Watch Trailer

Marauders (2016) with Sinhala Subtitles | කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වන උපසිරැසි ගැන්වීම විදිහට මේ චිත්‍රපටයේ සබ් එක ඔයාලට දෙන්න ලැබිච්ච එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මේක මං මේ මාසේ ඔයාල වෙනුවෙන් කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. කොහොමහරි හදපු උපසිරැසි 5න් 3ක් ම 2016 දි හදපු චිත්‍රපට උන එක හරිම ෂෝක්. මේ චිත්‍රපටයට නම් තාම මාසයක්වත් වයස නෑ. මේක release කලේ මේ මාසේ…

Marauders (2016)

මගේ පස්වන උපසිරැසි ගැන්වීම විදිහට මේ චිත්‍රපටයේ සබ් එක ඔයාලට දෙන්න ලැබිච්ච එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මේක මං මේ මාසේ ඔයාල වෙනුවෙන් කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. කොහොමහරි හදපු උපසිරැසි 5න් 3ක් ම 2016 දි හදපු චිත්‍රපට උන එක හරිම ෂෝක්. මේ චිත්‍රපටයට නම් තාම මාසයක්වත් වයස නෑ. මේක release කලේ මේ මාසේ (ජූලි) පළවෙනිදයි.

චිත්‍රපටයට මූලික වෙලා තියෙන්නේ බැංකු මංකොල්ලයක්. සාමාන්‍යයෙන් මිනිස්සු බැංකුවක් මංකොල්ල කන්නෙ සල්ලි නැති උනාම ඉක්මණට පෝසත් වෙන්නනේ. ඒත් මේ කතාවෙ නම් බැංකු මංකොල්ල කන්නේ පෝසත් වෙන්නම හිතන් නෙමෙයි. පළිගන්නත් බලාගෙන.

ජෙෆ්රි හියුබර්ට් (Bruce Willis) කියන්නෙ හියුබර්ට් ජාතික බැංකුවේ ලොක්ක. මිනිහ ඇත්තටම සල්ලි පෙරේතයෙක්. ඊටත් වඩා මිනිහට ඕන අනිත් මිනිස්සු විනාශ කරල හරි තමන්ගේ ගමන යන්න. ඉතිං මේකට විරුද්ධ කට්ටියක් තමා දැල් වෙස්මූණු දාගෙන මෙයාගෙ බැංකුව සැරින් සැරේ මංකොල්ලකන්නේ.

ජෙෆ්රි හියුබර්ට් ට  අමතරව ප්‍රධාන චරිත විදිහට නිජෝජිත මොන්ට්ගොම්රි (Christopher Meloni), නියෝජිත වෙල්ස් (Adrian Grenier), ස්ටොකී(Dave Bautista), සහ චේස් (Lynda Hull) මේ චිත්‍රපටයේ දැක ගන්න පුළුවන්. බැටිස්ටා ඉන්න ෆිල්ම් එකක් නම් මං මේ බැලුව මයි.

සමහරවිට ලෝකෙට හොඳයි කියල පෙන්නන් ඉන්න අය ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. ඒ වගේම ලෝකෙට වැරදි කාරයෝ වගේ පේන අය ගාව හොඳ තියෙන්නත් පුළුවන්. ඉතිං මේ දෙගොල්ලන්ම මේ කතාවෙ ඉන්නවා. වෙස්මූණු ගැල උනාම ඉතිං කට උත්තරත් නැති වෙනවනේ.

මේ කතාව Crime වගේම Thriller ගණයට වැටෙන නිසා කම්මැලි නැතිව බලන්න පුළුවන්. මේක අධ්‍යක්ෂණය කලේ Steven C. Miller. IMDbඅගය 5.4 ක් උන මේ කතාව ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රසිද්ධ Lionsgate සමාගමේ නිෂ්පාදනයක්. එහෙනම් තව චිත්‍රපටයකට උපසිරැසියක් අරන් මං ආපහු එන්නම්.

හැමෝටම ජය වේවා!

Marauders (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Marauders (2016) 720p WEB-DL – 900MB – ShAaNiG

මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,719 downloadsDownload Marauders-2016.Baiscopelk.com_.rar47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,719 downloadsDownload Subtitles47 KB

35 comments

  1. Kosala Isuru Aruna Shantha

    Thanx a lot for the Subtitles

  2. namika

    බොහොම ස්තුතියි සහෝදරයා වෙච්ච මහන්සියට !
    පස් වන උපසිරසියට ජය වේවා!
    තවත් මේ වගේ අලුත් චිත්‍රපටයක් දෙනකන් ඔන්න අපි බලන් ඉන්නවා!
    ඔබට ජය!

  3. Harsha Samaranayake

    Thanks Bro

  4. Asitha

    එලම තෑන්ක්ස්
    ඇයි රත්තරනේ
    Spectre
    Guardians of the Galaxy
    බැටිස්ටා කොලුවා නේ ඉන්නේ.....

  5. Kulanjana Maduranga

    niayamai…supiri 1k wge.ela.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  7. Nuwantha

    බොහොම ස්තුතියි .......,,

  8. Raveen

    guardians of the galaxy එකෙත් බැටිස්ටා ඉන්නො බං. Thanks for the sub

  9. EmJay

    thanks saho sub ekata

  10. මෙසියා

    ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් දෙන්නකෝ

  11. Chalana Rukshan

    thnx bro..

  12. lahiru

    link ekakwath hoyaganna na machan

  13. Jack

    නියමයි මචෝ...
    සුපිරි ෆිලුමක් වගේ..
    බොහෝම ස්තුතියි සබ් එකට....
    ජය..

  14. sajith

    ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  16. indika

    බොහෝම ස්තූතියි...!!!

  17. Dulanga

    Thanks

  18. dushmax

    meka mac walata download karata wada nane broooo... :( :( :(

  19. අශාන් ලහිරු

    ඇයි බන් ඉස්සර වගේ Download link දෙන්න බැරි?

  20. dilshan

    mokadda ban link ekakwath nane.uba film eka dapu gaman torent link ekath coment karapan.mona magulakda ban me

  21. dilshan

    henagahapan baiscope ekata.nikan boruwata film danawa donload link denna ba

    1. Tharindu Lakmal Perera

      ehema kiyanna epa bro sub eka denawa winadi 2k waya karala poddak serch karala balanna

    2. namika

      ඇයි බං ඔහොම කැත කතා කියන්නෙ?
      මේ කරන හරිය මදිද?
      පොඩ්ඩක් google එකේ search කරලා බලපං.

  22. Amila

    Thanks mchn...!

  23. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. madusha

      Tnkz sub ekata

  25. saradiyel

    sub karanna danne nathnam nikan hitpn ban. site eka vinasa nokara. eng sub eka google karalada uba sub kale?

  26. danu

    anee link ekak dennako.kickass eketh den na

    1. NIK

      mn meka thama bawe ne.link 1 illala thibba nisa dunne.cam copyda danna habai :(

  27. praneeth madu

    බොහෝම ස්තුතියි

  28. sanga

    Elz bros

  29. rush

    tnx bro

  30. Asela

    Marayders chapter 2 eka thiyana song eka mata hoyaganna oni bn puluvannam help ekak denno kauru hari pls bn

  31. suchroxx

    Thanks Bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.