අද කියන්න යන්නේ හැරි පොටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. ඔක්කොටම කලින් හැමොගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වෙච්ච එකට. මොකද වැඩ ගොඩක් වැඩි වෙලා තිබුන වෙලාවක තමා මේ ෆිල්ම් එක බලන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB ශ්‍රේණි ගත කිරීම් වල 6.0/…

අද කියන්න යන්නේ හැරි පොටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. ඔක්කොටම කලින් හැමොගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වෙච්ච එකට. මොකද වැඩ ගොඩක් වැඩි වෙලා තිබුන වෙලාවක තමා මේ ෆිල්ම් එක බලන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB ශ්‍රේණි ගත කිරීම් වල 6.0/10 | 13,780 votes දැනට ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ දෙව් – මිනිස් ගැටුමක නූතන කතාව 😉
මෙන්‍න මෙහෙමයි කතාව Zeus (Sean Bean) දෙවියා දොස් පවරනවා Poseidon (Kevin McKidd) දෙවියාට ඔහුගේ පුතා අකුණු ඇතිකරවන වස්‍තුව සොරකම් කරගෙන ඇති බව. මේ නිසා Zeus හට එම වස්‍තුව දින 14 ඇතුලත ගෙනත් නොදුන්‍න හොත් අපේ ලෝකයට එරෙහිව යුද්‍ධ ප්‍රකාශ කරන බව පවසනවා. Poseidon ගේ පුතා ඉන්නේ මනුෂ‍්‍ය ලෝකයේ. එයාගේ නම තමා Percy Jackson. පර්සි කියන්නේ මනුෂ්‍ය ලොකයේ සිටින අමුතුම තාලේ චරිතයක් ඔහුට ජලයේ ඉන්න කොට අමුතු අමුතු සිතුවිලි එනවා. හරියට කිව්වොත් ජලය නැතිව මුකුත්ම කරගන්න බෑ වගේ. එයට අමතරව ඔහුගේ මොලය හැඩ ගැසී තියෙන්නේ පුරාණ ග්‍රීක් භාශාවට අනුක්කුල වෙන්න. වෙන විදියකට කිව්වොත් එයාට කොහෙත්ම ඉග්‍රිසි අකුරු කියවන්න බෑ කියවන්න පුලුවන් ග්‍රීක් විතරයි. මේ අතර ඔහු පසුපස පන්නන අය විසින් ඔහුගේ මව පැහැරගෙන පාතාලයට ගෙන යනවා. අන්තිමට පර්සි සිය මව බේර ගන්න පාතාලයට පිවිසෙනවා. ඒ ගමනේ තියෙන ත්‍රාසය භීතිය තමා චිත්‍රපටියේ තියෙන්නේ
චිත්‍රපටිය ගැන වැඩිය මම කියන්න යන්නේ නැ කට්ටිය ඒක බලලාම මතක ඇතුව ප්‍රතිචාරයක් දාලා යන්න. මේක දෙන්න පරක්කු වීම පිලිබදව දහස් වරක් සමාව ඉල්ලනවා

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
39,146 downloadsDownload Percy-Jackson-the-Olympians-The-Lightning-Thief.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද Dar සොහොයුරාට සහ“රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
135 comments
psw
හෙළයා
:D නියමයි.
බලමුරොයිලි
ගොඩක් වැඩ තියාගෙන වුනත් මේ සබ් එක හදන්න මහන්සි වෙච්ච නලින් සහෝ ට ස්තූතිවන්ත වෙන ගමන්ම මේක ඔයගොල්ලන්ගේ මූනූ පොතේ Twitter එකේ share කරන්න කියලත් ඉල්ලනවා.
අකිල
me film eka ela.mama baluwa. hamkooma balnna..
chamila
ayiyo mamath meka baluwane..... ath thanks...
