2013 නොවැම්බර් 22 නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක් ඔයාලට ලබා දෙන්න මේ සූඳානම. සෙල්වරාගවන් අධ්‍යක්ෂණය කල ආර්යා සහ අනුෂ්කා ෂෙට්ටි රඟපෑමෙන් දායක වුන Irandaam Ulagam නැත්නම් දෙවන ලෝකය කියන චිත්‍රපටය තමා අද අරගෙන ආවේ. (ආර්යාගෙ චිත්‍රපටි ඔයාලා ඕනිතරම් බලලා ඇතිනෙ.ඒ නිසා වැඩි විස්තර කියන්න ඕනි වෙන එකක්…

2013 නොවැම්බර් 22 නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක් ඔයාලට ලබා දෙන්න මේ සූඳානම. සෙල්වරාගවන් අධ්‍යක්ෂණය කල ආර්යා සහ අනුෂ්කා ෂෙට්ටි රඟපෑමෙන් දායක වුන Irandaam Ulagam නැත්නම් දෙවන ලෝකය කියන චිත්‍රපටය තමා අද අරගෙන ආවේ. (ආර්යාගෙ චිත්‍රපටි ඔයාලා ඕනිතරම් බලලා ඇතිනෙ.ඒ නිසා වැඩි විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ මම හිතන්නෙ :)) අන්තර්ජාතික සිනමා දර්ශකයෙ 6.6/10අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මෙම චිත්‍රපටිය දමිල සිනමාවෙ තවත් එක ඉදිරි පියවරක් විදිහටයි මම දකින්නෙ.
ඉතින් වැඩි විස්තර නැතිව අපි චිත්රපටියෙ කතාව පැත්තට හැරෙමු. මම චිත්‍රපටි පසුබිම් කථනයෙන්ම ඔයාලාට කතාව ගැන ටිකක් කියලා සම්පූර්ණ කතාවම ඔයාලට බලන්න ඉතුරු කරන්නම්. එහෙම හොඳයිනෙ නේද?
ජීවත්වීමේ තේරුම මොකක්ද? ඇත්තම කිව්වොත් කිසිම දෙයක් නෑ. යන්ත්‍රයක් වගේ ජීවිතය. වෙහෙසෙන. කවදද මේක වෙනස්වෙන්නෙ? ඒ අපි කා එක්කහරි ආදරෙන් බැඳුනහමද? නෑ… කෙල්ලෙක් අපි එක්ක ආදරෙන් බැඳුනහම. එහෙම වෙයිද? කෝටියකින් එක්කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. ඒක මට සිද්ධවුනා. දෙව්දුවක් මා එක්ක ආදරෙන් බැඳුනා. මම ඔයාට කතා දෙකක් කියන්න යන්නෙ. දෙකම ඇත්ත. දිව්රනවා. එකක් සිදුවුනේ මේ ලෝකයෙ. අනෙක පෘථිවියෙන් සැතපුම් මිලියන ගණනක් දුරින් පිහිටි ලෝකයක සිදුවුනේ. මේ අපි නොදන්න වෙනත් ලෝකයක් මෙහි තවමත්, රජුන් තමා පාලනය කරන්නෙ. මේ ඔවුන්ගෙ දෙවියන්. මේ ලෝකය නිර්මාණය කලේ ඇය බව මේ මිනිස්සු විශ්වාස කරන්නෙ. ඇය ඉපදුනේ කවදද… කොහේ ඉඳන් ආවද… කවුරුවත් දන්නෙ නෑ.
හැමදෙනාවම ආරක්ෂා කරන නිසා මේ දේවතාවියට හැමෝම ආදරයෙන් කිව්වෙ මව්තුමිය කියලා. මේ ලෝකයෙ හැමදෙයම තිබුනත්, ආදරය විතරක් පිබිදිලා තිබුනෙ නෑ. ඒ නිසා, මෙහි මල් පිපුනෙ නෑ. කාන්තාව පිරිමියන්ට වහලියක් විතරක් වුනා. කාන්තාවන්ට ගෞරව නොකරන කොහේවුනත්, ඒ දේශය ඉක්මණින්ම විනාශයට පත්වෙනවා. කාන්තාවන්ව සතුට වෙනුවෙන් විතරක් පාවිච්චි කල මේ ලෝකයත් විනාශවෙන්න පටන්ගත්තා. අලුත් රෝග ව්‍යාප්ත වුනා. අපරාධ ඉහල ගියා. දෙවියන් සිටින්නෙ කොතනද, එතැන යක්ෂයාත් සිටිනවා. මේ ලෝකයෙත් යක්ෂයන් හිටියා. දේශයෙ හිටිය අපරාධකාරයො එකට එකතු කරලා ඔහු නගරයක් ගොඩනැගුවා.
කොහොමහරි මේ දේවතාවිය පැහැරගෙන තමන්ගෙ වහලියක් කරගත්තොත්… මුළු ලෝකයම තමන්ගෙ වෙන බව ඔහු හොඳින්ම දැන හිටියා. ඒකට නිතරම උත්සහ කරමින් හිටියා. එකපාරටම ඔවුන් නගරයට ඇතුල්වෙලා එයාලට වුවමනා වෙන ඕනෑමදෙයක් අරගත්තා. ඔවුන් කාන්තාවන් හා දරුවන් පැහැරගන්න ගත්තා. කණ්ඩායමෙ දමාරික ක්‍රියා වැඩිවෙමින් පැවතුනා. මේ මිනිස්සුන්ව නවත්වන්න, රජු ඇතිතරම් නිර්භීත වුනේ නෑ. මිනිස්සු ගැන ඔහු වදවුනෙත් නෑ. දේවතාවිය තේරුම්ගත්තා මේ භූමියට නිර්භීත රණශූරයෙකු අවශ්‍ය බව. එවැනි නිර්භීත රණශූරයෙක් නිර්මාණය කරන්න, කාන්තාවකගෙ ආධාරය ඕනි. ඇයගෙ ආදරය ගොඩක් වැදගත්. මේ කතාව ඉතිහාසය නිර්මාණය කල නිර්භිත රණශූරයෙක්ගෙ පැමිණිම ගැනයි. ඒ ලෝකයේ ප්‍රථම ආදර කතාවයි මේ.
