Watch Trailer

The Book of Eli (2010) with Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව නැවතත් සුන්දර ලොවක් බිහිකිරීමට සටන්වදින වීරයෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනෙ මේ චිත්‍රපටය ලබාදෙන්න ටිකක් ප්‍රමාද උනාට, උපසිරසි දාලා ටික කාලයක් උනත් ලයිස්තුවෙ තිබ්බ නිසා ටිකක් ප්‍රමාද උනා. චිත්‍රපටය ගැන කියනවනම්, කාලෙකින් බලපු අමුතුම ආකාරයේ කතාවක් කියලා කියන්න පුලුවන්, මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා ර…

මුලින්ම සමාවෙන්න ඕනෙ මේ චිත්‍රපටය ලබාදෙන්න ටිකක් ප්‍රමාද උනාට, උපසිරසි දාලා ටික කාලයක් උනත් ලයිස්තුවෙ තිබ්බ නිසා ටිකක් ප්‍රමාද උනා. චිත්‍රපටය ගැන කියනවනම්, කාලෙකින් බලපු අමුතුම ආකාරයේ කතාවක් කියලා කියන්න පුලුවන්, මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා රැගත් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. මතකයිනේ අපි උපසිරසිත් එක්ක දීපු I Am Legend (2007) චිත්‍රපටය. අන්න ඒ වගේ ස්ටයිල් එකට තමයි මෙහි කැමරාව සහ දෙබස් හසුරවලා තියෙන්නෙ. රංගනයෙන් දායක වෙන්නෙ, මම පෞද්ගලිකව ආසම නලුවෙක් වෙන “Denzel Washington“. මතකයිනෙ, අපි උපසිරසිත් එක්ක ලබාදුන්න Inside Man (2006), Deja Vu (2006) වගේ චිත්‍රපට තුල ඔහුගේ රංගනය කොතරම් අපූරුද කියලා. ඊට අමතරව “මිලා ඛුනිස්” කියන සුරූපී නිලියත් මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

කතාවනම් ගැන කියනවනම්, ලෝක විනාශයෙන් පසුව ලෝකය තුල ඉතිරිව සිටින ජනතාව කෑම, ජලය, ඇඳුම් සඳහා මරා ගන්න අවදියක ඒකායන පරමාර්ථයක් මත තම ජීවිතයද කැපකරන පුද්ගලයෙක් ගැන තමයි කියවෙන්නෙ, ඔහු Eli (Denzel Washington). ඔහුට දෙවියන් විසින් ලබාදුන් පොතක්, බටහිර දිශාවට ගෙනගොස් නිසි පුද්ගලයාට බාරදීම තමයි මූලික කතාව වෙන්නෙ. නමුත් මේ පොත මේ ලෝක විනාශයෙන් පසුව ජීවත්වන මේ මිනිස්සුන්හට වැදගත්ද කියනවනම්, ඔවුන් මේ පොත Eli ගෙන් ලබා ගැනීමට නොයෙකුත් ක්‍රියාදාම කරනවා, නමුත් Eli විශ්වාස කරනවා මෙම පොත ඔහු සතුව තිබෙන කල් ඔහු සතුව යම්කිසි අයුරකින් සතුරන්හට මුහුනදීමේ බලයක් තිබෙන බවට. ඔහුට විතරක් නෙමෙයි, චිත්‍රපටය නරඹන අපිටත් ඒක හොඳින් තේරෙනවා. ඔහු මෙම සතුරන් සමඟ සටන් වදින අයුරු එහෙම ඉතා තාත්වික සහ නවතම තාක්ශනය යොදා රූගත කරලා තියෙනවා. කතාවෙ අවසානයේ මේ පොත සතුරන්ගෙන් බේරාගෙන නිසි අයිතිකරු වෙත බාරදීමට Eli ට පුලුවන් වෙයිද ???? පිලිතුර ලබාගන්නනම් IMDB තුල 7 ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් මේ චිත්‍රපටය අවසානය දක්වා බැලිය යුතුයි.

ඒ වගේම මටත් අර රොයිලියා කියනවා වගේ කමෙන්ට් අඩු උනාම නින්ද යන්නැති ලෙඩේ තියන නිසා, කරුනාකරලා කමෙන්ට් දාලා යන මෙන් ඉල්ලා සිටිමි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

11,988 downloadsDownload The-Book-of-Eli-2010.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/20

Subtitles by

දිනුෂ්ක උදාර

Subtitles

11,988 downloadsDownload Subtitles32 KB

191 comments

  1. ashan kandy

    sinhala sub ekkama denawa kiyapu hinda ma balan hitiya.... :D දිනුෂ්ක උදාර.. thanks bro... :D

  2. chamila

    ela kiri danma banawa.... D

  3. ishara

    super film thanks

  4. Dhanuka Pathinayake

    ඔන්න මමත් උදෙන්ම ඈවිල්ලා comment එකක් දෑම්මා. නෑතිනම් ඉතින් රොකියට නින්ද යන්නෙ නෑතිලුනෙ,film එකටයි sub වලටයි ගොඩක් ස්තුතියි.

