Watch Trailer

Golmaal Returns (2008) | පිස්සො ටික නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් හිංදි චිත්‍රපටියක් අරන් ආවා. ඔයාල කලින් බලපු Golmaal fun unlimited එකේ දෙවැනි චිත්‍රපටිය තමයි මේ. ගොඩාක් දෙනෙක් මේක දෙන්න කියලා ඉල්ලලා තිබුණා. ඒ නිසා ඔන්න මම ඒකත් ගෙනවා. මේකත් අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ කලින් එක කල Rohit shetty විසින්ම තමයි. කලින් එකේ කොල්ලො හතර දෙනාගෙන් තුන් දෙනෙක් එම…

Golmaal Returns (2008)
ඔන්න මම තවත් හිංදි චිත්‍රපටියක් අරන් ආවා. ඔයාල කලින් බලපු Golmaal fun unlimited එකේ දෙවැනි චිත්‍රපටිය තමයි මේ. ගොඩාක් දෙනෙක් මේක දෙන්න කියලා ඉල්ලලා තිබුණා. ඒ නිසා ඔන්න මම ඒකත් ගෙනවා. මේකත් අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ කලින් එක කල Rohit shetty විසින්ම තමයි. කලින් එකේ කොල්ලො හතර දෙනාගෙන් තුන් දෙනෙක් එම චරිතම නිරුපණය කරන අතර ලක්ෂ්මන්ගේ චරිතය විතරයි වෙන කෙනෙක් රග දක්වනවා. මේකේ ඉන්න නළු නිළියො තමයි AJAY DEVGH, KAREENA KAPOOR, TUSSHAR KAPOOR, ANJANA SUKHANI, SHREYAS TALPADE, CELINA JAITLY, ARSHAD WARSI, AMRITA ARORA. මේ චිත්‍රපටිය කලින් චිත්‍රපටියේ කතාවට සම්බන්ධ නැහැ. ඒ නිසා ඒක බැලුවේ නැහැ කියලා අවුලක් නැහැ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2008.10.29 දින. IMDB අගය සදහන් වෙන්නේ 4.8 වශයෙන්. මේ චිත්‍රපටිය විහිළු ගණයට තමයි වැටෙන්නේ. සිංදු වලට නම් සබ් නැහැ හොදේ.

කතාව ගැන කීවොත් මෙහෙමයි. ගෝපාල් බැදලා ඉන්නේ. ගෝපාල්ගේ බිරිද ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ නාට්‍ය බලලා ඒවගේ වෙන දෙවල් නිසා ගෝපාල්ගේ බිරිද ගෝපාල් හැම වෙලාවෙම සැක කරනවා. ගෝපාල්ගේ කාර්යාලයේ ඉන්න සුබෝද් එක්ක මේයා හැම වෙලාවෙම රංඩු කරනවා, මරනවා කියලා තර්ජනයකුත් කරනවා. ගෝපාල් දවසක් රැ වැඩ ඉවර වෙලා ගෙදර යන කොට කෙල්ලෙකුට මැරයෝ ටිකක් කරදරයක් කරනවා දැකලා එයාව බේරගන්නවා. කාර් දෙක කැඩුණ නිසා අහල තියෙන බෝට්ටුවක රැ ගත කරනවා. එතනින් පස්සේ තමයි කතාව අනික් පැත්තට පෙරළෙන්නේ. එදා රැ සුබොද්ව කවුදෝ මරලා දානවා. ඒ වගේම ගෝපාල්ගේ බිරිද කොහෙද හිටියේ කියලා ගෝපාල්ගෙන් ප්‍රශ්න කරනවා. ගෝපාල් පවුල බේරගන්න ඕන නිසා බොරු කියනවා. එත් එකත් අහුවෙනවා. අර සුබෝද්ගේ මිනිමැරුමේ චෝදනාවත් ගෝපාල්ගේ පැත්තට එන්නේ. ඒ නිසා මේ සේරම දෙවල් වලින් බේරෙන්න ගෝපාල්ට එක එක වැඩ කරන්න වෙනවා. එවා නිසා ලක්ෂ්මනුත් අමාරුවේ වැටෙනවා. මේ අවුල ලිහා ගන්න කරන දෙවල් බලන්න හා අවසානෙට බේරෙන්නේ කොහොමද කියලා බලන්න චිත්‍රපටිය බා ගන්න වෙනවා. හොදට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේකත්. බයිස්කොප් එකට එන යාළුවන්ට ජය වේවා. නැවත හැකි වුණොත් හම්බෙමු…

Golmaal Returns (2008) on IMDb

 

 

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

D7A9EAD442B5A72A15872D76237A20ACA9835922

2.19 GB (BR) කොපිය මෙතනින් බාගන්න

99582B15C4CF4B140D241D5A67D11155AF0E5440 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,323 downloadsDownload Golmaal-Returns-2008.zip130 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජි.එන්.ඒ දර්ශන මදුශංක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජි.එන්.ඒ දර්ශන

Subtitles

4,323 downloadsDownload Subtitles130 KB

35 comments

  1. zumo man

    elaz thxz

  2. isuru samarasinghe

    pattama cmady menna meywa thama ela

  3. quik

    thanks

  4. tharanga

    බොහොම තුති සහෝ!

  5. ganidu

    තෑන්ක්ස් වේවා!

  6. hh

    txz machan

  7. chamath cafe

    ජය වේවා බයිස්කෝප්

  8. jana

    subs nm denawa wassa wage maru baiscope

  9. DARSHANA

    ෆට්ටයි ආ.......................

  10. chanuka

    ela ela...

  11. වරුණ රංගජිත්

    එල එල නියමයි.... ජය....

  12. Kulanjana Maduranga

    ela ela.supirima comady 1k ne.sub 1ta thanks sahoo.digatama sub denn.jaya wewa.....

  13. gayan

    bohoma thuthi!

  14. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

    ඔය ගැම්මෙන්ම Golmaal 3 ටත් උපසිරැසි දාමු...
    අපි බලන් ඉන්නවා හොදේ..
    ඉක්මනටම ඔනේ...

  15. jack

    පට්ටයි සහෝ.

  16. “චූටී මල්ලි”

    ඔව් 3ත් දිලා
    ඉවරයක්ම කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය.....

  17. Nisal Lakshan

    salli lada widasa bami thelugu saha hindi wala higayak pawathina heyn ewama denawanam watiy...thankxx

  18. ss

    3ත් දෙන්න අපි බලන් ඉන්නවා හොදේ:D

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  20. රොයිලි

    බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. DARSHANA

    ගෝල්මාල් 3 එකටත් සබ් දෙන්න........තෑන්ක්ස් වේවා!!!!!!!!!!!!

  22. mudiya / මුදියා

    එල එල.
    පට්ට කොමඩියක් වගේ.
    නියමයි දර්ශනයො.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  23. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  24. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  25. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  26. Cobra

    Elakiri Bro!!! Thanks alot.. Eta kalin mama me movies 3ma balala tiyenawa. Dan aimat sinhala sub ekka balanna one.

  27. ශාන් විමුක්ති [විමා]

    අනේ අම්මේ මෙහෙමත් ලග නැමිල්ලක් ඈ
    මේ දෙන දීමට බලන්නවත් වෙලාවක් නැහැ බන්
    සබට බොහොම තුති වේවා එහෙනම් ආ :D

  28. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  29. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  30. akila

    thank u bro

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. para

    elakiri; oyata jaya we

  33. Milan

    Very Good film. Thank You

  34. isuru

    Golmal 3 sub onaaaa...

  35. sahangayantha

    Thanks a lot saho sub ekata