මමත් උපසිරස දෙන්න එකතුවුනා.මේක මගේ පලවෙනි උපසිරස නිර්මාණය ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති මුලින්ම ඒවාට සමාව ඉල්ලන්න ඕන.මේ උපසිරස හදද්දී චාමර අයියයි සචිත්(සචී) දෙන්නම ගොඩක් උදවු උනා. කතාව ගැන කියනවා නම් මේක අවේ 2011 අවුරුද්දෙ IMDb රේටින්ස් වල 5.4 ක අගයක් අරගෙන තියනව.කතාවෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ Gabriel…

මමත් උපසිරස දෙන්න එකතුවුනා.මේක මගේ පලවෙනි උපසිරස නිර්මාණය ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති මුලින්ම ඒවාට සමාව ඉල්ලන්න ඕන.මේ උපසිරස හදද්දී චාමර අයියයි සචිත්(සචී) දෙන්නම ගොඩක් උදවු උනා.
කතාව ගැන කියනවා නම් මේක අවේ 2011 අවුරුද්දෙ IMDb රේටින්ස් වල 5.4 ක අගයක් අරගෙන තියනව.කතාවෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ Gabriel Macht ඒ පොල් කාටර් විදිහට එතකොට දුෂ්ඨයගෙ චරිතේ රගපාන්නේ Robert Patrick (ස්කෝර්පියන් එකේ ඒජන්ට් කේබ්).පෝල් කට්ලර් කියන්නෙ ලොස්ඇන්ජලීස් පොලිසියේ SWAT කණ්ඩායමක ලොක්කඑයාගෙ.අතින් කිසිම ප්‍රාණඇපකාරයෙක් නැතිවෙලා නෑ මේ දක්වාම ඉතින් එයාගේ ඒ දක්ෂකම් නිසාම එයාට දෙට්‍රොයිට් වල පොලිසියේ SWAT කණ්ඩායමක් පුහුණු කරන්න ලැබෙනව.එයා කොච්ච තදයෙක්දකියලා කියනවා නම් කණ්ඩායම කරන්න පටන්ගන්නේ 911 එකට බොරු කෝල් එකක් දීල කණ්ඩායම එයා ලගට ගෙන්නවගෙන,මේ විදිහට කණ්ඩායම පුහුණු කරගෙන යන අතරේ දුෂ්ඨය(වෝල්ටර් හැච්) නගරෙට එනව එයා රහස් සේවයේ හිටපු කෙනෙක් කට්ලර් වගේම තදයෙක්.මම තවත් විස්තර කියන්න යන්නේ නෑ ඔයාලා කතාව බලලම දැනගන්න මොකද මම තවත් විස්තර කියන්න ගියොත් කතාවෙ රසය නැති වෙනව.
හොද නරක හැම දෙයක්ම comment කරගෙන යන්න ඔයාලගෙ comment මට ලොකු ශක්තියක්. එහෙනම් මේවගේ තවත් උපසිරසකින් හමුවෙමු.
ජය
2011 මාර්තු 5 රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පල කළ ලිපිය.
ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති අයට මෙන්න අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. හැමදාම කියනවනේ මම දෙන්නෙ නාට්‍යමය චිත්‍රපට විතරයි කියලා. මෙන්න අනික් ජාතියෙ එකක්. 😛
Paul Cutler කියන්නෙ ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ S.W.A.T. කණ්ඩායමේ කෙනෙක්. SWAT කණ්ඩායම කියන්නෙ මොකක්ද කියලා මම කියන්න ඕනා නෑනේ. ඔයාල මට උගන්වයි ඒක මොකක්ද කියලා. 😛 ඔහු අතින් තවම එක ප්‍රාණ ඇපකරුවෙක්වත් මියගොස් නැහැ. ඉතින් මේ පෝල් ට භාරවෙනවා තවත් කටයුත්තක්. ඒ තමා සති 3කට Detroit පොලිසියේ SWAT කණ්ඩායම පුහුණු කරන ලෙසට. ඉතින් ඔහු මුලින්ම එහෙට ගිහින් ඔහුම 911 කෝල් කරලා ඔහුම බෝම්බයක් රැගත් කෙනෙක් විදියට රඟපෑමයි. එයින් ඔහු බලන්නෙ එහි තිබෙන SWAT කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයයි.
