Watch Trailer

Departures (2008) AKA Okuribito Sinhala Subtitles | නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

මෙය උසස් ගණයේ ජපන් චිත්‍රපටයකි මේ ෆිලුමට ජීවන් හර්ෂනාත් සොයුරා හොද ලිපියක් ලබා දී තිබෙනවා මා එම නිසා මෙහි plot එක හෝ එහි history පිළිබඳ විචාර ඉදිරිපත් කරන්නේ නැහැ මෙය ලබා ඇති සම්මාන පමණක් පහත සටහන්ව ඇත. Film Festivals 2008 (13th) Pusan International Film Festival – October 2nd-10th – A Window on As…

මෙය උසස් ගණයේ ජපන් චිත්‍රපටයකි මේ ෆිලුමට ජීවන් හර්ෂනාත් සොයුරා හොද ලිපියක් ලබා දී තිබෙනවා මා එම නිසා මෙහි plot එක හෝ එහි history පිළිබඳ විචාර ඉදිරිපත් කරන්නේ නැහැ මෙය ලබා ඇති සම්මාන පමණක් පහත සටහන්ව ඇත.

Film Festivals

  • 2008 (13th) Pusan International Film Festival – October 2nd-10th – A Window on Asian Cinema
  • 2008 (28th) Hawaii International Film Festival – October 9th-19th
  • 2009 (11th) Deauville Asian Film Festival – March 11th-15th – The Panorama
  • 2009 (11th) Udine Far East Film – April 24th-May 2nd (Italian Premiere)
  • 2010 (12th) Mumbai Film Festival – October 21-28, 2010 – Celebration of Japanese Cinema

Awards

  • 2008 (33rd) Hochi Film Awards – November, 2008
    • Best Picture
  • 2008 (21st) Nikkan Sports Film Awards – December, 2008
    • Best Picture
    • Best Director
  • 2008 (51st) Blue Ribbon Awards | February 3, 2009
    • Best Actor (Masahiro Motoki)
  • 2009 Elan D’or Award – February 5, 2009
    • “TV Taro Award (Best Film)”
  • 2009 (32nd) Japan Academy Prize – February 20th, 2009
    • Best Picture
    • Best Director (Yojiro Takita)
    • Best Leading Actor (Masahiro Motoki)
    • Best Supporting Actor (Tsutomu Yamazaki)
    • Best Supporting Actress (Kimiko Yo)
    • Best Screenplay (Kundo Koyama)
    • Best Lighting (Hitoshi Takaya)
    • Best Sound Recording (Satoru Ozaki)
    • Best Editing (Akimasa Kawashima)
    • Best Cinematography (Takeshi Hamada)
  • 2009 (81st) Academy Awards – February 22, 2009
    • Best Foreign Language Film
  • 2009 (3rd) Asian Film Awards – March 23, 2009
    • Best Actor Masahiro Motoki
  • 2009 (11th) Udine Far East Film – April 24-May 2, 2009
    • Audience Award (1st place)
    • Black Dragon Audience Award (1st place)
  • 2009 (3rd) Asia Pacific Screen Awards – November 26, 2009
    • Best Performance by an Actor – Masahiro Motoki

ජීවන් හර්ෂනාත් ‍සොයුරා විසින් කලින් පළ කළ ලිපිය

ඔහු ඉතා දක්ෂ චෙලෝ වාදකයෙකි. තමන් ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් සිටින වාදක මණ්ඩලය හදිසියේ විසුරවනු ලබයි. එයින් පසු තමන් ඉතාමත් ආදරය කළ වාදන භාණ්ඩය අත හැර, තමන්ට උරුම විය යුතු රෑකියාව, ජිවිතය සොයා යයි. මේ ඔහුගේ කතාවයි….

තම බිරිය සමග තමන් හැදුනු වැඩුනු ගමට යාමට තිරණය කරන්නේ නව ජිවිතයක් පටන් ගැන්මටයි. එහිදී ඔහු රෑකියාවක් සොයා යන අතර අත්වැරදීමකින් මෙන් අවසානයේදී අවමංගල කටයුතු සම්බන්ධ රෑකියාවක් භාර ගැනීමට සිදුවෙයි. තම බිරිඳගේ හා යහලුවන්ගේ විරුද්ධතාවය නොතකා සිය රෑකියාව අභිමානයකින් යුතුව ඉටු කරයි. ඔහු ක්‍රමයෙන් මෙම රෑකියාවේ නිපුනත්වයට පත්වන අතර බිරිඳ මේ පිළිබද දැන ගත් විට තම පවුලේ ගැටලු ඈති වෙයි. එහෙත් තම රෑකියාව අත් හැරිමට තීරණය නොකරයි. ඒ වෙනුවට තම ස්වාමයා(BOSS) සමග මළ සිරුරු භූමදානය කිරිමේ කටයුතු සදහා සූදානම් කරයි.

film එක පුරාවට ඔහුගේ මෙම එක් අතකින් ජීවිතයේ හා මරණයේ අර්ථය සොයන සේද, තවත් විටක සිනහ උපදන සිද්ධීන්ගෙන්ද යුතුවද ගලා යයි. මෙම පුදුමාකාර රෑකියවෙන් ඔහුගේ ජිවිතයේ ඉරණම වීසදෙන්නේ කෙසේද? ජපන් නිර්මාණයක් වන මෙම ෆිල්ම් එක වීවීධ රට වලදි සම්මාන ලබාගෙන ඇත. විශේෂයෙන්ම 81 වෙනි OSCAR උළෙලේදී හොඳම විදේශීය සිනමා පටයට හිමි සම්මානය හිමි කරගත්තා. මෙහි පසුබිම් සංගීතයත් (film score) ඉතා ඉහළ ඇගයිමකට ලක් වෙලා තියෙනවා. IMDB ශ්‍රේණිගත කිරීම වල 8.1 අගයක් ගත් මෙම චිත්‍රපටය බලන්න කියලා හෑමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

