ආදර පහස වැදුනොත්, සියල්ලන්ම උමතුවට පත්වේ.. ගලක් මෙන් වූ මිනිසා දුහුවිල්ලක් සේ පාවේ… හැමෝටම ආයුබෝවන්….ඉතින් මගේ නෝනට මගේ පළමු ආචාරය පුද කර සිටිනවා මොකද මේකේ සම්පුර්ණ අයිතිය තියෙන්නේ එයාට නිසා..ඔන්න මගේ එකොලොස් වෙනි සබ් එකත් අරන් අවා.. කලින් ටීවී සිරිස් එකක් කරා. ඒවා වල ගොඩාක් වැරදි තිබ්බා… එක නිසා ම…

ආදර පහස වැදුනොත්, සියල්ලන්ම උමතුවට පත්වේ..
ගලක් මෙන් වූ මිනිසා දුහුවිල්ලක් සේ පාවේ…
හැමෝටම ආයුබෝවන්….ඉතින් මගේ නෝනට මගේ පළමු ආචාරය පුද කර සිටිනවා මොකද මේකේ සම්පුර්ණ අයිතිය තියෙන්නේ එයාට නිසා..ඔන්න මගේ එකොලොස් වෙනි සබ් එකත් අරන් අවා.. කලින් ටීවී සිරිස් එකක් කරා. ඒවා වල ගොඩාක් වැරදි තිබ්බා… එක නිසා මන් ඒ ජාතියේ ඒවා කරන්නේ නැහැ කියල හිතා ගත්තා.. මේක අධ්‍යක්ෂණය සහා කතාව ලියලා තියෙන්නේ එස් එන් ශක්තිවෙල්.. මේක කරලියට අවේ 2015 මාර්තු 13 IBM අගය 7/10 අගයක් අරගෙන තියනවා… මේකේ ලස්සන සින්දු 5ක් තියනවා.. මේක ටග්ගලා කරලා එවන්න කියලා මට සමීර සොයුරා දුන්නේ.. කොහේ කරන්නද මගේ ලැප් එක දවස ගානේ කැඩේනවානෙ.. කරන්න පටන් ගත්තා වගේ නවෙයි ඉවර කරන්න සති ගානක් ගියානේ
මේකේ රග පාන්නේ…
Deepak Dinkar … Saravanan (සරවනන්)
Neha Ratnakaran … Deepika (දීපිකා)
Sentrayan … Pandi
Elango Kumaravel … James
Rajendran … Mark
බයිලා ඇතිනේ කතාව කියනවා නම්.. සරවානන් ටීවී චැනල් එකක නිවේදකයෙක්.අම්මා සරවානන්ට හොද දේපලක් තියෙන පවුලකින් කසාදයක් ලෑස්ති කරනවා. විවාහ උත්සවය හොදට කරන්න ඕනේ නිසා සරවානන් සූදු බස්කර් කියලා කෙනෙක්ගෙන් ගිනි පොලියට ණයක් ගන්නවා. අන්තිමට කසාදෙට කලින් මනමාලි එයාගේ පෙම්වතත් එක්ක පැනලා යනවා. මේ නිසා සූදු බස්කර්ට ණයකාරයෙක් වෙනවා. ඒ ණය ගෙවන්න විදියක් හොය හොය ඉන්නකොට සරවානන්ගේ තැනට කාසිනතන් කියලා කෙනෙක් එනවා. මේ නිසා ඔහුගේ ජොබ් එකත් ස්ථිර නැති තත්වයට පත් වෙනවා. ඔය අතරතුර ඔහුට දීපිකාව හම්බ වෙනවා. දීපිකා සරවානන්ට ජොබ් එකෙන් උදව්වක් කරන්න හිතන් එයා අදුරන කෙනේව හම්බ වෙන්න යනවා. මේක දකින සරවානන් ඇය ඔහුට වංචා කරනවා කියල හිතනවා. මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක යාලුවෝ එක්ක සෙට් වෙන්න කියලා හිතන් බාර් එකකට යනවා. එහිදී ඔවුන්නට අලුත් යාලුවෙක් හම්බ වෙනවා. ඒ යාලුවා කවුද? හම්බ උනාට පස්සේ ප්‍රශ්න වලට විසදුමක් හම්බ වෙයිද? නැත්නම් තවත් ප්‍රශ්න ඇති වෙයිද?
ඉතුරු හරිය ඉතින් බාගෙන බලන්නකෝ.මගේ පලවෙනි ෆිල්ම් එකේ කිව්වා වගේ මේකෙත් හොද නරක කියලා comment එකක් එහෙම දාගෙනම යන්නකෝ….ඊලග ෆිල්ම් එකෙන් නැවත හමු වෙමු….
