Watch Trailer

Desperado (1995) Sinhala Subtitles | බිහිසුණු ගිටාර් වාදකයා! [සිංහල උපසිරැසි සමග]

පියුමාල් දිසානායක සොයුරාගේ ලිපිය… හලෝ කොහොමද කස්ටිය? පරණ උනත් ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක් නිසා මේක අරන් එන්න හිතුනා.ඇත්තටම ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමා මේකේ මුලින් තියෙන අපි හැමෝම ආසා ඒ සින්දුව. සින්දුව බලන්නකෝ. එතකොට හිතෙයි අප්පද බොල එතකොට ඒකද මේ ෆිල්ම් එක කියල. කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්.…

පියුමාල් දිසානායක සොයුරාගේ ලිපිය…

හලෝ කොහොමද කස්ටිය? පරණ උනත් ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක් නිසා මේක අරන් එන්න හිතුනා.ඇත්තටම ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමා මේකේ මුලින් තියෙන අපි හැමෝම ආසා ඒ සින්දුව. සින්දුව බලන්නකෝ. එතකොට හිතෙයි අප්පද බොල එතකොට ඒකද මේ ෆිල්ම් එක කියල. කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්. තමන්ගේ පාඩුවේ ඉන්න ගිටාර් වාදන ශිල්පියෙක්ගේ පෙම්වතිය මරල දානවා.ඒ වගේම ඔහුගේ අතටත් වෙඩි තියනවා.මේ සිද්ධිය නිසා ඔහු ඒ වෙඩි තියපු කල්ලියේ ප්‍රධානියා හොයාගෙන යනව. ඒක තමා කතාව. ෆිල්ම් එකේ සමහර තැන් අයින් කරන්න වෙලා තියෙනවා ප්‍රමිතිකරණයේදී. මොකද ලේ පෙන්නන්න දර්ශන වගේම වෙඩි තියාගන්න දර්ශන වැඩියි. මේ ෆිල්ම් එක එලියට එන්නේ 1992 තිරගත වුන El Mariachi ෆිල්ම් එකේ දිගුවක් විදිහට. බලල ඇතිනේ ඒක. ප්‍රධාන නළුවා තමා අපි හැමෝම දන්න සෝරෝ චරිතයට පණ පොවපු Anthonio Banderas. එයා ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. ෆිල්ම් එකේ තියෙන ගිටාර් සීන් හැම එකක්ම කරන්නෙත් එයාම තමා. ඊට අමතරව grown ups එකේ අපි දැකපු Salma Hayek.Fast five,HItmans bodyguard එකේ දැකපු Joaquim de Almeida රංගනයෙන් දායක වෙනවා.ආ තව Danny Trejo(Death race) එහෙමත් ඉන්නවා, ඇක්ෂන් උපරිමයෙන් තියෙන ෆිල්ම් එකක් තමා මේ.

තිර රචනය වගේම අධ්‍යක්ෂනයත් ගොඩක් මෙක්සිකන් ෆිල්ම් කරපු Robert Rodriguez තමයි කරලා තියෙන්නේ. බලල ඇතිනේ එයාගේ Sin city,El mariachi,Once upon a time in Mexico එහෙම. මියුසික් ගැනත් නොකියම බෑ, මොකද ෆිල්ම් එකේ රස ගොඩක් වැඩිවෙනවා මියුසික් වලින්. Los Lobos ලා තමයි මියුසික් කරලා තියෙන්නේ. imdb 7.2 අගයක් වගේම Rotten tomatoes 62% අගයක් අරගෙන තියෙන මේ ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා. බලල කියන්නකෝ කොහොමද කියල.බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් බොහොම ස්තූතියි මේක කරන්න ඉඩදුන්නට. ජයවේවා හැමෝටම. ආයේ එකකින් මුණගැහෙමු.

පෙර පළවූ ලිපිය…

අද ඔයාලට කියන්න හිතුන ‘ක්ලැසික් මූවි’ එකක් ගැන..මේක පරණ උනත් අමුතු ගතියක් තියෙන චිත්‍රපටියක්..මේ ෆිල්ම් එක ගැන කතා කරනකොට කතා නොකරම බැරි දෙයක් තමයි මේකෙ තේමා ගීතය..ෆිල්ම් එක ගැන වචනයක් වත් අහල නැති උනත් ඔයාල මේ සින්දුව නම් අනිවාර්යෙන් අහල ඇති..IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටයේ කතාව ගෙවෙන්නෙ මෙන්න මෙහෙමයි..