  5. Anonymous

    ela.......... tnx

  6. Indika Ariyadasa

    onna mamath baanawoooooooooooo.Thnx bro......................

  7. suranga rasika

    අම්මෝ තැන්කු රොකි අය්යේ,බලන්න ච්ත්තරපටියක් නැතිව පිස්සු හැදිලා හිටියේ,ඔන්න නිදි මරලා හිසරදේ හදාගෙන ච්ත්තරපටි දාන්නෙ නැතිව ඉන්න එපා...... :D

  8. චරිත

    මේක ගිය සතියේ බැලුවා. උපසිරැසි නැතිව. අපරාදේ මම ඉක්මන් උණා.

  9. අම්ර

    Thanks a lot.....

  10. DCD Weerawardhana

    Baalama balamu. Thanks for sinhala sub & film.

  11. Niki

    sinhala sub walata bohoma thanks

  12. පොඩි මෑන්

    මමත් බාන්න දැම්මා.
    බොහොම ස්තූතී...

  13. chamath

    ela thankz rokiya mamat dan banawa.ela

  14. Dinushka Udara | රොකියා

    @ ashan kand ; ඒකනේ ..... අපි දෙනවයි කියුවොත් දෙනවම තමයි.

    @ chamila ; ස්තූතියි කමෙන්ට් එකට

    @ ishara ; :P

  15. Dinushka Udara | රොකියා

    @ Dhanuka Pathinayake ; බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. පුලුවන්නම් ෆිල්ම් එක බලලා වර වෙලත් කමෙන්ට් එකක් දාන්න.

    @ නිර්නාමික ; :)

    @ Indika Ariyadasa ; හොඳයි, බාලා බලලා කමෙන්ට් කරන්නකෝ

    @ suranga rasika ; හික්ස් ! අදනම් නින්ද යයි වගේ

  16. චතුරංග

    thanx machooo maxxza film eka... ada DL karanawa

  17. Dinushka Udara | රොකියා

    @ චරිත ; ඔන්න ඕකනෙ කියන්නෙ, අපි කියුවනේ , මේ සතියෙ ෆිල්ම් එකක් සින්හල සබ් එක්ක දෙනවයි කියලා.

    @ අම්ර ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට

    @ DCD Weerawardhana ; බලාලා ඉවරවෙලා කමෙන්ට් කරන්නකෝ එහෙනම්,

  18. Dinushka Udara | රොකියා

    @ Niki ; :P

    @ පොඩි මෑන් ; ෆිල්ම් එක බලලම එහෙනම් කමෙන්ට් කරන්නකෝ

    @ chamath ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට!

  19. Dinesh Chameera Meththasinghe

    Niyamai ayya!!!

  20. RISHI

    ෆිල්ම් එක බයිස්කෝප් එකෙන් දෙනවයි කියපු හිඳම ඔන්න බෑවෙ නෑ. අද සබ් එක්කම බාලා බලනවා. ස්තූතියි රොකියෝ

  21. ashan

    ඕක නම් මරැ ෆිල්ම් එක , බාගෙනම බලන්න ඕනේ !!!

  22. sam

    film 1 baluwa fatta film 1 kmk na sub thiyenwne
    ayeth balnwa thnko sahodaraya

  23. nm

    Thank you Thank you... Thank you

  24. සසික නානායක්කාර

    එල...එල...ඔන්න බන්න දැම්මා.සිංහල සබ් එකට ෆබාහොම ස්තුතියි...ඔන්න කමෙන්ට් වැඩිවුනා කියලා නිදාගන්නවා එහෙම නෙවෙයි...නිදා ගත්තාම කොහොමද සිංහල සබ් දාන්නේ.නින්ද යන්නැති එකම තමයි හොද...හික්...හික්..

  25. Dinushka Udara | රොකියා

    @ චතුරංග ; එහෙනම් ෆිල්ම් එක බලලම කමෙන්ට් එකක් දාන්නකෝ

    @ Dinesh Chameera Meththasinghe ; :P

    @ ඒකනෙ අපි ඉතින් කියුවොත් කියුවම තමයි

  26. Dinushka Udara | රොකියා

    @ ashan ; එහෙනම් ඉතින් ෆිල්ම් එක බලලම තව කමෙන්ට් එකක් දාන්න.

    @ sam ; ඒකනෙ , ඔන්න ඔහෙ සින්හල සබ් එක්ක තව පාරක් බලන්න.

    @ nm ; :)

    @ සසික නානායක්කාර ; පිස්සුද සහෝ අපි නිදාගන්නවද එහෙම, කමෙන්ට් වැඩි වුනා කියන්නෙ, අපි ඉතින් ඊලඟ ෆිල්ම් එකටත් සබ් දාන්න පටන් ගන්නවා කියලා!

