Watch Trailer

Ad Astra (2019) Sinhala Subtitle | මනුෂ්‍යත්වයෙ නව ඇරඹුම.. [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයෙක් යනු කවුද? නිකන් දෙපයින් හිටන්න පුළුවන් වෙලා මොළය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ද? නැහැ, මනුෂ්‍යයෙක් කියන්නෙ ඊටත් වඩා එහාට ගිය කෙනෙක්. ඒ නිසයි අපි සත්වයින්ට වඩා ගොඩක් වෙනස් වෙන්නෙ. නමුත් අද කාලෙ වනවිට එය ක්‍රමයෙන් තුරන් වෙනවා. මේ ලෝකයෙ ”මනුෂ්‍යත්වය” කියන එක ගෑවිලා තියෙන්නෙ 1% වැනි කොටසකටය…

මනුෂ්‍යයෙක් යනු කවුද? නිකන් දෙපයින් හිටන්න පුළුවන් වෙලා මොළය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ද? නැහැ, මනුෂ්‍යයෙක් කියන්නෙ ඊටත් වඩා එහාට ගිය කෙනෙක්. ඒ නිසයි අපි සත්වයින්ට වඩා ගොඩක් වෙනස් වෙන්නෙ. නමුත් අද කාලෙ වනවිට එය ක්‍රමයෙන් තුරන් වෙනවා. මේ ලෝකයෙ ”මනුෂ්‍යත්වය” කියන එක ගෑවිලා තියෙන්නෙ 1% වැනි කොටසකටයි. මං මේ කියන්නෙ අනුමානයක් වශයෙන් ගතහොත්. මනුස්සයො වෙන අපිට වඩා සත්වයින් සමහර අවස්ථා වලදී ”ආදරය/දයාව/කාලගුණ සැළකීම” වැනි ගුණාංග පෙන්නුම් කරනවා. අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න ඕන. වර්තමානයෙ මිනිස්සු කාර්යබහුලත්වය නිසාම උදව ඕන කරන වෙලාවේදී මිනිස්සුන්ට උදව් කරන්නෙ නැහැ. ඒ මිනිස්සුන්ගෙ තියෙන ආත්මාර්ථකමද? ඔව්, අද වනවිට මිනිස්සුන් උදව් අවශ්‍ය කරන වෙලාවේ උදව් නොකිරීමට තරම් ආත්මාර්ථකාමී වී තිබෙනවා. ඇයි මං මේ දේවල් පවසන්නෙ? මොකද චිත්‍රපටය බලනකොට ඔබටම වැටහෙයි ඒ කරුණු මනා පැහැදිලි කොට පෙන්වනවා.


චිත්‍රපටය සඳහා නිකුත් වු පෝස්ටර් කිහිපයක්

Ad Astra කිව්වොත් ඔයාලට හිතාගන්න පුළුවන්ද මෙහෙම වචනයක් තියෙනවා කියලා. නෑනෙ, ඒ මොකද කියනවා මේක ලතින් භාෂාවේ තිබෙන වචනයක්. එහි තේරුම වෙන්නෙ ”තරු අතරට” කියන එකයි. කොහොමහරි චිත්‍රපටය නිකුත් වෙන්න තිබ්බේ මේ වසරේ මැයි වල. නමුත් ඩිස්නි-ෆොක්ස් අතර තිබූ ගණුදෙනුව නිසා ඒ ඔක්කොම වගේ වෙනස් උනා. ඊටපස්සෙ චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වෙන දිනය වුණේ මේ වසරේ සැප්තැම්බර් මාස 18 වෙනිදා. මේ වනවිටත් IMDb අගය 7.0 වැනි ඉහළ අගයකුත් සහ කුණු තක්කාලි අගය 84% වැනි අගයක් අරගැනීම සඳහා සමත් වී තිබෙනවා. Adventure l Drama l Mystery l Sci-Fi l Thriller යන කාණ්ඩ පහට අයත් වෙන මෙය පැය 2 ක් පුරාවට රසවිඳින්න පුළුවන්කම තියෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන්නෙ James Gray විසින්. නම කිව්වට ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය මතක් වෙන්නෙ නැතිවෙයි.’The Lost City of Z‘ බලල තියෙනවා? අන්න එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබ්බේ මොහු විසින්. ඒවගේම තමයි රංගනයෙන් Brad Pitt l Ruth Negga l Tommy Lee Jones l Liv Tyler l Donald Sutherland l Kimberly Elise l John Ortiz වැනි කට්ටිය දායක වෙනවා. ඩොලර් මිලියන 80 ක වැනි මුදලක් වැය කරමින් කරපු හදපු මේ චිත්‍රපටය ඩොලර් මිලියන 120 ක බොක්ස් ඔෆිස් ආදායමක්ද ලබාගන්න සමත් වී තිබෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මේජර් මැ(ක්)බ්‍රයිඩ් කියන්නෙ ගගනගාමියෙක්. මොහු එක්තරා විශේෂ කෙනෙක්. මොකද මොහුගෙ නාඩි ශීඝ්‍රතා අගය 80 ට එහායින් ගිහින්ම නැහැ. අභ්‍යවකාශයෙන් පිටපත් යන අවස්ථා වලදී වැනි අවස්ථා වල පවා. ඔන්න මේ හැමදෙයක්ම පටන්ගන්නෙ රෝයි ඒනම් මැ(ක්)බ්‍රයිඩ් ”අන්තර්ජාතික අභ්‍යවකාශ ඇනට්නාවේ” රොබෝ අතක් අක්‍රිය වීම පරික්ෂා කිරීමට යද්දී. මොවුන්ට එකපාරටම වගේ ඈතින් එක්තරා ආලෝකයක් පෘථිවිය දෙසට පැමිණෙනවා පේනවා. හැබැයි ඒ වෙනකොටත් පරක්කු වැඩියි. එතන තියෙන හැමදේම වගේ බලශක්තිය වැඩිවීමක් සිදුවෙලා විනාශ වෙනවා. ඒවගේම තමයි අභ්‍යාවකාශයෙන් පිටත සිටින හැම කෙනෙක්ම වගේ පෘථිවියට වැටෙනවා. රෝයි හැබැයි මේකෙන් බේරෙනවා. ඊට පස්සෙ මොහුට මෙහෙයුමක් පැවරෙනවා මේ ගැන විමර්ෂණය කරන්න යන්න. ඒ නේපචුන් ග්‍රහලෝකය දෙසට. මොකද මීට අවුරුදු ගණනාවකට කලින් රෝයිගෙ තාත්තා මෙහෙයුමක් කිරීමට යනවා ඈත අභ්‍යවකාශයෙ. ඒ ”බුද්ධිමත් ජීවින් හොයගැනීමේ” අරමුණකින්. ඉතින් මොහුන් ඒ ගිය යානාව මගින් තමයි මෙම කිරිණ පිටවීමක් සිදුවෙන්නෙ. එම ක්‍රියාවලිය චිත්‍රපටයෙදී ”සර්ජය” ලෙස හඳුන්වනවා. ඉතින් මමත් ඒ වචනෙම වගේ පාවිච්චි කළා. ඒකෙන් අදහස් වෙන්නෙ බලශක්තිය වැඩිවීමක් වැනි දෙයක්. හරියට ඕවර්ලෝඩ් වෙනවා වගේ. ඉතින් මෙම සිදුවීම ඇත්තටම කිව්වොත් ලොකු විනාශයක්. අනාගතයෙදී පෘථිවියෙ ජීවින් මෙලොවින් තුරන්ම වෙලා යන්න පුළුවන්. ඒවගේම තමයි මෙය රහසිගත මෙහෙයුමක්. ඉතින් මෙම විනාශකාරී සිදුවීම නැවත්වීමට යෑමේදී මොහුට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. සඳහි සිටින මංකොල්ලකරුවන්, ද්‍රෝහී වීම් වැනි ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මම තවත් කියන්න යන්නෙ නැහැ. කතාව ඔයාලටම බාර කරනවා. ඒවගේම කියන්න ඕන මේ වසරේ නිකුත් වෙච්ච අපුරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටයක් කියලා. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB | Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 

