Watch Trailer

Kevin Hart: What Now? (2016) Sinhala Subtitles | දැන් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි සමග] (18+)

සුබ දවසක් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ මේක පට්ටම කොමඩියක්. මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.අවුරුදු ගානක ඉඳන් බයිස්කෝප් එකට ඇවිත් සබ් බාගෙන යනව.ඒත් සිංහල උපසිරැසියක් කරන්න හිතුනෙ Kevin Hart ගෙ ෆිල්ම්ස් වලට තියන කැමැත්ත නිසා.හිතුව තරම් වැඩේ ලේසි නැතිඋනත් කෝමහරි ගොඩදාගන්න ලැබුන.මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා…

සුබ දවසක් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ මේක පට්ටම කොමඩියක්. මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.අවුරුදු ගානක ඉඳන් බයිස්කෝප් එකට ඇවිත් සබ් බාගෙන යනව.ඒත් සිංහල උපසිරැසියක් කරන්න හිතුනෙ Kevin Hart ගෙ ෆිල්ම්ස් වලට තියන කැමැත්ත නිසා.හිතුව තරම් වැඩේ ලේසි නැතිඋනත් කෝමහරි ගොඩදාගන්න ලැබුන.මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. ඒ වගේම කියන්න ඕනි මේ උපසිරැසිය කරන්න වෙන්කරල දුන්න ශාන් විමුක්ති සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනවනම්, IMDB මීටරයේ 5.8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙලා තියනව. Kevin Hart, Don Cheadle, Halle Berry කියන කස්ටිය තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Leslie Small සහ Tim Story කියන මහත්තුරු දෙන්න එකතුවෙලා. Tim Story අධ්‍යක්ෂණය කරපු තවත් සුපිරි මූවීස් ටිකක් තමයි මේ- Fantastic four (2005), Think Like A Man (2012), Ride Along (2014).

ඒ වගේම මේක කොමඩි කොන්සර්ට් එකක්.දන්නවනේ ලංකාවෙත් ඔය තියෙන්නෙ කොමෙඩි කොන්සර්ට්.ඒක නිසා කතාව ගැනනම් වැඩිය කියන්න දෙයක් නෑ..කොමඩි කොන්සර්ට් වලට කැමති අයටනම් මේක වටින මූවි එකක්.ඒ වගේම හිනාවෙලා මූවි එකක් බලන්න ආස කෙනෙක්නම් මේක අනිවාර්යෙන් බා ගන්න කියල ආරාධනා කරනව.මේක ෆිල්ම් එකක් විදියට හදන්න ඕන නිසා වෙනමම ඉස්ටෝරියකුත් මේකට සම්බන්ධ කරල තියනව. තව ඉතින් අවශ්‍ය තැන් වලට පොඩි පොඩි වචනත් පාවිච්චි කරන්න සිද්ධවුනා. එහෙම නැති උනොත් එහෙම කතාවේ රසය නැතිවෙයි කියලා හිතුන නිසා.ඒක නිසා මේක පවුලේ සැමත් එක්ක බලන්නැතුව තනියම බලනවනම් තමයි වඩා හොඳ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

8,215 downloadsDownload Kevin-Hart-What-Now-2016.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසේල නිරන්ජන් අබේගුණවර්ධන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසේල නිරන්ජන් අබේගුණවර්ධන

Subtitles

8,215 downloadsDownload Subtitles74 KB

72 comments

  1. Bandaramudiyansi

    මමත් අස ඇක්ටර් කෙනෙක්
    මිනිහගෙ ඇක්ටින් වලට නම්
    හිනාකලඑපාවෙනව
    සුපිරි
    බොහොම ස්තුතියි සබ් එකට
    ජයවේවා ❤

    1. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ

  2. MAALnath

    Thanks ..............good luck ....................

    1. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ

  3. janitha_hashan

    බොහොම ස්තූතියි❤️❤️. පළවෙනි උපසිරැසියට සුබ පැතුම්

    1. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ

  4. gayan215

    bohoma sthuthi saho....

    1. Asela Niranjan Abeygunawardhana

      බා ගත්තට ස්තූතියි සහෝ

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

    1. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    පට්ට ෆිල්ම් එකක් වගේ...
    මුගේ ෆිල්ම් එකක් නම් අනිවා බලනවා...

    1. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ

    2. Asela Niranjan Abeygunawardhana

      සබ් එකට සප් එකක් දුන්නට ස්තූතියි සහෝ

  7. jagath55

    Thanks

    1. Asela Niranjan Abeygunawardhana

      සබ් එකට සප් එකක් දුන්නට ස්තූතියි සහෝ

  8. gihan perera

    සුපිරි කොමඩියක්....ගොඩක් ස්තුතියි සහෝ...ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

    1. Asela Niranjan Abeygunawardhana

      සබ් එකට සප් එකක් දුන්නට ස්තූතියි සහෝ

  9. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    1. Asela Niranjan Abeygunawardhana

      සබ් එකට සප් එකක් දුන්නට ස්තූතියි සහෝ

  10. McMillanStyles

    ස්තුතියි උපසිරැසියට.

