නිවසට යාමටයි ඔහු සැරසෙන්නේ. පාසලට යනවිට අනෙක් ළමුන්ගේ දෙමාපියන් කිසියම් දෙයකට කලබල වී ඇතිබව ඔහුට දකින්නට ලැබෙනවා. කෙනෙකුගෙන් මේ ගැන අසා සිටින විට දැනගන්න ලැබෙන්නේ එදින කියාදුන් ලිංගික පාඩම නිසා ළමුන් තමන්ගේ දෙමාපියන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්ණ කරන්නට යෑම නිසා මෙය සිදුවී ඇතිබවයි.

ඉතිං Will ටත් මේ ප්‍රශ්ණයට මුහුණ දෙන්න සිදුවෙනවා. මොකද ඔහුගේ දුවත් හොඳ කටකාර දැරිවියක්. නිවසට ගිය පසුත් ඇය හාර හාර අහනවා ඇගේ මව පිළිබඳව, මව ඔහුට මුණගැහුන ආකාරය, කොටින්ම ඔහුගේ සම්පූර්ණ කතාවම…

චිත්‍රපටිය ගලාගෙනයන විදියට අපටත් ඇගේ මව පිළිබඳව වැටහීමක් එන්නේ නැති විදියටයි කතාව ගලාගෙන යන්නේ. කොහොම උනත් හොඳින් රසවිඳින්න පුළුවන් කතාවක්.

රේටින්වලනම් ලොකු අගයක් අරන් තියනවා මෙක….  7.3/10 (32,081)ක්. නරකම නෑ නේද? එහෙනම් ඉතිං බාගෙන බලමු නේද?

ලිපිය – චමීදේවා

48 comments

  1. chamath

    onna man ada 1st he he man kiwe man kawada hari gannawa kiyala.onna man bawa blama kiyanamko thawa wistara.yhnk u saho

  2. chamila

    සමහරවිට, අනිවාර්යෙන්ම… :D

  3. KoK(මංගල)

    කව්ද දන්නෙ මචං වාසල සහො ඔවානම් අපිටත් වෙන්න පුලුවන් දෙවල් එල එල මරු ‍ෆිල්ම් ඔවා මගෙනම් ‍ෆිල්ම් වර්ගි කරන නැහැ හොද ඕන එකක් බලනවා මම ඔ‍ෆිසියෙ ඉන්නෙ ගෙදර ගිහින් ‍රැට ‍රැට තමයි ඩවුන්ලොඩ් කරන්නෙ ස්ටොරි මගෙ ෆෙවරිට් ම එවා එල

  4. හසී

    බාමී බාමී.....ආදර....කොමඩිනම් ඉතිං ආයේ අහන්නත් දෙයක්ද....

  5. h

    hoda film ekak wage... niyamai... mama baanawooo

  6. susantha

    mamath banava.thnx

  7. Ansh Lucky Sri Jay

    මගේ කනෙක්ෂන් එක රීසෙට් උනා විතරයි, බාමි.
    :)

  8. Udaya

    thanks macho......

  9. විදුර ඉමේෂ්

    මෙ වගෙ කතා බලල දෑන්මම පුරුදු වෙන්න ඕනෙ,ඒ නිසා ඔන්න මමත් බෑවා!! :D

  10. Prasad

    Ona damma download karana thanks

  11. වාසල

    @chamath,
    හිහ් හිහ් හී...මගෙන් සුබ පැතුම්..
    හිතට අල්ලයි ෆිල්ම් එක.ඇවිත් කියන්නකෝ විස්තර...

    @chamila,
    හික්ස්...ස්තූතියි සහො...

    @KoK(මංගල),
    ඔව් ඔව් ඒක ඇත්ත...
    ගෙදර ගිහින් බාගෙන බලලා විස්තර කියන්නකෝ...
    ස්තූතියි...

  12. වාසල

    @හසී,
    හිහ්....
    ස්තූතියි හසී...

    @h,
    හොඳයි හොඳයි...
    අනිවා බාන්න...

    @susantha,
    ස්තූතියි සුසන්ත කමෙන්ටුවට...

  13. ෆා ද බ්ලොගී

    දුන්න වාසල අයියා හින්ද
    නොබා ඉන්නේ මොන හිත කින්දා

  14. ෆා ද බ්ලොගී

    Oooops! වැරදුනා! මෙන්න හරි version එක.

