ඔන්න ඉතින් මාත් මගේ දෙවැනි උපසිරසියත් එක්ක ආයෙමත් බයිස්කෝප් එකට ගොඩ වැදුණා. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ගියපාර නිර්මාණය ඒ කියන්නෙ A Nightmare On Elm Street එක සම්බන්ධයෙන් අදහස් දක්වපු හැමදෙනාටම. එයාලගේ කමෙන්ට් වලින් මම ගොඩක් දිරිමත් වුණා. ඒ වගේම මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු විකියා අයියටත් මම ස්…

ඔන්න ඉතින් මාත් මගේ දෙවැනි උපසිරසියත් එක්ක ආයෙමත් බයිස්කෝප් එකට ගොඩ වැදුණා. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ගියපාර නිර්මාණය ඒ කියන්නෙ A Nightmare On Elm Street එක සම්බන්ධයෙන් අදහස් දක්වපු හැමදෙනාටම. එයාලගේ කමෙන්ට් වලින් මම ගොඩක් දිරිමත් වුණා. ඒ වගේම මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු විකියා අයියටත් මම ස්තූතිවන්ත වෙනවා.
මේ පාර මම ගෙනාවේ chineese චිත්‍රපටයක්.මං මේ වෙනකම් බලලා තියන හොඳම ෆිල්ම් එකක් කියලා මම බය නැතුව කියනවා. පොඩි වෙනසක්.ටිකක් විතර පරණයි.(පරණයි කිව්වට එච්චරම පරණ නෑ). ඒ වුණාට මට නම් ඒක් වෙනසක් දැනුනෙම නෑ. චිත්‍රපටය ගැන කිව්වොත් ප්‍රධාන චරිතයට ඒ කියන්නේ Detective Dee විදිහට රංගනයෙන් දායක වෙන්නේ andy lau (blind detective, shaolin) මෙයානම් සුපිරිම පොරක්. ඊට අමතරව carina lau, li bingbing, tony leung ka fai, deng chao වැනි රංගන ශිල්පීන් තම දායකත්වය උපරිමයෙන්ම ලබා දීලා තියනවා. ඒ බව ඔයාලටත් බලද්දි තේරෙයි. tsui hark විසින් අධ්‍යක්ෂණය කරලා තියන මේ සලරුව imdb මීටරය 6.6 දක්වා කරකැවීමට සමත් වෙලා තියනවා.
එහෙනම් ඉතින් මේකේ කතාව පැත්තට හැරෙමුකෝ. දක්ෂ රහස් පරීක්ෂකයෙක් ඉන්නවා.ඔහුගේ නම ‘ඩී’. මිනිහා ඉන්නෙ හිරේ. පොඩි හුටපටයක් හිදා තමා ඒ. මෙම රාජ්‍යයේ රැජින වීමට ඉන්න කුමරියට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු වෙනවා. ඒක තමා අභිරහස් ගිනි දැල්ලක් විසින් ප්‍රධාන නිලධාරීන් කීප දෙනෙක් මරණයට පත් වීම. පරීක්ෂක ඩී ව කැඳවන්නේ මේ අභිරහස විසඳන්න. කවුද මේ ගිනිදැල්ල ඇති කළේ? කුමක් අරමුණු කරගෙනද? කොහොමද අභිරහස් ගිනිදළු ඇතිවන්නේ? ඩී මේ අභිරහස විසඳයිද? මෙ ප්‍රශ්න වලට පිළිතුරුත් ඔයාලටම හොයා ගන්න ඉතුරු කරනවාඇත්තටම මේක පටන් ගැන්මේ ඉඳලා අවසානය එනකල්ම ඉතාම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.මිනිත්තු 120ක් පුරාවටම ත්‍රාසය,කුතුහලය එක්ක ඔයාලට ඉන්න පුළුවන් වෙයි. කොමඩිත් නැත්තෙම නෑ.
මමත් මේ ක්ෂෙත්‍රයට තාම ආධුනිකයි. ඉතින් වැරදි අඩුපාඩු එහෙම ඇති. කරුණාකරලා එහෙම දෙයක් දැක්කොත් අනිවාර්යයෙන් මට කියන්න. මොකද වැරදි හදා ගන්න එකනේ හොද. එහෙනම් යාළුවනේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් මම එන්නම්..හැමෝටම ජය වේවා!
96D68870B90EF71ABEFAF3201D6B21E3BC2121EC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,774 downloadsDownload Detective.Dee_.A.2010.baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/ravidunipun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු නිලුපුල්
Subtitles
45 comments
බුද්ධිල යසස්
dinu
2 wani coment eka.2wani saubata thanx machan
ishan
ela ela digatama dennako sub
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)widuranga
niyamai
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
jack
නියමයි සහෝ.
දිගටම සබ් දෙන්න සහෝ. ජය වේවා.නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..danushka
thanks machan ,,,jaya wewa!!!
rohan
ela saho. but this is a korean movie.
sarath
thanks nipun
“චූටී මල්ලි”
එල
හොද 1ක් වගෙ
සබට තුති
ඔබට ජය........Tharindu perera
Fatta machann...mekath bagannava ehenamm...thanks machan sub ekatahh...puluvannam 24 tv series ekata sub dennakoo...
vee
maxxa thawath awata subs demu ne
Chamil
me video aka play wenawa ath display anne nane
thnx aaaනලින්
ස්තුතියි රවිදු සහෝ
ජය වේවා!Tharindu
Niyamai saho....
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
nuwan
elama thamai machan...
thank you wewa................!Kasun.D
patta film ekak saho.. thanx for the subs. aaye balanna oone..
pawan
Niyamai ravindu malli.digatama sub danne labewaa :D
Dhanushka
Thankssssssssssss
dinidu madushanka
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
sameera
http://1337x.org/torrent/709008/Young-Detective-Dee-Rise-of… meketh sub eka denawada
Ravindu Nipun
comment karapu hamotama godak sthuthiyi... "Knights Of Badassdom" movie ekath ekka ayeth hamuwemu!!!!
Aditha Praween
එළ මචන්!
දෙවෙනි එකත් දුන්න එහෙනම්
කතාව නම් මරු වගේ
සුභ පැතුම් !!ajith
Youong Detective Dee makth sub akka danna yaluwa.oya depu maktha supirima thama
ajith
Young Detective Dee makath sub danna
depu akath supirima thama full thanks yaluRavindu Nipun
ayye eekata wena kenek sub karanawa.lagadima oyalata hamba weyi.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
nilanka dileepani
meke dewani eka thamay man kalin baluwe. niyamay. eeka nisa mekath dounload kara. thanks
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍nidi
thanks Ravindu, tawa honda filmswalata subs denna .jaya wewa!
ThusharaIndunilRathnayaka
Sub Ekata Thanks...!
Ishan Madusha
බොහොම ස්තූතියි
Eranda Malith 2.0
බොහොම ස්තූතියි
TharakaWAS
Subata Stutui...!
Jaya wewa...!!!nuwanlankapriya
sub ekata tankzz..
aga idala mulata balanne (2018,2013,2010)HashWarrior
tnx bro
MAALnath
Thanks ...............good luck ........... ...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Rukshan37
Ela
Anonymous
Thnk you keep it up
Anonymous
Thnk youu
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළවෙනි කමෙන්ට් එක ! :) ජය වේවා සහෝ