    1. Asela Niranjan Abeygunawardhana

      සබ් එකට සප් එකක් දුන්නට ස්තූතියි සහෝ

  11. saduhiru1

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …....................

    1. Asela Niranjan Abeygunawardhana

      සබ් එකට සප් එකක් දුන්නට ස්තූතියි සහෝ

    2. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ..

    3. Asela Niranjan Abeygunawardhana

      සබ් එකට සප් එකක් දුන්නට ස්තූතියි සහෝ..

    4. Asela Niranjan Abeygunawardhana

      තෑන්ක්ස් බ්‍රෝ..

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ..

    2. Asela Niranjan Abeygunawardhana

      තෑන්ක්ස් බ්‍රෝ..

  13. Kaushan Herath

    ටික කාලෙකට කලින් මේකේ බාගයක් විතර බැලුවා.දැන් සබ් තියෙන හින්දා අයෙ බලනවා.සබට තෑන්ක්ස් සහෝ.කෙවින් හාට් කියන්නෙ මාත් ආසම නළුවෙක් තමයි.තාම සබ් දීලා නැති සුපිරි කොමඩි ෆිල්ම් බලලා ඒවටත් සබ් කරන්න කියලා ඉල්ලනවා.පලවෙනි සබට සුබ පැතුම්.දෙවැනි එකත් ඉක්මනට ඕනේ.

    1. Asela Niranjan Abeygunawardhana

      බොහොම ස්තූතියි සහෝ..
      දෙවෙනි එකත් ඉක්මනට දෙන්නම්.

  14. kasun3

    බොහොම ස්තූතියි සහෝ..

    1. Asela Niranjan Abeygunawardhana

      සප් එකට ස්තූතියි සහෝ..

  15. Snake RaJ

    බොහෝම සාදරයෙන් "අසේල" සහෝදරයව අපේ
    බයිස්කෝප් පවුලට පිළිගන්නවා!
    දිගටම මේ වගේ ලස්සන උපසිරැසි දෙන්න.
    ජය වේවා! :)

    1. Asela Niranjan Abeygunawardhana

      බොහොම ස්තූතියි සහෝ..

  16. Subhash13

    පට්ට මචන්

    1. Asela Niranjan Abeygunawardhana

      ස්තූතියි සහෝ..

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  18. Kumara97911

    Ammo atiyantan mm oya film eka illala eti 20 parata wediya.tnx bn ubt.kevin hart ge tawa films godak tiyenw bn sub dun neti ewt ubwath sub dapn puthi.

  19. harshani11112

    ස්තුති අසේල සහො .......

  20. prageeth chamalka

    codin කරේ සහෝමද ?? පට්ටයි හො‍දේ...
    stage එකට ආපු වෙලාවෙ sound එකත් එක්ක සින්හල සබට දාපු වැඩ කෑල්ල නම් පිස්සු පහරක්..කොර වෙලා ගියා එතන..පට්ට සුපිරි වෙනස් විදියෙ වැඩක් සහෝ..
    ජයෙන් ජයම සහෝට..
    පලමු උපසිරැසියට මගෙන් සුබ පැතුම්..ඉදිරියටත් අපිට සිංහල උපසිරැසි අලුත්ම අත්දැකීම් එක්ක අරන් එන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන සහෝට..සුපිරිම මචන් වැඩේ පට්ට...

    1. Asela Niranjan Abeygunawardhana

      බොහොම ස්තූතියි සහෝ

  21. Haashan Dhanushka

    thnxxxxxxxxx

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Smug118

    Ambo ela thanks

  24. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි..............ජය වේවා..........!!!!!!!!!!!!!!!!!!!!!!

  25. originals man

    Ammoooooo thanks machooooo, kevin hart kiuwama aye balillak thamai

  26. Sadeepa Harshana

    thanks sub akata
    suba pathum palawana uparesiyata

  27. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ! ජය!

  28. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….

  29. tharanga_sanjeewa

    elama thama machan Kevin Hart inavanam ekanma

  30. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ .... කෙවින්ගෙ අඩු වෙලා තිබුනෙ ඔය ෆිලුම තමා මෑතක හදපු,, ඒකටත් සබ දුන්නට තෑන්ක්ස්, ජය

  31. Sherlockx

    Kathawak nathi unath.. sub 1 ta thankx

  32. Kanchaka

    Thank you

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  34. Dewadithya

    Thanks for Sub

  35. Sandeepmadushan

    Ela sahoo

  36. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  37. Virajperera

    tnx bro

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Nivom

    බොහොම ස්තූති

  40. kent parker

    thanks

  41. Batman

    බොහොම ස්තූති සහෝ.

  42. thidasdharmakeerthi

    බොහොම ස්තූතියි

  43. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  44. lakshitha123

    thnx very much,night school -2018 sub puluwnnm dend...

  45. mangalaP

    Thank you...

  46. ricadodamien

    Thank U Asela brother & baiscope etam for the sub, all the best to baiscope team..................

  47. Sasanka Dilhan

    උපසිරැසි වලට ස්තූතියි

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  49. Choka

    me time ekatat subs dennako

  50. Sahan Gayantha

    thanks a lot saho sub ekata