Watch Trailer

Detective K: Secret of the Bloodsucking Demon (2018) Sinhala Subtitles | පිසාච දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් සුපිරි.. වෙනස් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.මේකෙ පලවෙනි දෙවැනි චිත්‍රපටි බලපු අය නම් දන්නව ඇති මේක මොන වගේ චිත්රපටියක්ද කියලා.ඒ චිත්‍රපටි දෙක තමයි Detective K.Secret of Virtuous Widow 2011 සහ Detective K.Secret of the Lost Island 201…

ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් සුපිරි.. වෙනස් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.මේකෙ පලවෙනි දෙවැනි චිත්‍රපටි බලපු අය නම් දන්නව ඇති මේක මොන වගේ චිත්රපටියක්ද කියලා.ඒ චිත්‍රපටි දෙක තමයි Detective K.Secret of Virtuous Widow 2011 සහ Detective K.Secret of the Lost Island 2015.ඉතින් මේ දෙක බැලුවෙ නැති වුනාට කමක් නැහැ මේ අළුත් චිත්‍රපටිය බලන්න.හොඳයි ඉතින් නොබලපු කෙනෙක් ඉන්නවනම්. මේ තමයි ජොසොන් වල එහෙම නැතිනම් කොරියාවේ පළමු සහ හොඳම රහස් පරීක්ෂකයා.ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවනම්. මේක 2018 පෙබරවාරි තමයි තිරගත වුණේ.crime සහ comedy ගණයට අයත් මේ චිත්‍රපටියට IMDb 5.8 ක අගයක් හිමි වෙලා තියෙනවා.. කලින් චිත්‍රපටි දෙකේ වගේම මේකෙ රහස් පරීක්ෂක සහ ගෝලයට ඉන්නෙත් Kim Myung-min[රහස් පරීක්ශක කිම් මින්] සහ Oh Dal-su[සො-පිල්] යන ය.

හොඳයි ඉතින් මේ වතාවෙ මේ අයට ලැබෙන පරීක්ෂණය තමයි ගන්හ්වා දූපතේ සිද්දවෙන අමුතු මරණ වගයක් ගැන විමර්ශනය කිරීම.නොපෙනෙන ගින්නක් ඇවිත් මිනිස්සු කීප දෙනෙක්ම මැරිල තියෙනවා.සමහරු කියන්නෙ අවු.30 කට කලින් වුණු ගින්නකින් මැරුණු අය ඒ පලිය ගන්න ඇවිත් අදාල අයව මරනවයි කියලා.ඒ වගේම තමයි මේ අතරතුරදීම මේ කාලෙදි පුර හඳ මංගල්‍යය කියලා උත්සවේකුත් මේ ගන්හවා වල පවත්වන්න ලෑස්ති කරනවා.මේකට රජතුමා සහභාගි වෙන නිසා කිසි කෙනෙක් මේ මරණ ගැන පැතිරෙන්න ඉඩ තියන්නෙ නැහැ.මේ නිසාම තමයි කිම් මින් පරික්ෂකතුමන් මෙය විමර්ශනය කරන්නෙ. මේ අතරතුරදිම කිසිම දෙයක් මතක නැති මොකුත්ම නොදන්න ගෑණු කෙනෙක් මේ පරීක්ෂණ වලට ගෑවෙනවා.. මේ ගෑණු කෙනාට තියෙන්නෙ අසාමාන්‍ය ශක්තියක් සහ ලස්සන නිසා පරීක්ෂකතුමා මෙයාවත් කණ්ඩායමට එකතු කරගන්නවා.මේ අය දැනගන්නවා මේ මරණ කරන්නෙ ලේ උරා බොන පිසාචයෙක් බව.ඒ වගේම තමයි මේ කෙල්ලත් ඒ වගේම පිසාචයෙක් ඒත් තවමත් ලේ බීල නෑ.ඒ නිසා තමයි මෙයාට කිසිම දෙයක් මතක නැත්තෙ.ඉතින් මේ මිනී මරණ පිසාචයා කවුද මේ කෙල්ල කවුද, අවසානය කුමක් වේවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න වෙනවා. කතාව මම කියන්නෙ නැත්තෙ රසයට බාධාවක් වෙන නිසා.

එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන එනකම්.. අදට ගිහින් එන්නම්.

බුදුසරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,177 downloadsDownload Detective-K-Secret-of-the-Bloodsucking-Demon-2018.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

6,177 downloadsDownload Subtitles42 KB

35 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. THE NEW FOLDER

    thanks bro.........

  3. geeganagamage

    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekataaa.......

  6. Silva

    Niyamai bro.. tnx

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  9. raviz

    Thank you............!

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. gayanH

    supiri mallo

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමල් සහෝ.
    ජයෙන් ජය.

  15. ranga11112

    Thanks Saho…sub akata Bohoma Pin….
    theruwan saranay

  16. Udara Damith Dissanayaka

    kalin eka wagema supiriyatama athi ne

    පලවෙනි එක ඉවර වුන තැනෙ ඉදල ඇත්තේ මේක නේද

  17. Kasun Ravi Janaka

    Thanks bro....

  18. Navindu Gunawardana

    480p එකට සබ් සෙට් වෙන් නැනේ.ටයිම් ලයින් එක පට්ට වෙනස්,සබ් දාන් බලන්න බැ..

  19. Nawo

    Thanx for sub

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. White Snake

    patta thanks yaalu

  22. pradeep darshana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ජයවේවා

  23. Hiruni Himasha

    tnqqqqqqqqqqq ayya sub aka gtta. dn flm aka gnnooni

  24. purna

    Thank you for your valuable time effort

  25. Bandaramudiyansi

    බොහොම ස්තුතියි මල්ලි.... ඔයා මෙකට කලිම් සබ් ගෙනාපු එක නම් කියන්න වචන නැ එක නම් මරු මුවි එක.... එවගෙ එව තිබුනොත් දෙන්නකො...

  26. kolitha

    Ela thanx bro

  27. SanjulaJeter

    thanks

  28. chamal kalum

    හැමෝටම ස්තුතියි..

  29. superlahiru5678

    Tanx sub ekata bro

  30. AsithaDilruwan

    ela ela saho thanks

  31. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  32. Yashi95

    sub match wenne na

  33. Upul

    Supiri..

  34. sasanka

    thanks for the sub

  35. Ravindra

    Thanks