Watch Trailer

Days of Heaven (1978) | සොඳුරු අතීතය. [සිංහල උපසිරසි සමඟ]

වැලන්ටයින් දිනය නිමිත්තෙන් මම ඔයාලාට ආදර කතාවක් දෙන්න හිතුවා. ඇත්තටම වෙනත් ආදර කථාවලට වඩා වැඩි යමක් මේ කථාවේ ගැබ් වෙලා තියෙනවා. අපි එදිනෙදා දකින ආදරයට වෙනස් අර්ථකථනයක් ලබා දෙන්න මෙම චිත්‍රපටයේ නිර්මාණකරුවා බොහෝ සෙයින් වෑයම් කොට තිබෙනවා. IMDB දර්ශකයේ 8.0 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටය 1979 ඔස්කාර්…

Days of Heaven

වැලන්ටයින් දිනය නිමිත්තෙන් මම ඔයාලාට ආදර කතාවක් දෙන්න හිතුවා. ඇත්තටම වෙනත් ආදර කථාවලට වඩා වැඩි යමක් මේ කථාවේ ගැබ් වෙලා තියෙනවා. අපි එදිනෙදා දකින ආදරයට වෙනස් අර්ථකථනයක් ලබා දෙන්න මෙම චිත්‍රපටයේ නිර්මාණකරුවා බොහෝ සෙයින් වෑයම් කොට තිබෙනවා. IMDB දර්ශකයේ 8.0 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටය 1979 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන්ද පිදුම් ලබන්නට වාසනාව හිමිකරගන්නේ මේ හේතුව නිසායි. 20 වන සියවස මුල් භාගයේ ඇමෙරිකානු සමාජයේ තත්ත්වය මෙමෙ සලරුවෙන් හොදින් ගෙන හැර පානවා. සම්මානනීය නළු Richard Gere මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර brooke Adams, Sam Shepard, Linda Manz මෙහි සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙනවා.

Bill කියන්නේ චිකාගෝ නුවර කම්හලක සේවය කරන කම්කරුවෙක්. මොහුට සුලු දේටත් හුගක් තරහ යනවා. bill ජීවත් වෙන්නේ ඔහුගේ කුඩා සහෝදරිය Linda හා ඔහුගේ පෙම්වතිය Abbyත් එක්කයි. Bill තමන් සේවය කරන කම්හලේ අයිතිකරු එක්ක වාදකට පැටලිලා අයිතිකරුට පහරදීමෙන් පස්සෙ චිකාගෝව අතහැර තම කුඩා සහෝදරිය හා පෙම්වතිය එක්ක පැනලා යනවා. එහෙම ගිහින් ඈත පළාතක ගොවිපළක සේවය කරනවා. ඔවුන් එහි සිටින පිරිසට අගවන්නේ ඒගොල්ලෝ සහෝදර සහෝදරියන් කියලා. ඒ අතරේ මේ ගොවිපළ අයිතිකරුට බිල්ගේ පෙම්වතියට හිත යනවා. ඒත් එම අයිතිකාර ගොවියා යම් කිසි නිදන්ගත රෝගයකින් පෙළෙනවා. ඔහුට ජීවත් වීමට ඇත්තේ ඉතා කෙටි කාලයක් බව මොහු වටහාගන්නවා. මේ හේතුවෙන් බිල් තම පෙම්වතියව ගොවියට විවාහ කරගන්න ඉඩ දෙනවා ගොවියා මළ පසු ඔහුගේ සියලු වස්තුව ඔවුන්ට හිමිවන නිසා. ඒත් නොසිතූ විදිහට ගොවියා ජීවත් වෙනවා ඔහුගේ කාලය පන්නලා.

අන්තිමට මේකට බිල් මොනවා කරාවිද? තම පෙම්වතිය ඔහුට අහිමි වේවිද? බිල් කුමක් හෝ වැරදි දෙයක් කරාවිද? ගොවියාගේ වස්තුව ඔහුට හිමිවේවිද? ගොවියා ඔවුන්ගේ සත්‍ය සම්බන්ධතාව හෙළිකරගනීවිද? අනිවා බලන්න. ඔබට ජය!

Days of Heaven (1978) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

f3a53b2bcfc0418f6fd1abe8b8072f591c9a7ed2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

829 downloadsDownload Days.Of_.Heaven.1978.baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

829 downloadsDownload Subtitles22 KB

24 comments

  1. Nisal lakshan

    onna mama eka ela

  2. Siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  3. Samee

    Thanks for your sub. Ela ..

  4. චතුර මදුසංක

    ඒත මම හිතුවා අද වගේ දවසකට මොකද තාම එකක් නැත්තේ කියලා.
    එල එල කොල්ලෝ
    :)

  5. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  6. Tharindu perera

    Elazzzz......meka namm balanavaa anivaaa....

  7. Chami.S

    Thanks...

  8. Sanjaya

    Patta Film akak Wage... Aniva Balanawa Saho.... Thanzz ada dawase Me wage sub akak Dunnata

  9. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  10. “චූටී මල්ලි”

    එල
    අද දවසට කියාපු භාන්ඩේ
    සබට තුති
    ඔබට ජය........

  11. නලින්

    ස්තුතියි සදුන් සහෝ

    ජය වේවා

  12. හර්ෂ ලහිරු

    ඔස්කාර් ගැහැව්වානම් ආයෙ අහන්න දෙයක් නෑනේ :D
    සුපිරියටම ඇති ස්තුතියි සහො :P ජය

  13. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. පරණ වුණත් රජ බඩුවක්. ජය෴෴ :P :P

  14. වරුණ රංගජිත්

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..

  15. sarath

    thanks sandun

  16. Chami

    thnaks..

  17. nalaka

    thank u bro..

  18. Nandana

    Thank You Sandun.

  19. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  20. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  21. wayantha

    ela kiri sahooo thnx sub ekata

  22. Dulanga

    thanks

  23. Nandana

    Thank U Sandun.

  24. mithun

    බලන්න,අසම,විදියෙ චිත්‍රපටයක් ස්තුතියි මට මෙක දැනුයි ලැබුණේ great ස්ටොරි එකක් වගෙ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.