ඔන්න එහෙනම් දෙවෙනි Sub එකත් අරන් අවා. පලවෙනි එක වගේ මේ පාරත් මන් දෙන්න යන්නේ සංගීත කලාව ගැන නිමවුණු චිත්‍රපටියක්. කලින් නම් දුන්නේ Leave The World Behind (2014) EDM ගැන තිබ්බ Film එකක්. ඒවාට සමහර අය කැමතිත් නැතුව ඇතිනේ. ඔන්න එහෙනම් මේපාර මන් දෙන්න යන්නේ ගොඩක් කට්ටිය දන්න කියන කට්ටියකගේ ජීවිත කතාව අ…
ඔන්න එහෙනම් දෙවෙනි Sub එකත් අරන් අවා. පලවෙනි එක වගේ මේ පාරත් මන් දෙන්න යන්නේ සංගීත කලාව ගැන නිමවුණු චිත්‍රපටියක්. කලින් නම් දුන්නේ Leave The World Behind (2014) EDM ගැන තිබ්බ Film එකක්. ඒවාට සමහර අය කැමතිත් නැතුව ඇතිනේ. ඔන්න එහෙනම් මේපාර මන් දෙන්න යන්නේ ගොඩක් කට්ටිය දන්න කියන කට්ටියකගේ ජීවිත කතාව අල්ලලා හැදුණු චිත්‍රපටියක්. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකො.
I Want It That Way, Quit Playing Games, Show Me The Meaning වගේ ගීත ගායනා කරපු කණ්ඩායම ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති, ඒ තමා Backstreet Boys ලා. ඉතින් මන් ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ ඒ කට්ටිය ගැන කියන චිත්‍රපටියක්. කතාව ගැන කියනවනම් 1990 ඉදන් 2002 විතර වෙනකන් ලෝකේ ගොඩක් ජනප්‍රිය වෙච්ච, සැවොමගේ සිත් වසගකරගත් සංගීත කණ්ඩායමක් ලෙස Backstreet Boys හදුන්නන්න පුළුවන්. ඔවුන්ට ලොකු කුඩා කව්රුත් කැමතියි කියල තමයි මන් නම් හිතන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ තියේන්නේ ඔවුන්ගේ ජීවිතය අල්ලලා නිර්මාණය වුන කතාවක්. මේ චිත්‍රපටියේදී අපිට බලාගන්න පුළුවන් ඔවුන් පටන්ගැන්මේ සිට මේ කාලය දක්වා ආ ගමන් මග. ඔවුන් කුඩා කලදීම එය අරම්ඹ කලහැටි. එම කාලයේදී ඔවුන්ට මුනුන දෙන්නට වුනු ගැටළු. මොකද මේ කට්ටිය මේ ගොල්ලෝ සංගීත දිවිය අරඹ කරන්නේ අවුරුදු 14.-20 යන කාලයන් අතරතුර. ඒ කාලේදී ඔවුන් සාර්ථක වීම සදහා ගත ක්‍රියාමාර්ග, ඔවුන් කොහොමද පටන් ගැන්මේ සිට එය ලෝකයක් ආදරය කරන තරම් සංගීත කණ්ඩායමක් බවට පත්කරගත්තේ කියා අපිට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.
කතාවේ ප්‍රදාන චරිත ටික වන්නේ සුපුරුදු විදිහට නික්, ඒ.ජේ, බ්‍රයන්, හුවී සහ කෙවින් ඔවුන් 5 දෙනා අතර තමා මේ කතන්දරය දිව යන්නේ ඔවුන් කුඩා කාලයේදී සිට වර්තමානය දක්වා ආ ඒ ගමන් මග ඔවුන් අපිට මනා ලෙස විස්තරාත්මකව අපිට පෙන්නලා දෙනවා මේ කතාවෙන්. ලගදි ඔවුන් ලෝක සංචරයකුයි ගීත ඇල්බමයකුයි එලි දැක්වුවා මේ චිත්‍රපටිය ගහල තියෙන්නේ ඒ දෙක අල්ලලා එකේ වුන සිදුවීමුත් පදනම් කරගෙන. දැන්නම් කතා කලා ඇති වගේ IMDB එකේ 7.9 අගයක් ගන්න සමත්වුණු මේ චිත්‍රපටිය නරබන්න කියල මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. එහෙනම් අදට මම නවතිනවා තවත් උපසිරසියක් ලබාදෙන බලාපොරොත්තුවෙන්.
659077903CBBB1C0E707598C2BA28E03F6B968F5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,620 downloadsDownload Backstreet-Boys-Show-Em-What-Youre-Made-Of-2015.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Uhitha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උචිත් රාසාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උචිත් රාසාංජන
Subtitles
20 comments
Kulanjana Maduranga
Uchith
එකෙන්ම
නලින්
ස්තුතියි, උචිත් සහෝ..
BSB කිව්වම ඉතින්.. අප්පේ.. පට්ට ගැහුවේ නැති එක විතරයි..
ජය වේවා!
Uchith
ජය වේවා!
Ishan Gihantha
thanks machan
Uchith
එල එල
තිසල්
එල අනිවා බැමක් ට්හැන්ක්
Uchith Rasanjana
ela ela
La Hiru
niyamay machan...
Uchith
tnx
Uchith
tnx machn
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Uchith
ජය වේවා!
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Uchith
ජය වේවා!
Uchith Rasanjana
tnx machn
රොයිලි
බොහොම ස්තූතියි උචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uchith
eknma sahodaraya
Dimuthu
Thank you!
මධුරංග
ගොඩාක් ස්තුතියි සහෝ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Backstreet Boys: Show ‘Em What You’re Made Of (2015) with Sinhala Subtitles | ලොවක් වසග කල වීදියේ කොළුරැල. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Backstreet-Boys-Show-Em-What-Youre-Made-Of-2015.jpg)

niayamai…thanks UCHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……