Dar[K]
ආ ෆිල්ම් එක දාලා නේද? කට්ටිය බලා කමෙන්ට් කරන්නකො !! මතක ඇතුව ශෙයාර් පාරක් දාන්න ;) මම දවල් වෙලා ඒ හැම එකකටම රිප්ලයි කරන්නම්
Dar[K]
@ psw : ප්‍රතිචාරය ස්තුතියි සහොදරයා !! සිංහල උපසිරසි එක්කම බලන්න :D
අම්ර
mewata api kamathi....
ashan kandy
huta.. රොයිලි buwo.. meka bala baluwane.. ane.. kalin kiyanna ko sinhala sub daana ewa.. :) :) :) :) ;( ;(
Tharindudoo
අන්න ඕක තමයි කියන්නේ සි0හළ සබ් දාන චිත්‍රපටි වල නම් ටික වත් ලිස්ට් 1ක් විදිහට Home Page 1 දානවා නම් අපි හැමෝටම 1 වාසියි,
මමත් ඔය Film 1 බලුවා අපරාදේ බන් සි0හළ සබ් දානවා කියලා දන්නවා නම් බලන්නේ නැහැ!!!
මොනවා කරන්නද ඉතින්,
කොහොම උනත් හැමෝටම ස්තුතියි!!Dar[K]
@ Tharindudoo : මගෙ වැඩ වැඩි නිසා මේක දෙන්න පරක්කු උනා :( අනික හොද කොපියක් එනකන් බලන් හිටියනේ
chamath.
ammoooooooo man meka enakan hitiye.maru thankz a. patta film ekkalu neda balalama thawa kiyanamko ok
මනියා (මනිෂ කසුන් ගමගේ)
ආපු දවස් වලම බාගෙන බැලුවා...R5 කොපියක්.. මේ සබ් එක ඒකට මැච් වෙන්නේ නෑ... අවුලක් නෑ.. තැන්ක්ස්...
Anonymous
උදෙන්ම එකක් බාගන්න කියල බලුව විතරයි ලින්ක් එක වෑඩ කරන්නෙ නෑ......
Dinushka Udara | රොකියා
ඇති යන්තම් නලියා සබ් එක දාලා ! ඔන්න අපිත් එහෙනම් බාන්න දැම්මාය. ස්තූතියි කියුවා නලින් කොලුවට!
Asitha
ආනිවා රොයිලි saho.....
Ela ela... Sinhala sub Baiscope eke denava kiyala hithuna nisa ada venakal beve ne..
Thnx a lot ..... !!!&&&****((((%%%%%^^^^^
සහන්
නියමයි එල...
වැඩේ කියන්නේ මම මේක බෑවනේ...
දැං ඉතිං සබ් ටික බාල ආපහු බැලීමක් තියෙන්නේ.ෆා ද බ්ලොගී
හිප් හිප් හුරේ. තවත් ෆැන්ටසියක්.නිකන් නෙමේ සිංහල සබ් එක්ක. කාට කියන්නද මේවා. තැන්කූ වේවා!!!
How to train your dragon දෙන්න බැරිදෝ.....!!!!!Dar[K]
@ Dinushka Udara | රොකියා : ඔව් එකක් දැම්මා !! මොනා කරන්නද අඩුපාඩු එහෙම ඇති :P
achila
thanks yaluwa niyamy.....
Dar[K]
@ ෆා ද බ්ලොගී : ස්තුතියි සහොදරයා ප්‍රතිචාරයට !! බලමුකො ඉඩ තියෙන වෙලාවක ඒකත් කරන්න බලන්නම්
Dar[K]
@ Asitha : අහ්හ් එච්චර ඉවසන් ඉන්නවා නම් දෙන්න බැරියැ තොග පිටින් !! | දැන් නම් තව එකක් ලියන්න හිතෙනව මට :)
sameera
thank you saho ......!
Dar[K]
@ නිර්නාමික : :O වෙන්න බෑ ඉන්න මමත් ආයි බලලා කියන්නම්
සසික නානායක්කාර
එල ...එල... නිවාඩු දවස්වලට කරන්න දෙයක් නැතුව හිටියේ....දැන් මේක බලන්න පුළුවන්...ඔන්න මගේ ස්තුතිය සිංහල සබ් වෙනුවෙන්....
Dar[K]
@ සසික නානායක්කාර : බොහොම ස්තුතියි සහොදරයා
mier
බොහෝම ස්තුතියි මහන්සි වුන හැමෝටම.
mewi
man asama fantasy films walata.. aniwaryen balanna wenawa.. thank you..