එක්තරා තැබෑරුමකට ඇතුලුවෙන පුද්ගලයෙක් එහි සිටින පිරිසට කතාවක් කියන්න ගන්නව..මේක බොහොම රසවත් කතාවක්,මේ කතාවෙන් කියවෙන්නෙ ගිටාර් කේස් එකක අවි ආයුධ පුරවගත්ත විශාල මෙක්සිකානුවෙක් ගැනයි..මේ කතාව අහන තැබෑරුමේ ඉන්න හැමෝම බය වෙනව..

ඔන්න ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් වෙත් තැනක..එක්තරා සමාජ ශාලාවක ගිටාර් වාදයකයන් කිහිපදෙනෙක් ඉන්නව..මැරයන් පිරිසක් විසින් මේ එක් වාදකයෙකුගේ පෙම්වතිය මරා දමනව,ඔහුගෙන් තදබල ලෙස පලිගන්න චේතනාවක් ගිටාර්වාදකයගෙ හිතට එනව..

මේ පැටලිලි සහගත විස්තරය චිත්‍රපටයේ මුල් විනාඩි කිහිපයේ වෙන දේවල් විතරයි..මේ සිදුවීම් එකට සම්බන්ද වෙන අපූරුව ඔයාලට බලන්න පුලුවන් Desperado බාගත්තොත්.! ක්‍රියාදාම තොග පිටින් තියෙන ෆිල්ම් එකක්..වෙනසකටත් එක්ක මේක බලන එක හොදයි කියල තමයි මම නම් කියන්නෙ..

මේ චිත්‍රපටයේ තේමාගීතය මෙතනින් අහල බලන්නකො..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,696 downloadsDownload Desperado-1995.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පියුමාල් දිසානායක

Subtitles

3,696 downloadsDownload Subtitles35 KB

53 comments

  1. chamila

    හොඳ මූවි එකක් බලලා තියෙනවා... :D

  2. Suvin

    Maxa Movie ekakne! baluwa! Tv eketh giyaa keepasarayakma!

  3. පික්චර් පිස්සා

    නියම ෆිල්ම් එක .. කියලා වැඩක් නෑ .. ගුරො ..මේ ෆිල්ම් එකේ දෙවනි කොටස තියෙනවා Antonio Bandreas ගේ Once Upon a Time in mexico කියලා ... එකත් maxxa .. මෙන්න ලින්ක් එක ..

    http://www.mininova.org/tor/560062

  4. දිසා

    ඔය කියන තරම් දරුණුද ?:D කමක් නැ බානවා බැවා වගෙම බලපන්කෝ ඉතින්

  5. panchaz

    mama nam unrated movie ekak enakan balan ennawa week ekata sarayak wath site ekata unrated,comedyak daapan

  6. rotiya

    මේක බාන්නේ නෑතුව ඉන්ඩ කියල බලුවේ.
    ඒත් මෙකේ සින්දුව අහුවම අයේ බාල බලන්ඩ ඔනෙ කියල හිතුනz
    ගුරා අයියා උපසිරෑසි වෑඩේට මොකඩ උනේ
    එක නෑවෑත්තුවද?

  7. kanishka

    පට්ට ෆිල්ම් එකක්, මාත් බලල තියෙනව.. මරු සීන් ටිකකුත් තියෙනව :D

  8. Uraj Deemantha

    මම නිකම් ටිකක් විතර බලලා තියෙනවා.... :D බාලා බලමුකෝ......!! :P

  9. Lahiru Randika

    හැ‍ම‍දා‍ම‍ වගෙ‍ ඕ‍න්‍න‍ ම‍ම‍ මේ‍ක‍ත්‍ බා‍න‍වා‍;

    ගු‍රා‍ගේ‍ ර‍වු‍ට‍ර‍ය‍ට‍ නි‍ව‍න‍ක්‍ නැ‍තු‍ව‍ ඇ‍ති‍... මෙ‍ච්‍ච‍ර‍ චි‍ත්‍ර‍ප‍ටි‍ බා‍න‍කො‍ට‍....

    තෑ‍න්‍ක්‍ස්‍ වේ‍වා‍ ගු‍රෝ‍...

  10. kolla

    මාත් බලල තියෙනව

  11. පොතේ ගුරා

    @chamila ! එළ එළ මචෝ..

    @Suvin !හුටා...එහෙමද!තැන්කූ මචෝ ඔත්තුවට!

    @පික්චර් පිස්සා !ආහ්..නියමයි,මම ඒ බව දැනගෙන හිට්ටෙ නෑ බන්..තෑන්ක්ස් වෙන්න ඕන..

    @දිසා !ඔව් ඔව් බන්..බාලම බලපන්කො..

    @panchaz !හික්z..එළ එළ මචන්..

    @rotiya !නෑ මලේ වැඩේ කෙරෙනව..අපේ රොයිලි සහො එයාගෙ වැඩත් පාඩු ක‍රගෙන උපසිරැස ලියනව..මේ මාසෙ පොර නිවාඩුවකට ගිහින් හිටියෙ,ලබන මාසෙ ඉදල ආයෙ වැඩේ කෙරෙයි..