21,914 downloadsDownload Ad-Astra-2019-Blu-Ray.zip94 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

21,914 downloadsDownload Subtitles94 KB

107 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :
      The Knight Before Christmas (2019)
      The Farewell (2019)
      Let It Snow (2019)
      The Courier (2019)
      Hustlers (2019)

      HEVC-PSA

  2. Dimuthu Nisansala

    Thank you bro... The Irishman ekatath sub eka hadanna bro..

  3. supuni ukwatte

    thank you brother !

  4. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    1. Ruvindu_Thathsara

      Sub ekata thank you Saho!!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. subodha

    Thanks

  7. Ishan Thilakarathne

    10 පාරක් විතර ආව මේක දාලද බලන්න බොහොම ස්තුතියි සහෝ

  8. McMillanStyles

    ස්තුතියි

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  10. Ayesh Prashan

    Thank You

  11. Mahindanil

    Daddy day care 2003 film ekata sub eka dendako

  12. suchroxx

    Thanks Bro

  13. chandika1975

    thank you for the subtitle and good work.

  14. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  15. කෞශල්‍ය දුෂ්‍යාන්

    yts gihin monawada dala thyenne kiyala baladdi meka thibba. loweth saba dala athy kiyala meheta enakota menna thiyenawa udinma. sabata thuthi mchn. sada jaya.

  16. mad dog

    thanks bro anakan balan htye...the irish man akatat puluwannam sub denna...❤

  17. Rumesh dhanushka

    Thanks ravidu

  18. litus

    thanks

  19. tharindu98

    Thanx

  20. indika75

    thanks..

  21. gihan perera

    ස්තුතියි සහෝ...පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....

  22. arawindasunimal

    thanks sub ekata jayawewa.........

  23. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    සුපිරියක්.✌ බොහොම ස්තූතියි සහෝ!✌❤
    ජයෙන් ජයම වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  24. Sandeepmadushan

    Thanx bros.. good luck

  25. kelumchathuranga

    thanks

  26. hemanthahka

    Thanks sahoo ...

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බලන්නම ඕනි ෆිලුමක් තමා. BR එකක් ආව ගමන් බලමු. බුදුසරණයි..ජය වේවා!!!

    1. chami_84

      WEB ekath hondai

  28. chamara indika

    thanks saho

  29. forsinsub

    Thx bro

  30. wajira

    Thanks for sub

  31. chami_84

    thanks buddy..

  32. Naveen Ranasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි...

  33. chamara0321

  34. LimeGreenSoda

    thanks

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Dewadithya

    Thanks for Sub!

  37. Isharrox

    Thanks sub akata

  38. 1997lakmallakmal

    Sub ekata tanx

  39. indikaperera

    THANKS

  40. yeshu

    tnx

  41. Hinniyaka

    ammoo patta balanna ekak nethuwa iddi meka dekke .amme sub ekata thanx machan pin

  42. Tharindu07

    Thanks machoooo.....!!!! Jayaweva.......!!!!!

  43. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  44. Kapila4499

    thanks

  45. shachithra vffb

    thank sahodaraya...

  46. aks

    Thanks...

  47. දසිත චාමික

    sub ekata thanks saho! jaya!

  48. madhusankha

    Thanks bro...

  49. oshanmp

    උපසිරැසියට ස්තූති!

  50. avishka360

    Thanks

Load more comments