DCD Weerawardhana
Mamath meaka beluva. Sub thiyena nisaa aayeth balanna oana. :-)
DIMANTHA JAYASANKA
me link eka weda karanne nehene!!!!!!!!!
kathu
මම R5 copy එකක් download කලා. එත් sinhala sub එකත් එක්ක වැඩ කරන්නෙ නෑ.. මෙකත් download කරමු ඉතින්.. Dar[K] brother.., ස්තුතියි මෙකට..
kathu
''@ ෆා ද බ්ලොගී : ස්තුතියි සහොදරයා ප්‍රතිචාරයට !! බලමුකො ඉඩ තියෙන වෙලාවක ඒකත් කරන්න බලන්නම්''
හහහා..!! මෙ සහොදරයා නෙවෙයි.. සහොදරී..!!
Akila
menna film............
thanks bro.mahesh G
thanks brooo
Rahul
opz !! kalin paarak balapu ekak eth kamak na ai balanawa
thx for da sub tooo
කසුන් නදීශන
මුලින්ම Dar[K] ගේ සිංහල උපසිරසකරණයට සුභ පතනවා. මම මේ ෆිල්ම් එක බැලුවා දැං ආයිත් සබ් ටයිටල් එකක් බලන්න ඕනේ.
Rotiya
එල එල රොයිලිය & Dar[K] මචන්ල..එහෙනන් ඔන්න අපිත් මේක බානව..සබ් වලට ස්තූති වෙන්ඩ ඕනේ.. :D
අමල් පසාද්
අමිමා.. ෙමි දාල තිෙයන්ෙන? මම බල බල හිටිෙය ෙමික කවදද බලන්ෙන කියල.. සිංහලත් ඒක්කම නිසා වටිනා කම කියල වැඩක් නැහැ. Dar[k] මචං උබ නමි ෙදයිෙයක් බං.. Thnxxxxxxxxxxxxxxxxxxx :D :D :D :D :P
පොඩි මෑන්
දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දීලා තියෙන්නේ සිංහල SUB එක්කම
බලන්න හිත හිතා හිටියා විතරයි.
බොහොම ස්තූතී...හසී
අහන්නත් දෙයක්ද....බාමී බාමී....
Kanishka | කණියා
මම ඔකෙ R5 එක බැලුවා. එත් දෙපාරක් බැලුවට කමක් නෑ වගේ :D
Kosala
thanks ...for sinhala subs.Now downloading
Lasantha
අඩේ... එළම කිරි... බලන්න ඕනේ කියලා හිතාගෙන හිටියත්, අමතක උන film එකක්... දැන් හරි... මවු භාෂාවෙන්ම බලන්නත් පුලුවන්නේ... Dar[K] සහෝටයි රොයිලි සහෝටයි තෑන්කු කීවා එහෙනම්... :)
Thilina
එළ එළ.. ඕං මං සබ් ටික බාගත්තා. තැන්කූ වේවා
buratheno
එහෙනං ඕං අපිත් බාගත්තා.. තැන්කූ වේවා ෆිල්ම් එකටයි සබ්වලටයි දෙකටම..
Ravi
එහෙනම් ඔන්න බානවා . සිංහල sub වලට ගොඩක් ස්තුති .
NuwanHuter
(-: oɥɔɐɯ xuʇ 'ǝuuɐpɐɥ ıɐuuɐןɐq uɐp ˙˙˙ɐןɐʞ pɐoןuʍop ɥʇıdɐ 'ɐןǝ
ගිශාන්
තැන්කූ වෙන්න ඕනේ අයියල දෙන්නටම, තන්කූ කියල මටනම් මදි වගේ වෙසක්නෙ පින් සිද්ධ වෙන්න ඕනෙ කියල කියන්නම් එතකොට හරි, ආ සබ් වලටත් ඉස්තූතියි. තව එකක් ****** හැමෝටම දහමි සිසිලන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!!!!!!!!!!
Dar[K]
@ ගිශාන් : බොහොම ස්තුතියි මලයො !! ඔයාලාගේ ප්‍රතිචාර තමා වැදගත් වෙන්නේ මේ වගේ වැඩක් කරන කොට
Dar[K]
@ Ravi : ප්‍රතිචාරයට ස්තුතියි (y)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mama oka baluwane. Dan aye Sinhala sub ekka balanna wenawane:D tnxxxx sinhala sub ekkama dunnata.