    @kanishka !ඒක නේන්නම්.. :P :P

    @Uraj Deemantha !ටිකක් බලල මදිනෙ බන්..බාපන් බාපන්..

    @Lahiru Randika !හික්z..එළ එළ මචන්..ගොඩ වෙදකම් තොගයක් ක‍රල තමයි බන් ඒක අටවගෙන තියෙන්නෙ..

    @kolla ! :D එහෙනම් උබට අද නිදහසේ ඉන්න පුලුවන්.. :)

  12. nelantha herath

    නියමය් ගුරා. මමත් බාමි

  13. රොයිලි

    ෆිල්ම් එක ගැන අහලා තිබුනා. ස්තූතියි ලිපියට. ඔන්න එහෙනම් බාපු කට්ටියට මාත් එක්වුනෝ..... :)

    1. Roko

      Sub nane mchn meke

  14. Bassa

    විස්තරේට ස්තුතීයි. කලින් අහල තිබ්බට බලන්න හිතක් තිබුනෙ නෑ. විස්තරේ දැක්කම බලන්න සෙට් වුනා

  15. Pathum Punchihewa

    This is a masterpiece of Robert Rodriguez. මේ movie එකේ next squeal එක once upon a time in Mexico.. ඒත් මේ first movie එක නම් නෙවෙයි... first movie එක 'El mariachi'... හැබැයි ඒකේ Antonio banderaz නෙවෙයි ඉන්නේ... anyway this is a violent but classic piece of work... will try to provide you a link for the first movie.... peace brothers...

  16. YASITH

    ME TORRENT EKA WADA NAHA HADANNA

  17. dila

    Torrent not found...

  18. Ramraj

    ම්....නියමමම කතාවක් මම ආසාවෙන් බැලුව ෆිලම් එකක්.

  19. pasindu

    මෙ මට scarface කියන ෆිල්ම් එක බාන්න සයිට් එකක් දෙන්නකො ........ ප්ලිස් ..........

  20. Ubhaya

    meke Yify BRRIip ekath thiyenava. Sinhala sub ekath denna.

  21. shasheera

    sub nene machoooooo?

  22. heero

    Film ekanam hodai wage. bala balanna ona. sub nahane macho?

  23. kethsiri samarakoon

    Desparado සිංහල උපසිරැසි කෝ?

  24. Gayani

    Ane meke torrent wda nh ayye...sub dennako..sinala sub???

  25. Nilushan Silva

    mchn puluwan nam SSA format ekenuth sub dannako VLC walata godak hodata wada karanne a format eken vithari...

  26. Kanchna anurudda

    Film එකනම් ගත්තා subtitles නෑනේ මචන්

  27. tharindu gunarathna

    thanks

  28. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  29. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  30. Shan Ashok

    ඇයි මේ ගොඩ කාලෙකට කලින් කරපු එකම ෆිල්ම්ස් වලට බොරුවට යලිත් sub දෙන්නේ

    1. Shan Ashok

      ඇයි මේ ගොඩ කාලෙකට කලින් කරපු එකම ෆිල්ම්ස් වලට යලිත් sub දෙන්නේ

  31. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පියුමාල් සහෝ.
    ජයෙන් ජය.

  33. jstar

    thanks brother thanks film eka thibbath sub eka nathuwa hitiye. niyamai obata jaya

  34. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......!

  35. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  36. TharakaWAS

    thanks

  37. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි.....

  38. AsithaDilruwan

    elama saho thanks

  39. Bobby

    Thank you very much friend

  40. Thiwanka Mahesh Madusanka

    godak sthuthi sabata jaya wewa..........

  41. suranuwan

    thanks bro....

  42. Sherlock holmes

    Supiriyak thamai elamathanks

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. sahan sachinthaka

    tnx a lot :-) :-)

  45. Kaveen Gayath

    Niyamai machan

  46. hasir

    Thank u... patta..

  47. දසිත චාමික

    thanks saho sub ekata! jaya!

  48. හයිසන්බර්ග්

    හරියට සුපිරියට කරපු sub කීපයෙන් එකක්..
    කරන්නන්වාලේ අමුවෙන් sub ලියන අයට මේක බලලා ඉගනගන්න පුලුවන් වැඩක් හරියට කරන හැටි..
    ඉංග්‍රීසි බාගෙට තෙරලා සිංහල sub දාගෙන බලන අපි වෙනුවෙන් දිගටම sub ලියන්න
    ජයවේවා❤️❤️

    1. Piyumal Dissanayaka

      ස්තූතියි සහෝදරයා

  49. Anonymous

    THANKS

  50. jack

    ආදරෙයි අහස තරං