කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් නේද? මම අද අලුත් සබ් එකක් අරගෙන අවා. මේක මගේ පළවෙනි නිර්මාණය. ඇත්තටම මේ ෆිල්ම් එකට තාම සබ් එකක් ඇවිත් නැහැ. වචන අහලා තමයි හුගක් ඒවා කළේ. ඉතින් වැරදි තිබුණොත් සමාවෙන්න. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. හැබයි මේක අපි දන්න කුරුමිට්ටන් 7 දෙනාගේ…

කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් නේද? මම අද අලුත් සබ් එකක් අරගෙන අවා. මේක මගේ පළවෙනි නිර්මාණය. ඇත්තටම මේ ෆිල්ම් එකට තාම සබ් එකක් ඇවිත් නැහැ. වචන අහලා තමයි හුගක් ඒවා කළේ. ඉතින් වැරදි තිබුණොත් සමාවෙන්න.
ෆිල්ම් එක ගැන කිව්වොත් මේක ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. හැබයි මේක අපි දන්න කුරුමිට්ටන් 7 දෙනාගේ කතාවට වඩා ටිකක් වෙනස් එකක්. මේ කතාව සුරංගනා කතා කිපයක් එකතු කරලා හදපු කතාවක්. ඔයාල නිදි කුමරියගේ කතාව දන්නවා ඇතිනේ යාළුවනේ. මෙකෙ වෙන්නෙත් ඒ කතාවමයි. හැබයි ටිකක් වෙනස්. මේ කථාවේ ඉන්නවා බොබෝ කියලා පොඩි කුරුමිටිටෙක් එයා ටිකක් මෝඩයි. නමුත් එයා තමයි අන්තිමේදි හැම්දෙනාගේම ගැලවුම් කාරයා වෙන්නේ. ඩෙලමොර්ටා කියන මායාකාරී රොස් කියන කුමරියට සාපයක් කරනවා. ඒ ඇයට වයස 18 සපිරෙන්න කලින් ඇගේ ඇඟිල්ල කටුවකට ඇනුනොත්, ඇය සදා කාලික නින්දකට පත් වෙනවා.
මේ ශාපය නවත්තන්න පුළුවන් සබෑ ආදර හාදුවකට විතරයි. මේක දනගත් රජතුමා ඇයව කුළුණක හිර කරනවා. ඒ අතර රොස් කුමරිය මාලිගාවෙ වැඩකාර කොල්ලෙක් එක්ක යාළු වෙනවා. මේක ඩෙලමොර්ටා දැනගන්නවා. මොකක් වෙවිද බලලම ඉන්නකෝ. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මචන්ලා..
8f2f9dca8f131b921bbe6a50b868c2975f0727d1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,709 downloadsDownload T7thDwarfbaiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
36 comments
නලින්
sugath
elakiri macho,,,
Yenu
තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….
එල්.සී. දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා සහෝ...
ජය...milan
pinsidda wenawa milinda puthata
thisal
බොහොම ස්තුතී උපසිරසියට….
Global
Thanks Bro..!
ඉදිරියටම යමු ...
ජයවේවා..!සසිනිකා
පළවෙනි උපසිරැසියට
සුභ පැතුම් !
ජය! :)Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks MILINDA Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa.......
තාරක නුවන් දිල්හාර
බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නවා කොල්ලෝ.
පලවෙනි එකම අසා ලිවීමක් නේද..?
අදහන්න වටින කොල්ලෙක්නේ.
දිගටම සබ් කොටන්න අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා..
ජයෙන් ජය...!!අසිත
ඇනිමේශන් වලට තව තවත් සබ දෙන්න හැකි වේවා!!පුළුවන් නම් Maya the Bee Movie (2014), Jack and the Cuckoo Clock Heart (2013) වගේ ඒවටත් සබ් දෙන්න.ගොඩක් පින්.ජය වේවා!!
Jack
පලමි වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම වැඩේ කරමු.
ස්තුතියි සබ් එකට
ජය.දමිත්
ස්තුතියි පැතුම් සහෝ..
ඔන්න ගත්තා..
ජයෙන් ජය...Ranush
Thanks Bro..!
ඉදිරියටම යමු …
දිගටම වැඩේ කරමු.
ස්තුතියි සබ් එකටජයවේවා..!
බ්ලැක් පැන්තර් නොහොත් පූසා
පළමු වැඩේට සුභ පැතුම් කොල්ලෝ...
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...
සබට තුති වේවා..
ජය කොල්ලෝ...!!!aa
maxxa
Ravindu
wow.......☻
NLV
සුභ පැතුම් මචෝ..නියමයි..තන්කූ වේවා..
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් තෑන්ක්ස්
බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නවා
අනිවා බානවා
උපසිරැසියට තුති
ජයෙන් ජයGayan Lakshitha
Elakiri saho.... meke sub eka denakanmai hitiye
thankxxxkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sanka
thanks
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dbinaadi bimsari
thanx hode,,,onna baanna damma... gud luck malliyooo......
Hash--#_#==Hashan
Jayen jaya....!
Dharshana....
Thanks...
channa
හොඳ නිර්මාණ ගොඩක් ගෙන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා.
අදිත ප්‍රවීන්
පළවෙනි වැඩේට සුභ පැතුම් සහෝ !
දිගටම් බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු .
ජය .kanchana
thank u saho...
palaweni ekatama sub nethi ekakma goda dala thiyenne....
niyamayjaya wewa...
“චූටී මල්ලි”
එල..
සබට තුති
ඔබට ජය......channa
කව්රුහරි මේකේ torrent එකේ ලින්ක් එක දාන්නකෝ.
Thanuja chathuranga
Niyama wedak bro.....................
රොයිලි
බොහොම ස්තූතියි මිලින්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
යොහාන් භාතිය
පළමු උපසිරැසිය සුබපැතුම්! ජය වේවා!!
nilantha
nice movie thanks
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි මිලින්ද සහෝ.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා!.. පළමු නිර්මාණයට සුභ පැතුම්!
ජය වේවා!