ඒත් කොච්චර තදයෙක් වෙන පෝල්ට ඊටත් වඩා තදයෙක් එක්ක හැප්පෙන්න සිද්ධ වෙනවා. ඒක ඔහු බලාපොරොත්තු නොවෙන දෙයක් වගේම ඔහුට තදින්ම වදින දෙයක් වෙනවා. ඔය ඇතිනේ. ක්‍රියාදාම වලට ආස කරන අය දැන් ඉතින් බාගෙනම බලන එකයි. 🙂 කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ 😛

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,974 downloadsDownload S.W.A.T-Firefight2011Baiscopelk.com_.rar40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2016/07/19
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
- #Brad Bukauskas
- #Carly Pope
- #Dennis North
- #Gabriel Macht
- #Giancarlo Esposito
- #Gino Anthony Pesi
- #Kevin Phillips
- #Kristanna Loken
- #Matt Bushell
- #Micah Hauptman
- #Must Watch
- #Nicholas Gonzalez
- #Offbeat
- #Robert Patrick
- #Shannon Kane
- #Sinhala Subtitle
- #Wass Stevens
- #You Decide
- #චාමික ඉසුරුවන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
39 comments
Sâchîth Lákshâñ
sajith
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
Chamika Isuruwan
ස්තුතී සහෝ
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Chamika Isuruwan
ස්තුතී සහෝ
Ishan Madusha
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ.ජය වේවා!!!
Chamika Isuruwan
ස්තුතී සහෝ ගොඩක්
Dulanga
Thanks
Chamika Isuruwan
you're welcome
Jack
නියමයි සහෝ..
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
ස්තුතියි සබ් එකට.
ජය....Chamika Isuruwan
ස්තුතී සහෝ
lahiru lakmal
සබට තුති.
පළමු උපසිරසයට සුභපැතුම්.Chamika Isuruwan
ස්තුතී සහෝ
nishadi wickrama
tnx
Chamika Isuruwan
welcome broh
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Chamika Isuruwan
බොහොම ස්තුතී සහෝ
Chamika Isuruwan
කමෙන්ට් කරපු හැමෝටම ස්තුතී. ඔයාලගෙ කමෙන්ට් මට ගොඩක් ලොකු ශක්තියක්. හැමෝටම ස්තුතී
රයන් ද සිල්වා
පලමු වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම් සහෝ...
ඊලග උපසිරැසි නිර්මානයෙන් ඉක්මනටම හමු වෙමු...
෴ජය වේවා෴Chamika Isuruwan
aniwa sthuthee saho
කවීන් ලහිරු
සබ් එකට ස්තූතියි චාමික සහෝ ඒවගේම පලමු වෙනි උපසිරැසෙන් නොනැවතී දිගටම සබ් කරමු කොල්ලෝ
#ජය වේවාChamika Isuruwan
ස්තුතී
කනිශ්ක ලක්මාල්
නියමයි සහෝ තවත් නිර්මානයකින් හමු වෙමු
** එලස් **Chamika Isuruwan
ස්තුතී
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Chamika Isuruwan
ස්තුතී
දිල්ශාන් සචින්ත(සචී)
පලවෙනි උපසිරසියට සුබපැතුම් සහෝ...
ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අඩවියට.
දිගටම සබ් දෙමු.....ජයChamika Isuruwan
ස්තුතී
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Chamika Isuruwan
ස්තුතී
Udara Damith B\K
ස්තූතියි උපසිරැසියට
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
Chamika Isuruwan
ස්තුතී
Chamika Isuruwan
ස්තුතී
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamika Isuruwan
බොහොම ස්තුතී මට තව එකක් බාරදෙන්න
pradeep
thanks bro........film 1ka banagaman.....digatama sub karanna labewa...
madusha
Tnkz sub ekata
Nuwan_Sandeepa
S.W.A.T (2003) film ekatath sub eka denna bro...
Anonymous
THANKS
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
අඩේ චාමික සබ් එක දීල නෙව
ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්
සුභ පැතුම් එහෙනම් පලවෙනි සබ් එකට