    දුන්නේ වාසල අයියා හින්දා
    නොබා ඉන්නේ මොන හිත කින්දා

  15. වසන්ත

    ‍මේ දවස් වල පොඩි නිවාඩුවක් තියෙනව, හොද පිල්ම් එකක් හොයනව සබ් දාන්න ඒත් හම්බ උනේ නෑ දන්නවනම් මැක්ස එකක් කියනවලකො

  16. වාසල

    @Ansh Lucky Sri Jay,
    හැබැයි තව දෙකක් විතර බෑවොත්නම් බඩුම තමා...
    ඔන්න මග එනවා ඇති තැපැල් මහත්තයා...
    හික්ස්...

    @Udaya,
    ස්තූතියි සහෝ කමෙන්ටුවට...

    @විදුර ඉමේෂ්,
    හ්ම්ම්ම්...හ්ම්ම්ම්...
    ලමයින්ට කතා කියන්න මිසක් ඕකේ තියන හැමදේම කරන්න පුරුදු වෙනවා නෙමෙයි ඕන්...

  17. සෑම්

    අද මගෙ ජංජාලේ අවුල් ගිහින් වාසල සහො.. හදා ගත්ත ගමන් බානවා.

  18. kathu

    හෆ්ෆා..!! මෙක බැලුවනෙ.. ලස්සන film එක..

  19. පසිඳු

    මේක නියම බයිස්කෝප් එකක්...

  20. Toරෙන්ටි යකා

    දික්කසාද?????? බයෙ බැහැ

  21. වාසල

    @Prasad,
    හ්ම්ම්ම්...එහෙනම් බලමුකෝ නේද?
    ස්තූතියි කමෙන්ට් එකට...

    @ෆා ද බ්ලොගී,
    හහ් හහ් හා...
    තැන්කූ තැන්කූ...
    ඔන්න අලුත් වර්ෂන් එක තමා සලකන්නේ...

    @වසන්ත,
    එළ එළ..අපි එකක් හොයාගමු මචෝ...

  22. වාසල

    @සෑම්,
    ඉක්මනට ඒක යතාතත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...(දැන් නම් හරිගිහිල්ලත් ඇති)...හික්ස්...

    @kathu,
    එළ එළ....
    ස්තූතියි සහෝ...

    @පසිඳු,
    හ්ම්ම්ම්...
    ස්තූතියී සහෝ...

  23. rohan

    maxxa paarane. man baala beluwath ekka
    :)
    elaa
    :) :) :) <3

  24. අකිල

    Drama walata wada wena categories danwa nam hodai.Drama balana ona hemin sare niskalanka welwaka.nathn eke rasa vindane aduwenwa.eth bussy life ekath eka ewata welwa gana amarui.
    ithn cartoon hari, comady hari,action hari danwa nam wada hoai... ewa koiwelwaka unath balana pulun... any good work dude....... :D

  25. Asitha

    සිරාම ෆිල්ම් එකක්නෙ මෙක......
    අනිවා බානවා.....

  26. Uraj Deemantha

    බාමු බාමු :)

  27. gessy

    සමහරවිට නෙවෙයි මචං අනිවාර්යෙන්ම බානවා...තැන්ක්ස් මචං ....ජය ශ්‍රී

  28. Ramraj

    බැලුවේ නෑනේ.බලන්න වෙයිනේ.

  29. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

  30. praveen

    meke sub oneeeee

    1. nipun chathuranga

      meke sub eka download wenne na
      mata ewanna puluwanda

  31. praveen bagaya

    ko bun sinhala sub aka nane

  32. nipun chathuranga

    meke sub eka donload wen na
    mage email ekata ewanna puluwanda

  33. NishanChamara

    meke sub eka ganne kohomada saho..??

  34. fastmahesh7

    ko ban meke sub eka

  35. udroxz

    sub nane bro..

  36. unity

    ko bn download link sub eke

  37. K_Dinesh

    Link එක ඇඩ් කරහන්

  38. lucisaithan

    meke sub nadda

  39. Thusaraarunalu1

    Sub eka nathooozz

  40. rasanga20010112

    sub ek kohhhh

  41. Damitha

    meke sub eka nane

  42. AsankaSadaruwanRajapaksha

    උපසිරැසිය කෝ....

  43. prasadi

    plz sub eka dannako

  44. Anonymous

    Where is the subtitles, please i need subtitle

  45. imesh

    ane sub 1k daannako

  46. Dilum

    Ko subtitles....???

  47. Anonymous

    Ko hu t to sub