අවසානෙටම කියනවා සමීර සහෝ සමාවෙන්න… ඔයාගේ විශ්වාසේ කැඩුවට…
437 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
8F16F2AFBD47F55D3BF9BD3D4D705D384F1C2B49712 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
C92DC3C4366399BB9C77E445DF5AB80B673CB3C0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,823 downloadsDownload Ivanku_Thannila_Gandam_2015_baiscopelk.zip134 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
37 comments
කැලුම් ගුණසේකර
thisal
ස්තුතියි උපසිරැසියට.
Nishantha
Thanxx saho
Snake Raj
thnx
Global
Thanks Bro..!
එල්.සී. දමැල්
නියමයි චාරුක සහෝ...
උපසිරසට තුති...
ජයෙන් ජය...තාරක නුවන් දිල්හාර
කාලෙකට පස්සේ ඈවිත් තියෙන්නේ ඔය.
Welcome Back කියලා නැවතත් පිලිගන්නවා.
කතාවේ හැටියට හොඳ එකක් වගේ නෙහ්..
වෙලාවක් ලැබුන ගමන් අනිවා අරගන්නම්.
දිගටම සබ් කොටන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
ජයෙන් ජය..!!චාරුක ලක්ෂිත
ඔව් සහෝ කාලෙකින්...
තුති... දිරි ගන්නන සියලු දෙනාටම තුති....
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට...
waruu
elzzzzzzzzzzzz... gd luck
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dපොඩි මෑන්
Dabalatama Thanks sabata. digatama sub denna :) :)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
ලස්සන ෆිලුමක් නේ.
තෙන්ඩ්‍රල් සීරියල් එකෙ නලුවා නේ ඉන්නේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!Kulanjana Maduranga
tamil 1k ne...wadi katha mokatada menna bawoooo...thanks CHARUKA saho..sub ekata..thawa tamil tikak denn.....jaya wewa......
Sameera
Thanks bro... thawa thwath sub danna shakthiya lebewa...
චරුක ලක්ෂිත
අදහස් දැක්වු සියලු දෙනාටම තුති...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kumara
ජයවේවා……ගොඩාක් ස්තූතියි!
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතිය් සහෝ උපසිරැසියට !
ANJANA
Thanks...
shan perera
thanks machan
“චූටී මල්ලි”
ela mcn
සබට තුති
ඔබට ජය......චරුක ලක්ෂිත
අද දවසෙත් අදහස් දැක්වු සියලු දෙනාට තුති...
yasendra
thxxxxxxxxxxxxxx kiwa ahhhh elaz bro
රොයිලි
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
Thn Q :)
nilantha
chrter tamil movie ekak aparade sub damme bro
Sisira Hegoda
මම නම් හිතුවෙ ආය කමෙන්ට් නම් එපා කියමයි.
ඒත් මම කොහොමද ඔයාගේ ආදරනීය නෝනව අමතක කරන්නේ. ඔයා ගේ නෝනා හින්ද නේ මේ වටිනා ෆිල්ම් එකත් අපිට ලැබෙන්නේ
පළමුවෙන්ම මම ඔයා ගේ නෝනාට ස්තූති කරනවා ඔයාට ලැබුන ආදරණිය සැමියා අපිට ඔයාවත් අපිත් සම්බන්‍ද කිරීම ගැන.
විහිලු වගේම,සටන්, ආදරය ගැන විශිෂ්ට අන්දමින් කියන දක්ෂිණ භාරතීය සිනමාව අපට වඩාත්ම මිතුරු කර දෙන ආදරනීය චාරුක, ඔබටත් ඔබේ ආදරණිය බිරිඳටත් මගේ හද පිරි ස්තූතිය පුද කරමි.චාරුක ලක්ෂිත
ස්තුති.....
sisira hegoda...
ඔබට ජය.......
ඉෂාරා දිල්ෂානි
lassana movie ekak.... tnz sub ekata....
Jaliya with alone
ela
DoN
මෙන්න නියම comedy ක්.. පට්ට story එකක් අහ්හ්.. හැමෝම බලන්න... Sub & Film එකට ස්තුතිය.....
චාරුක ලක්ෂිත
ඔයාලගේ ඔය අදහස් වලට තව සබ් 1000 ක් උනත් දෙන්නම්කො....
don සහෝ...
ජය සියලු දෙනාටම....
chamika
thanks bro
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයMenu
ගොඩාක් ස්තූතියි!!! :)
Nethz
Elama Sahoo.ikmanatama apata Appatakkar Film ake sub akath denawada??
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අනිවා බැලිල්ලක් තමයි. ස්තුතියි උපසිරැසියට.