Watch Trailer

Dennis the Menace (1993) with Sinhala Subtitle | දඟයා. [සිංහල උපසිරැසි සමඟ]

“දඟයා” එතකොට “විල්සන් මාමා” කිව්වම අපි කවුරුත් හොඳට දන්නවනෙ. පසුගිය කාලෙ සිරස රූපවාහිණිය ඔස්සෙ විකාශය වුනු “දඟයා” කාර්ටූන් මාලා‍ව නරඹලා තියෙන අය ‍ඒ කවුද කියලා හොදට දන්නවා. ඉතිං මං මගේ විසි අටවැනි උපසිරැසි නිර්මාණය විදිහට අරගෙන ආවෙ ඔන්න ඔය “දඟයා” ගැන නිර්මාණය කරපු 1993 වසරේ ප්‍රදර්ශණය වුනු Comedy, F…

Dennis the Menace (1993)

“දඟයා” එතකොට “විල්සන් මාමා” කිව්වම අපි කවුරුත් හොඳට දන්නවනෙ. පසුගිය කාලෙ සිරස රූපවාහිණිය ඔස්සෙ විකාශය වුනු “දඟයා” කාර්ටූන් මාලා‍ව නරඹලා තියෙන අය ‍ඒ කවුද කියලා හොදට දන්නවා. ඉතිං මං මගේ විසි අටවැනි උපසිරැසි නිර්මාණය විදිහට අරගෙන ආවෙ ඔන්න ඔය “දඟයා” ගැන නිර්මාණය කරපු 1993 වසරේ ප්‍රදර්ශණය වුනු Comedy, Family වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටියට IMDB වල රේටින්ග්ස් 5.5 ක් ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nick Castle නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මෙම චිත්‍රපටියෙ ලෙස “දඟයා” (ඩෙනිස්) ලෙස Mason Gamble නම් නළුවත් විල්සන් මාමා ලෙස Walter Matthau නම් නළුවත් රඟපානවා. කථාව නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑනෙ. “දඟයා”ගෙ දඟකාර වැඩයි ඒවාවලින් කර‍දරේ වැටෙන විල්සන් මාමා ගැනයි තමයි මේ කථාවෙත් තියෙන්නෙ. ටිකක් පරණ චිත්‍රපටියක් වුණත් මේක පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි භේදයකින් තොරව ආසාවෙන් බලන්න පුළුවන්. ඉතිං එහෙනම් චිත්‍රපටිය රස විදින්න. ඊට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

Dennis the Menace (1993) on IMDb

 

 

880 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

A5E364C14EACF82F005946A0DEB34D2FD27887E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,040 downloadsDownload Dennis-the-Menace-1993.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

2,040 downloadsDownload Subtitles35 KB

14 comments

  1. warna

    mama palawaniya wage,digatama karan yamu saho

  2. තිසල්

    තැන්ක්ස්

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  4. kavinda

    thank you

  5. lakmal

    thanks bro

  6. එල්.සී.දමැල්

    මේකට උපසිරස දුන්නට ස්තුතියි විජිත සහෝ...
    මේ කතාවේ තවත් කොටසක් සිරස නාළිකාවෙත් විකාශනය වුණා. (මං හිතන්නෙ ඒ මේකෙ 2වන කොටස) [Dennis the Menace Strikes Again! (Video 1998)]
    හැබැයි මේ කතාව විකාශණය වුණේ නැහැ.
    මේකෙ තවත් රූපවාහිණී චිත්‍රපටයක් තියෙනවා Dennis the Menace (TV Movie 1987)
    කැමතිනම් ඔය චිත්‍රපට දෙකටත් උපසිරස දෙමු...
    ජය...

  7. නලින්

    ස්තුතියි අසංක සහෝ!

    ජය වේවා!

  8. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Jack

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  10. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      අගෙයි

  11. binaadi bimsari

    බොහෝම ස්තුතියි........

  12. Tharaka

    මම ආසම ෆිල්ම් වලින් එකක්. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ.

  13. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (විජිත අසංක) ආසම එකක් තමයි - ජයවේවා බුදු සරණයි ........