2,681 downloadsDownload Departures-2008.zip40 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Chanmatara

Subtitles

2,681 downloadsDownload Subtitles40 KB

56 comments

  1. ys madhusanka

    meka maha kammali film ekak wage

  2. ys madhusanka

    samaharawita hondath ethi.balalama thama kiyanna wenne

  3. ys madhusanka

    ah ada mamai eka.ela neda

  4. ys madhusanka

    machan jeewan thanks and try again

  5. uda

    හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණු මේ වගේ එකක් ගැන කීවට බොහොම තුති.
    අනික කලාතුරකින් තමා මේ වගේ රටක චිත්‍රපටියක් පවා බලන්න ලැබෙන්නේ. බොහොම පිං දැනුවත් කළාට.
    ඒ වගේම වෙනස් තේමාවක් කියලත් හිතෙනවා. තවත් මේ වගේ අමුතු ඒවා අරන් එන්න සුබපතනවා සහෝ....

  6. Gayan

    fattama film ekak! kattiya balalama comment kara nam thami honda? mata nan 10 paarak baluwath epa wenne naa.. <3

  7. neer

    mmmm math japan film walata asai.....thanks ayye......

  8. D_DASH

    FILM AKA HODAI WAGE ATH ITHIN BALAGENA INDA WENA AKAK WAGE... HMM KAMAK NA THANKS FILM AKATA MACHAN..

  9. රාම් රාජ්

    ස්තූතියි‍.

  10. danu

    baiskop sinhalen kiyala nama thiyana eke sinhalath ekkakama dunnanam thamai hoda.

  11. isira

    don2 හොද කොපියක් ඇවිත් තියෙන්නේ.සබ් එක්කම දෙන්න

  12. Madushanka Gamage

    Thanks machan :)

  13. ys madhusanka

    thanks machan mekata sub dunne nethi ekata.sub dunnanam meka sinhalen balanna gihin melo rahak nethi wenawa.thanks machan

  14. ys madhusanka

    thanks petiyo

  15. me

    Thanks

  16. හේමාල්

    THANK YOU BROTHER !!WENAS KATHAWAK WAGE.BALQAMA BALANNAM KOHOMADA KIYALA. :D

  17. විකියා

    අනිවා බලන්න ඕනි..බොහොමත්ම තුති
    ජයෙන් ජය~!

  18. isuru dimantha

    meka gena ahala,kiyawala,dakala, thiyenawa patta film 1k wage thanks.......

  19. jeewan

    tanku for your comments,.

  20. සාරංග ලියනගම

    බලන්න හිතෙන ෆිල්ම් එකක්. මේක ගැන නම් දැනගෙන හිටියෙම නෑ. ගොඩාක් ස්තූතියි මේ ගැන කිව්වට..

  21. Maliya

    Thanks G1 !!!

  22. Prasad

    ලස්සනම film එකක් . බොහොම තුති මේ ගැන දැනුවත් කලාට

  23. kathu

    Japanese film ekak neda.... balamu balamu...!! Thank you very much>>

  24. kathu

    Haffaaaa...!! Site eka block kiyanne...!!!..Mala..:(

  25. sanjeewa

    mata mee film balana heti kiyaladenawada pls

  26. Nalaka

    deyak ganna thiyana film ekak. Mxxaaaaa
    thanks machan.

    jaya wewa!

  27. Thilina Weerasinghe

    Godak lassana film ekak.....

  28. nidi

    film eke gala yema harima hemin nisa wennethi commentswaladi kammeli wage kiya liyala thibune. namuth harima sanwedi, amuthuma kathawak. mata nam hungak hondai kiyalai hithune. Jeewan, pls thawa honda filmswalata subs denna.

  29. janith

    sub denna....

  30. Anuja wickramasingha

    ela

  31. thilina86

    Wow thanks bro this is the greatest movie i ever watch. Wow thanks. Please watch this movie .

  32. thilina86

    Dont miss this please you will regret your whole life.

    මෙය නොබලා ජීවත්වීම ද පලක් නොමැත.

  33. thanujamilandi

    thanx sub ekataaa.. Jaya wewa!!!!!

  34. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  35. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  36. AsithaDilruwan

    Elama saho thanks

  37. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  38. Soori

    බොහෝම ස්තුතියි සොයුර සිංහල උපසිරැසියට...
    ජය...!!!

  39. Wicki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. harshani11112

    ස්තුති සහො

  42. TMK

    thanks

  43. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  44. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  45. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  46. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  47. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    වටිනා කියන විස්තරාත්මක ලිපියක්.
    ජයෙන් ජය.

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Nethini123

    උපසිරැසට ස්තුතියි
    Baiscopedownloads එකේ නෑනේ මේක :-(

    1. Shehan Lakitha

      departures-2008-dvdrip-ac3-xvid-v-o-sub-spanish-www-subestrenos-com[www.spatorrent.org]

  50. sujithhakmana

    Download karaganna link ekak denna please

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.