Watch Trailer

Denikaina Ready (2013) | බලේ බලේ , සමඟි බලේ… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියටම මම ආයෙ ඔන්න තෙලිගු ෆිල්ම් එකක්ම අරගෙන ආවා. කලින් මම ගෙනාපු Doosukelthaa එකේ සබ් එක 2500කට වඩා බාගෙන තිබුනා.. ඒකටත් බොහොම ස්තූතියි. මේකත් මට වැඩ හන්දා දෙන්න උනේ දවස් 2කට පස්සේ තමයි . කොහොම උනත් වැඩ අස්සෙම වැඩේ කරලා යන්තම් අද ඔන්න දෙනවා. ඉස්සරහට නම් ඉස්කෝලේත් පටන් ගත්ත හන්දා සබ් දෙන එක ටිකක්…

denikaina ready  2013
කට්ටියටම මම ආයෙ ඔන්න තෙලිගු ෆිල්ම් එකක්ම අරගෙන ආවා. කලින් මම ගෙනාපු Doosukelthaa එකේ සබ් එක 2500කට වඩා බාගෙන තිබුනා.. ඒකටත් බොහොම ස්තූතියි. මේකත් මට වැඩ හන්දා දෙන්න උනේ දවස් 2කට පස්සේ තමයි . කොහොම උනත් වැඩ අස්සෙම වැඩේ කරලා යන්තම් අද ඔන්න දෙනවා. ඉස්සරහට නම් ඉස්කෝලේත් පටන් ගත්ත හන්දා සබ් දෙන එක ටිකක් ආමාරු වෙයි. නිවාඩු ලැබෙන හැටියට සබ් එකක් දෙන්න බලන්නම්කෝ. මේකත් මට හසන්ත අයියම බාර දුන්න එකක්. මේ ලග දවසකම පිට උන එකක්.

මං එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්කෝ. කලින් එකේ වගේම මේකත් පවුල් ආරවුල් ගැන කියවෙන සුපිරිම කතාවක්. මේකෙත් ගිය පාර එකේ හිටපු නළු නිළියෝ ගොඩක්ම ඉන්නවා. කලින් එකේ කොල්ලා පවුලෙන් පිට ඉදන් කට්ටිය සමගි කරන එකනෙ කරේ. මේකෙදි අපේ කොල්ලත් පවුලෙම කෙනෙක්. මේකෙත් අර වගේම ආදර අන්දරයකුත් යනවා යටින්. වෙලාව මදි හන්දා වැඩි විස්තර කියන්න විදියක් නෑ. ආහ් තව සුපිරි සටන් ටිකකුත් තියේ…

කොහොම උනත් තෙලිගු ෆිල්ම් බලන නොබලන හැමෝටම හොද සුපිරිම ෆිල්ම් එකක්. බාගෙනම බලන්නකෝ. හරි එහෙනම් තව සබ් එකක් අරන් හමුවෙන තුරු ජයෙන් ජය!

Dhenikaina Ready (2012) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න F5F3E3A62538C83A896534D66635E5EB2D555CE8 3.00 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 8B8D082EDD996241AFD77F5AB83E344E7C20CFB0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

4,317 downloadsDownload Denikaina-Ready-2013.zip135 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධි සේනානායක

Subtitles

4,317 downloadsDownload Subtitles135 KB

47 comments

  1. gayan

    thanks saho

  2. asiri

    bohoma pin saho

  3. kalinga

    නියමයි මචං සහෝ මේක බලන්නම ඕනේ

  4. ccnp

    Thanks

  5. harsha

    bohoma pin machan
    thawath saho subs denna

  6. jana,

    saho thanks oyta

  7. එරංග

    එලස් බාන්න දැම්ම

  8. quik

    thanks

  9. rusuru | රුසිරු

    බොහෝ තුති!

  10. chami

    thnxxxxxxxxxxx

  11. ගයාන් රූකාන්ත

    තැන්ක්ස් සහෝ ඔන්න ගත්තා

  12. shann

    එල, තෙලිගු නම් අනිවා බලනවා

  13. wow

    wow,maru :D

  14. damith

    super saho

  15. amilatk

    jayen jaya!!!

  16. ලියනගේ

    නියමයි! පුළුවන් තරම් නියම තෙළිගු, දෙමල සහ මලයාලම් චිත්‍රපටි දෙන්න.

  17. තරිඳූ පෙරේරා

    niyama kathavak vagee ayemath sahoo.....onna ehenam bagaththaaa.....thanksss sub ekata sahoo...

  18. සචිත උදාර

    එල ෆිල්ම් එක. බොහොම ස්තූතියි.

  19. Nisal Lakshan

    ආදර තෙලිගු ෆිල්ම් දෙන්න thankxxx

  20. නලින්

    ස්තුතියි ලසා මල්ලි

    ජය වේවා!

  21. fer

    හංසිකා ඉන්න 1ක් නොබල ඉන්නෙ කොහොමද දෙයියනේ.....
    ජය වේවා!!!!!

  22. Kulanjana Maduranga

    meka nm patta film 1k wge.aniwa banawa.thanks BUDDI sahoo sub 1kta. good work.thawa aluth telegu film walatath sub demu.jaya wewa....

  23. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. DARSHANA

    එළ එළ තව තෙලුගු එවාට සබ් දෙන්න........තෑන්ක්ස් වේවා!!!!!!!!!!!!

  25. namal

    machan wada nam maru. ma film aka sub danna puluwanda Attharintiki Daaredi (2013)pawan kalyanamga aluth film aka

  26. chanuka

    Thanks

  27. පසිඳු සහෝ

    මම මේ නළුවාගේ බලන 2 ෆිල්ම් එක, සහෝදරයා කියන වගේ හොද ඇති කියල හිතනවා බොහොම ස්තුතියි සබ් දුන්නට ... තව එකක් ළඟදීම ඕනේ

  28. ‍ගම්‍‍බට්‍‍ටා

    ස්තුතියි මචන් ............ දිගටම කරන්න...

  29. mudiya / මුදියා

    කලින් එකත් බැලුවා.
    සුපිරියි ලසා.
    එකෙන්ම බාන්න දැම්ම මේකත්.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  30. THILINA

    Kalin telugu film ekath maru. Mekath ehemai wage. baiscopelk dunnoth katha 2k na aye. sub ekata godaak thanks. jayen jaya wewa.!!!

  31. me

    Thanks

  32. Bad boys

    එල එල මචෝ......!! මේක බලන්නම ඕනේ

  33. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි ලසා :P ජ‍ය

  34. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.

  35. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  36. saliya

    Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz

  37. “චූටී මල්ලි”

    එල එල මචන්
    ලස්සන තෙලිගුවක් වගෙ
    තව කරමු සබ්
    සබට තුති
    ඔබට ජය.....

  38. Roshan

    thank You!

  39. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  40. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  41. amila roxx

    thankz sahooooooooo sub ekata. :D

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.

  43. M THILINA

    Thank U

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. kasun

    සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි.....

  46. Aviya

    තැන්ක්ස් සහෝ ඔන්න ගත්තා

  47. thusith niroshan

    mchn patta saba.... thawa teligu love story tikaka saba dapankooo