  27. hemantha samarakoon

    ස්තූතියි මල්ලි .... ඔන්න මමත් බාන්න දැම්මා ....
    ගුණ දොස් කියන්නේ බලල ඉවර වෙලා තමයි ...

  28. අමිල

    try කරලා බලන්නම්

    thank you very much

  29. d chuti

    එල එල මචෝ කලයක් තිස්සේ බලගෙන හිටපු ෆිල්ම් එකක්. ජය වෙවා!

  30. pasiya

    thx machan... :)

  31. උදය

    මේ ෆිල්ම් එක නියමයි. සින්හල සබ්ටයිටල් දානකන් බලාගෙන හිටියෙ . බොහොම ස්තුතියි රොකි සහෝ.............

  32. namalfdo

    thx, good story...

  33. lal

    one more!!!!!

  34. Dinushka Udara | රොකියා

    @ hemantha samarakoon ; එහෙනම් බලලම ගුන දොස් කියන්නකො

    @ අමිල ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට

    @ d chuti ; ඔවු ටිකක් ප්‍රමාද උනාට සමාවෙන්න ඕනෙ

  35. Dinushka Udara | රොකියා

    @ pasiya ; :P

    @ උදය ; ඔන්න ඉතින්, බලන් හිටපු නිසාම සබ් එක්කම දුන්නා. ස්තූතියි සහෝ කමෙන්ට් එකට

    @ namalfdo ; :)

  36. අසංක

    ඔන්න මාත් මේ විත්‍රපටිය බාන්න දැම්මා හැබැයි මම බාන්නෙ මේ කොපිය නෙමේ 4GB BluRay කොපියක් මෙකත් එක්ක මාගේ Movies එකතුව 221 වෙනවා ඔක්කොම 4GB BluRay ඒවා මේ එකතුව සදහා movies Download කරන්න මේ බයිස්කෝප් අඩවියෙන් ලැබුනේ ලොකු උදව්වක් හොද ඒවා තෝර ගන්න

  37. wappula

    ammo mama meka kalin bagena hitye sub enakan
    devi pihitai malliyata deka galapenawa ....

  38. kathu

    Dinushka Udara ත් ඉදලා ඉදලා මරු films තමා දෙන්නෙ.. මම බැලුවා. එළ film එකක්.. Sinhala sub එක්ක අායෙත් බලමු.. ඔන්න Thank you කිවුවා..

  39. Ruwan_J

    mamanam meka beluwa apu kalema. fight tika nam patta. kathawanam tikak nigi matha hedenawa wage

  40. බණ්ඩාර

    සිංහල සබ් දෙනවා කියපු හින්දම බලන්නේ නැතුව හිටියේ. දැන් බලන්න පුලුවන්. ගොඩාක් ස්තූතියි යාලුවා. හැබැයි දැන් නිදාගන්නනම් එපා හොදේ. :)

  41. ~®RaසිKa®~

    ලොවෙත් නැ පට්ට බයිස්කෝප් එක...කැමරා කොපිය හම්බුනා අපි ඉතින් සිංහලත් එකක් බයිස්කෝප් එකෙන් බලන උදවියනේ ඉතින් බලං හිටියා...ඔන්න‍ එහෙනම් බෑවා...ජයවේවා..!!!

  42. Marshan

    අපිත් ඔන්න එහෙනම් බානවෝ.

  43. Buddhika

    very nice well done

  44. රොයිලි

    අනේ රොකියෝ සමාවෙන්න ඕනා ගිය සතියෙ මේක දෙන්න බැරිවුනාට. :(

    බ්ලොග් අවකාශයෙන් සැඟවුනාට අවුලක් නෑ මචං තව මෙ වගේ පට්ට එකක් ලඟදීම බලාපොරොත්තු වෙනවා මචෝ :)

  45. mahen

    නියමයි නියමයි බයිස්කෝප් මම එනකන් බලාගෙන හිටියේ
    සිංහල දෙනවා කියුවම ඉතින් තවත් ආසා හිතුනා

  46. Asitha

    එල එල මචො....
    thnx...

  47. tcpikgizmo

    Mata podi prashnayak thiyenawa ?? Dan api sub eka witharak methanin aran Film eka Rapidshare walin bagaththoth mee sub wada karanawada ?

  48. සෑම්

    මම දැන් තමා ජංජාලේ පැත්තට ලොග් උනේ..පලවෙනියට ආවේ අද මොක්කද බයිස්කොප් එකේ දාලා තියෙන්නේ කියලා බලන්න..පට්ට පට්ට සිංහල සබ් එක්ක ඕනම එකක් බලනවා.ඔන්න මාත් දැන් බාන්න දැන්මා..ස්තුති රොකියා සහෝ...

  49. Kosala

    thanks 4 sinhala subs & great movie

  50. rohan

    thanks royili
    me widiyata hodayi
    mokada dubai wala inna apita meke thiyena samahara torren ganna bee. site bolck. me wage keninma torren eka ma ena widiyata daanawanam lokuma deyak. mokada block karapu site walata link unama hari karadaray . thankssssssssssss

Load more comments