ඉතින් වෙනදා වගේම මෙ චිත්‍රපටිය උපසිරැසි නිර්මාණය කරන්න ලබාදුන්න විකියා සහෝට ස්තුති කරන ගමන් තවත් දිනයක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ලබන්නා වූ නව වසර ඔබ සැමට සතුට සෞභාගය පිරි නව වසරක් වේවා කියලා මුළු හදින්ම ප්‍රාර්ථනා එක් කරනවා මේ සමඟම. ගිහින් එන්නම්.
ඔබ සැමට ජය හා සතුට..!
450 MB කොපිය මෙතනින් බාගන්න 3c5dbf1fb3ee2c54619dabea7333c30bd00ea387 750 MB කොපිය මෙතනින් බාගන්න b330152b5543cec15e59884c0e8af939aa63248a 1.4 GB කොපිය මෙතනින් බාගන්න ca1c7a88b609888473de8d870babb96ddfcd9d71 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,498 downloadsDownload Irandaam-Ulagam-2013.zip135 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
82 comments
chami
vee
Maxxxa macho
ccnp
Thanks
isuru
Arya inne elama athi film aka bohoma pin kalum sahota
nipuna
Thx u so much bro
tharanga
කාලෙකින් දෙමල එකක් බලන්නම ඕනේ ජය!
quik
thanks
wow
wow,,,maru :D
mihin ලංකා
නියමම ෆිල්ම් එකක් මේක
සබ් වලට ජය!
jana
tx
f_live
ජයෙන් ජය මචං
chamath cafe
දිගටම සබ් දෙන්න සහෝ පට්ට
kalana
elakiri hode asama awa
ganidu
තෑන්ක්ස් වේවා!
sanjeewa
Thnx Machan sub 1ta. kawru hari puluwannam Attharintiki Daaredi (2013) telugu film 1ta sub dennako.......
zumo man
elazzz thnxzzz
senuri
නියම චිත්‍රපටියක් සහෝ.....නියමයි.බොහෝම ස්තූතියි.
deshan
balannama hitapu film ekak bohoma sthuthi....
asiri
pattama onna dama banawa
was
සුපර් මචං
කැළුම්
ෆිල්ම් එකයි සබ් එකයි ගත්තා දැන්ම බලනවා ඔන්න
ජය
Lakshan
වෙනස්ම කතාවක්.අනිවා මේකනම් බලනවා.බොහොම ස්තූතියි කැලුම් සහෝ.....!
එරංග
එලස් බානවා මේක
සදුන් ධනුෂ්ක
බොහොම ස්තුතියි “කැලුම් රණවක”..... තව තවත් ස්තුතියි 450MB Torrent File 1ක් දෙන්න හැකිවීම.
geeth
subs denakam unne meykata txxx
harsha
niyamama film akak meyka aniwa aye balanwa thanks baiscope team lanakwe hodama page aka meyka thama
Dhanushka Kalum
සුපිරි Movie එකක් වගේ.
ඔන්න Download වෙන්න දැම්මා.
උපසිරැසියට බොහෝම ස්තූතියි :Dshann
එළකිරි මචෝ
sasanka
tnkx mchn..kathawa nm supiri wage
ගයාන් රූකාන්ත
ඔන්න ගත්තෝ තැන්ක්ස් සහෝ
ඔන්න ගත්තාmudiya / මුදියා
නියමයි කැලුමො.
උදේ දැකපු ගමන් බාන්න දැම්ම.
හිතුව අද හෙටම දෙයි කියල නෙට් එකේ දාල තියෙද්දි.
නළුව නම් සුපිරි.උඹත් එහෙමයි.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!me
Thanks
තරිඳූ පෙරේරා
kathavanam hodai vagee sahooo....onna ehenammm bagaththaaa....thanksss sub ekatahhh.....
Lakith
තැන්ක්ස් සහෝ මම බල බල හිටියේ මේක දානකම්
Bad boys
එල මචෝ තැනක් යු වේවා...............!!!!!!!!!
sudeera
sira patta kathawa
නලින්
නියමයි කැළුම් සහෝ
ලස්සන කථාවක් වගේ
ජය වේවා!
හර්ෂ ලහිරු
එලකිරි කැලුමා :P :P ජය
Siraj
නියමයි සහෝ.
මේක නියම ෆිල්ම් එකක්.
මම නම් බැලුවා .බලපු නැති අය අනිවා බලන්න.
ලස්සන ආදර කතාවක් තියෙන්නේ.sasanka
patta macho
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...saliya
eka maru
Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz
ishan
niyamai sahooo.bohoma pin
sp පියමල්
ශා මාර කතාවක්,මේකනම් අනිවා බලනවා,thanks,ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
Jagath
thanks
tharindu
Supirima thamai
Kulanjana Maduranga
patta film 1k ne.thanks KALUM sahoo sub 1ta.good work.onna mmath banwa.jaya wewa......
“චූටී මල්ලි”
එල එල කැළුමා
ලස්සන ටැමිල් 1ක් වගෙ
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය.....janitha
thank you machoo
ශාන් විමුක්ති [විමා]
කැලුමාගේ ආගමනය නැවතත්
එළකිරිස් ඈ
තව එකක් මග එනවා නේද පුරුදු පරිදි :p
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Pattta film akak tz