Watch Trailer

Demolition (2015) with Sinhala Subtitles | බිඳ වැටීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන මම ඔයාල හමුවට ඉක්මණින්ම ආවා .. මේක සුපිරිම බයිස්කොප් එකක් මුල සිට අවසානය දක්වාම කුතුහලයකින් බලන්න පුලුවන් විදියේ එකක් අවසානය දක්වාම මොකක්ද සිදධ වෙන්න යන්නෙ කියන එක හිතා ගන්නවත් බැහැ .. මේක ගැන මාව දැනුවත් කලේ ඔයාලා කවුරුත් දන්න අපේ සමීර කරුණාරත්න සොහුය…

Demolition (2015)

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන මම ඔයාල හමුවට ඉක්මණින්ම ආවා .. මේක සුපිරිම බයිස්කොප් එකක් මුල සිට අවසානය දක්වාම කුතුහලයකින් බලන්න  පුලුවන් විදියේ එකක් අවසානය දක්වාම මොකක්ද සිදධ වෙන්න යන්නෙ කියන එක හිතා ගන්නවත් බැහැ .. මේක ගැන මාව දැනුවත් කලේ ඔයාලා කවුරුත් දන්න අපේ සමීර කරුණාරත්න සොහුයුරා … මේ වගේ සුපිරි bබයිස්කොප් එකකට සබ් දෙන්න මට අවස්ථාව ලබා දීම ගැන ඔහුට ස්තුති වන්ත වෙන්න ඕන .. මේකට IMDB දර්ශකයේ ඉහල අගයකුත් හිමිවෙලා තියෙනවා එ 7.2 ක අගයක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jean-Marc Vallée විසින්.

අපි පොඩ්ඩක් කථාව ගැන බලලා ඉමු  … මේ පිලුම් එකේ කථා නායකයා වෙන්නෙ ඩේවිස් ඔහු වටා තමයි මේ මුළු බයිස්කොප් එකම ගලා යන්නෙ …… මේ පිලුම ආරම්භයේදිම කාර් අනතුරකින් ඔහු ගේ බිරිද මිය යනවා .. ඒ සිදුවීමත් සමග හොදටෝම මානසිකව වැටෙන්න පටන් ගන්නවා … ඔහු එක එක විකාර දේවල් කරන්න පටන් ගන්නවා….ඔහු කිසිම දෙයක් ගැන බරපතලව හිතන්නෙ නැහැ .. හැබැයි ඔහු විකාර වැඩ කරන්න පටන් ගන්නෙ .. ඔහු ගේ බිරිද මිය ගිය එකට කියලවත් හිතා ගන්න බැහැ … මොකද ඔහු ඔහු ගේ බිරිද ගේ අවසාන කටයුතු කරන අවස්ථාවේදි අඩන්න ඕන විදියත් පුහුණු වෙන නිසාවෙන් … ඔහුට ඔහු වටා සෑම දෙයක් ගැනම එක එක දේවල් හිතෙනවා .. ඔහු ඔහු ගේම නිවසත් පොලු වලින් ගහලා කඩලා දානවා …ඔහු ගේ කලින් බිරිදට තව මිනිහෙකුත් ඉදලා ඇයට දරුවෙකුත් ඉන්නවා ..ඩේවිස් ඔහු ගේ බිරිද ගේ මිය යාමෙන් පසුව පාරිභෝගික සේවා ආයතනයක වැඩ කරන කාන්තාවක් පස්සෙත් පිස්සුවෙන් යන්න පටන් ගන්නවා තව ඔය වගේ ලටපට ගොඩක් එක්ක තමයි ඩේවිස් ගේ ජීවිත කෑල්ල ගලා යන්නෙ … තවත් මම මේ බයිස්කොප් එක ගැන ඔයාලට කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේ සුපිරි පිලුම් එක බලලා හොයා ගන්නකෝ ඩේවීස් ගේ පිස්සු වැඩත් එක්ක ඔහු ගේ ජීවිත කෑල්ල කොහොම එකක් වේවිද කියලා …..එහෙනම් මගේ යාලුවනේ මේක බාගෙන යන ගමන් පොඩි කොමෙන්ට් පාරක් දාලා මට තව තවත් සබ් කරන්න පොඩි සප්ලිමන්ට් පාරක් දිලා යන්නකෝ .. තවත් මෙවැනි සුපිරි බයිස්කොප් එකකින් ඉක්මණින්ම හමුවීමේ බලාපොරොත්තු වෙනවා ….. එහෙනම් ඕං මම ගියා ඈ.

බයිස්කොප් එකට ජයෙන් ජය !!!

 

Demolition (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

3,611 downloadsDownload Demolition-2015Baiscopelk.com_.rar31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

3,611 downloadsDownload Subtitles31 KB

31 comments

  1. udeesha bandara

    ela mchn thanks

    1. sajith

      අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  2. Anushka dilshan

    Thanq saho sub ekata .

  3. pradeep

    බොහෝම ස්තූතියි උපසිරැසියට
    ජය වේවා…!!!

  4. Chalana Rukshan

    bro hash eka dennako? blu-ray godak thiyenawa torrents. hri eka mokakda?

  5. sajith

    ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  7. indika

    බොහෝම ස්තූතියි...!!!

  8. Vidura Mudalige

    Thanks a lot machan

  9. Kulanjana Maduranga

    niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Asitha

    elama thanks

  11. nishadi wickrama

    tnx

  12. Amila

    Thanks mchn...!

  13. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dasitha147

    bohoma sthuthie saho. jaya wewa!

  16. AJI TH

    එල කොල්ලො

  17. AJI TH

    meke post danna bari ai bn

  18. AJI TH

    meke link dammata aulak nadda bn film wala ?

  19. Wishwa

    Torrent eke hash eka comment karanna puluwanda?

  20. Kavindu

    Good job

  21. nidi

    thanks Yushan!

  22. chathurika Liyanaarachchi

    Thanks

  23. Tharindu Athukorala

    tnx bro

  24. Kavindu Gayan SKG

    thanks bro sub ekata.... !

  25. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  26. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa..........!!!!!!!!!!!!

  27. dinupa 123

    thank u bro

  28. Sahan Gayantha

    thanks a lot Yushan saho sub ekata

  29. shayr

    subb eka rar file damage

    1. Ravindu Heshan - Admin

      Dan Wada Karanawa Saho