මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕන.මේ මගෙ පළවෙනි පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම.පුලුවන් උපරිමයෙන්ම කරා. Desierto 2015 ආපු හොදම survival /thriller කියන category එකට තමයි අදාල movie එකක්.Gael García Bernal, Jeffrey Dean Morgan, Alondra Hidalgo, Diego Cataño කියන කට්ටිය ඇතුළු තවත් පිරිස…

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕන.මේ මගෙ පළවෙනි පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම.පුලුවන් උපරිමයෙන්ම කරා.
Desierto 2015 ආපු හොදම survival /thriller කියන category එකට තමයි අදාල movie එකක්.Gael García Bernal, Jeffrey Dean Morgan, Alondra Hidalgo, Diego Cataño කියන කට්ටිය ඇතුළු තවත් පිරිසක් තමයි මේකෙ රංගනයෙන් දායක වෙල තියෙන්නෙ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jonas Cuaron. ඒ වගේම 2015 Toronto International Film Festival එකේදි International Federation of Film Critics (FIPRESCI) කියන සම්මානය ලබාගෙන තියෙනව. 6/10 IMDb rating එකක් මේ චිත්‍රපටයට ලැබිල තියෙනව.
චිත්‍රපටය ගැන කියනවනම් මේකෙදි මෙක්සිකානු කම්කරු පිරිසක් හොරෙන් ඇමරිකාවට ඇතුල් වෙන්න උත්සාහ කරනව.ඒ ඇමරිකානු දේශ සීමාව හරහා. හොඳ ජීවිතයක් ගතකරන්න හිතාගෙන තමයි මේ පිරිස මේ අවදානම් ගමන යන්නෙ .සමහර අයගෙ පවුලෙ කට්ටිය ඉන්නෙ ඇමරිකාවෙ.තවත් සමහර අයට රටේ තියෙන ප්‍රශ්න නිසා. විශාල අවදානමක් අරගෙන තමයි මෙහෙම හොරෙන් යන්නෙ.ඉතින්න මොවුන්මු ගමන්ත් කරන ට්‍රක් එක අතරමගදි කැඩෙනව. මොවුන්ට සිද්ද වෙනව ගමන් මාර්ගය වෙනස් කරන්න.ඔවුන්ට එතනින් පස්සෙ මොනව වේවිද ? මොනවගේ දේවල්වලට මුහුණදෙන්න සිදුවේවිද ? කීදෙනෙක් තමන්ගෙ ජීවිත බේරගනීවිද ? ඉතින් තව දේවල් කියන්න යන්නෙ නැහැ. මොකද මේක උපරිමයෙන්ම කුතුහලයෙන් රසවිදින්න පුලුවන් සුපිරි චිත්‍රපටයක්.ඊට පස්සෙ වෙන දේවල් ඔයාලම බලන්න. හැම තත්පරේම කුතුහලයෙන් බලන් ඉන්න පුලුවන්.
එහෙනම් හැමෝම රසවිඳින්නකො.ඊළඟ චිත්‍රපටයෙන් හම්බවෙමු !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
4,557 downloadsDownload Desierto-2015.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් ජලිත
Subtitles
37 comments
indika75
Kasun Jalitha
✌✌✌
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kasun Jalitha
ස්තුතියි සහෝ !!!
janaka195
thanks 4 uploading.. තව මේ වගේ සුපිරි servival movies වල සබ් දෙන්න හැකියාව ලැබේවා.!
Kasun Jalitha
ස්තුතියි සහෝ !!!
එල්.සී. දමැල්
පළමු වැඩේට සුභ පැතුම් කසුන් සහෝ...
උපසිරසකරණයේ රැඳී සිටින්න කාලය හැකියාව ලැබේවා කියල පතනව...
ජය... ✌Kasun Jalitha
ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
Palaweni sub ekata suba pathanawa bro digatama karan yan.. :)
Bohoma sthuthi sub ekata..
Jaya wewa.!යුරාන් ධනුක (දනුවා)
පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ...
මෙවැනි නිර්මාණ වලින් ඉදිරියටත් හමුවෙමු
ජය !!!Kasun Jalitha
ස්තුතියි සහෝ !!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
හසිත මධුෂාන්
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Kasun Jalitha
ස්තූතිය සහෝ !!!
Madhura prasad
තුති වේවා සහෝ සබ් එකට
Arun chala
,ela
Bandara76
Thanks Kapila Bro.........
Suranjan
Thanks machan...... ජයවේවා.....!
Hashan M. Priyadarshana
පලවෙනි සබ් එකට සුබ පතනව බ්‍රෝ.. :) දිගටම කරන් යං..
බොහොම ස්තුතියි සබ් එකට..
ජය වේවා.!arawindasunimal
thanks sub ekata jayawewa.............
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!සනිඳු ලක්ඛිත
පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ..දිගටම උපසිරස කරමු..ජය වේවා..බුදුසරණයි..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
1997lakmallakmal
Sub ekata thanks
sacheee35
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි....ජය වේවා
madhusankha
Thanks bro...
Dewadithya
Thanks for Sub!
ishan1653
Tks a lot..
Shaggie
Thnks mchn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
jagath55
Thanks
AsithaDilruwan
ela saho thanks
හසිත
සබ් එක ලබා දුන්නට ස්තුතියි.ඒත් සබ් එකේ අඩු පාඩු තියනවා.ඒවා තමයි English කතා කරන තැන් වල සබ් අඩුයි.කුණුහරුප නැතුව ඒ වෙනුවට වෙනත් සිංහල වචන දානවා නම් හොදයි.මේ අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්න සුභ පතනවා.
Anonymous
Thnkz mn
Naveen oshada
,thnkz mcn ,digatama kragen yn
Anonymous
උපසිරසට බොහොම ස්තූතියි
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks..