බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභම සුභ දවසකට ආසිරි..! එසෙනම් අදත් මා අප අඩවිය වෙත පැමිණියේ පසුගිය වසරේ අග භාගයේ නිකුත් වු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින් මුලින්ම මෙය ඔබවෙත ගෙන එ්මට ප්‍රමාඳ වීම ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතරම වැඩි අටුවාටිකා නැතිව මෙම සලරුව උපසිරැසි ගැන්වීම සඳහා මට අවස්…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභම සුභ දවසකට ආසිරි..! එසෙනම් අදත් මා අප අඩවිය වෙත පැමිණියේ පසුගිය වසරේ අග භාගයේ නිකුත් වු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින් මුලින්ම මෙය ඔබවෙත ගෙන එ්මට ප්‍රමාඳ වීම ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතරම වැඩි අටුවාටිකා නැතිව මෙම සලරුව උපසිරැසි ගැන්වීම සඳහා මට අවස්තාව ලබා දුන් අප අඩවියේ තවත් උපසිරැසි කරුවකු වන තරිඳු රසාංග සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමන අතර අපගේ ඇඩ්මින් මඩුල්ලේ සාමජිකයකු වන මට කවදද් උදව් කරන සිසිල ප්‍රසාද් සහෝවද මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. එසේ නම් කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.
2017 වසරේ දෙසැම්බර් මස 22 දින තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටය IMDb අගය 7.7/10 ලෙසින් ලබා තිබෙනවා. මෙය Thani Oruvan 2015 චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන මෝහන් රාජා හා එන් බාස්කරන් යන දෙපල විසින් රචනය කර මෝහන් රාජා අධ්‍යක්ෂණය කරන ලද්දක්..! තවද මෙහි රංගන දායකත්වය Sivakarthikeyan . Nayanthara හා Prakash Raj . Sneha යන නළු නිලියන් විසින් සපයනවා. එසේ නම් වැඩි විස්තර නැතිව කතා වස්තුව දෙසට හැරි බලමු. අරිවු කියන්නේ බොහොම සැහැල්ලුවෙන් පැල්පත් ජිවිතයක් (මුඩුක්කු) ගත කරන තරුණයෙක් අරවුගේ කුඩා කල සිටම ආසාවක් තියෙනවා තමන්ගේම කියලා ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරන්න ඉතින් අරිවු තමන්ගේ ප්‍රදේශයේ හයි කාරයෙක් වෙන කාසී අයියා ඔහුව හමුවී කෙසේ හෝ එයට අනුමැතිය ලබා ගන්නවා මොකද කාසී කියන්නේ රජයටත් වඩා එම පලාතට දරුණු කෙනෙක් ගුවන් විදුලි සේවය ආරම්භකල අරිවු තම ප්‍රදේශයට රාක්ෂයෙක් බඳුවු ඉහත කී කාසීව නැති කරලා දාන්න සිතා තම ගුවන් විදුලි සේවය උපයෝගි කරගෙන විවිධ කටයුතු සිද්ද කරනු ලබනවා මෙය කාසීට නිරික්ෂණය වී අවසානයෙ අරිවුට තම ගුවන් විදුලි සේවාව නවතා දැමීමට සිදුවන අතර විවිධ තර්ජනයන්ට පවා මුහුණ දීමට සිදුවනවා ඒ නිසා අරිවුගේ මවගේ දෝෂාරෝපනය මත අරිවු රැකියාවක් සොයා යන අතර ඔහුට අලෙවිකරන රැකියාවක් ලැබෙනවා මෙසේ රැකියාව කරන අරිවු තම මිතුරු භාග්‍යාව අලෙවිකරණ ක්ෂේත්‍රයට බඳවා ගැනීමට කටයුතු කරන අතර භාග්‍යා කියන්නේ මැරකම් වලින් ජීවත් වු අරිවුගේ මිත්‍රෙයක්..! කෙසේ නමුත් භාග්‍යාට අවසනාවන්ත ලෙස මරණයට පත්වීමට සිදුවන අතර එතැන් පටන් අරිවුටද විවිධ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවනවා අද සමාජයෙ අප පවා ගොදුරුවී තිබෙන ප්‍රමිතියෙන් තොර ශරිරයට අහිතකර රසායනික ද්‍රව්‍යය යොදා රජයේ නීතීයට පටැහැනිව නිෂ්පාදනය කරන ආහාර වලට විරුද්දව අරිවු විසින් ආරම්භකරනා විරෝධතාවය එතැන් පටන් දිග හැරෙනවා එසේ නම් මා තවදුරටත් මෙහි කතාව ගැන ඔබට පැවසීමට යන්නේ නෑ අප කාටත් පාඩමක් වන අපි කවුරුවත් නොහිතන නොදන්නා එම ක්‍රියා වලිය පිළිබඳව මනා ලෙස පනේවා දෙන මෙම චිත්‍රපටය ඔබ සියලුදෙනාට නැරඹිමට මා යෝජනා කරමින් අදට නවතිනවා. ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
14,453 downloadsDownload Velaikkaran-2017.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
51 comments
Thisal
saluka
Ko film eka thama nane
saluka
baiscopedownloads ekata thama damme nedda
Tharindu_Rukshan_Perera
දාලා තියෙන්නේ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxxxxx
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxxxxxxxx
gayan215
bohoma sthuthi saho...
Kalpa Pabasara
ස්තුතියි සබ් එකට.බලාගෙන හිටියේ දානකන්.විජේ ඇන්තනීගේ අන්නාදුරෙයි එකටත් සබ් එක දෙන්න.ජය ජය
sublove
bohoma sthuthi sub ekata.
dhammikadk
Tnx my friends ✋
Janith
sub ekata sthuthi machan digatama karagena yamu jaya wewaa !!!
Kulanjana Maduranga
niayamai…aniwa bamak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ara N Madhu
Thanks alot
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිදු සහෝ.
ජයෙන් ජය.Gandhaka Indrajith
Thanks for the subtitle
Nimesh sasanka
Thanx saho sub ekta..enakal blan hitiye
Kanchaka
Thanks bro
Kaveeshanethmal
Thank you sahoo...
jstar
T R saho supiri.sthuthi sub ekata jayawewaa..
spd
බොහොම ස්තුතියි සහෝ.
පුලුවන්නම් මලයාලම් ෆිලුමකට සබක් දෙන්නකෝ.
මොකක්හරි කමක් නෑkelumchathuranga
THANKS
Madushanka
thanks sahoo
baiscope2017
Bohoma Sthuthiy
supiri filumak thanks sube ekata (Annadurai 2017) tamil film ekatath sube dennako eka supiri filumak digatama sube karannna jayawewa^^^^^^^^^
තරිඳු රසාංග
බොහොම ස්තුතියි රුක්ෂාන් අයියේ උපසිරැසිය වෙනුවෙන්.අලුතෙන් ටයිම් ලයින් ගහලා ලොකු කට්ටක් කාලා මේක පුළුවන් ඉක්මනට ගෙනාපු එකට වගේම මේක මම කලින් භාරගෙන තිබුනත් මගේ ඉල්ලීම අහක නොදා ෆිලුමේ සබ කරන්න භාරගත්තට ත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.අනිවාර්යෙන්ම ඉඩක් ලැබුණු ගමන් බලන මුල්ම ෆිලුමක් තමයි මේක.ජයවේවා!
ඩොක් අයියා
හලෝ “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” මල්ලියෝ ඔන්න මම ඔයාගේ උපරැසිය බාගත්තා
බොහොම ස්තුති එහෙනම් තවත් එකක් කරමුN_R
Thanks....
Dayalrw
Thanks
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි තරිඳු අයියේ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!tharaka madushanka herath
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.ජයෙන් ජය...!
sampath n perera
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
Nishshanka Ruwan
ස්තූතියි :)
thilz
Thank you 4 the sub
k.sumithfdo
ස්තුතියි ගොඩාක්......
stepen_amel
thnx....
Rasheen Mansil
Thank You
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith Sachintha
mekata wisheshama sthuthiyak karanna ona me film eka enakan hari amaruwen hitiye
himaruwan
සබට තුති..!
මේ සිංහල සබට ගැලපෙන Video ලින්ක් එක දෙන්නකෝ සහෝ....700mb ගැලපෙන්නෙ නෑනෙ .....gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
M.D.P.Fernando
Thanks ***
shehansi
link ekak danna puluwanda download karanna mea movie eka please !!!
SanjulaJeter
thanks
avishka360
sub ekta thanks
wcr
Thank You!
සාරංග ජේ. ලියනගම
Thanks
Chathura Madhusankha
Watching this movie after get custody Aflatoxin contain coconut oil.
යුරාන් ධනුක (දනුවා)
Thank you Tharindu Aiya !
nadith
How to download, if someone know #tag or download link torrent please share
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks