Watch Trailer

Re:Born (2016) Sinhala Subtitles | පුනර්ජීවය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාලුවනේ. මේක මගේ පලවෙනි උපසිරුසිය. මම ඔයාලට අරන් ආවේ සුපිරිම ජපන් මාෂල් ආට් බයිස්කෝප් එකක්. සටන් ජවනිකා වලට කැමති අයට නං මේක නියමයි. පැය 1යි විනාඩි 55 ක් වන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.0 වගේ ඉහල අගයක්ල බාගෙන තියෙනවා. Rotten Tomatoes වල 40% වගේ අගයක් ලබාගෙන තියෙනවා. මේකේ ප්රධාන චරිතය හෙවත් ටෝ…

කොහොමද යාලුවනේ. මේක මගේ පලවෙනි උපසිරුසිය. මම ඔයාලට අරන් ආවේ සුපිරිම ජපන් මාෂල් ආට් බයිස්කෝප් එකක්.  සටන් ජවනිකා වලට කැමති අයට නං මේක නියමයි. පැය 1යි විනාඩි 55 ක් වන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.0 වගේ ඉහල අගයක්ල බාගෙන තියෙනවා. Rotten Tomatoes වල 40% වගේ අගයක් ලබාගෙන තියෙනවා. මේකේ ප්රධාන චරිතය හෙවත් ටෝශිරෝ ලෙස Tak Sakaguchi රගදක්වනවා. තව Yura Kondo සචි ලෙසටත්, Takumi Saitoh කෙන්ජි ලෙසටත් Orson Mochizuki මැක්ස් ලෙසටත් Yoshitaka Inagawa ඇබිස් වෝකර් ලෙසටත් makoto sakaguchi කැස්පර් ලෙසටත් රගදක්වනවා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yûji Shimomura කියන අධ්‍යක්ෂකවරයා.

මේකේ කතාව ගැන කියනවනං, ටෝශිරෝ කියන්නේ කාලයක් සොල්දාදුවෙක් වෙලා හිටිය කෙනෙක්. දැන් ඔහු කුඩා වෙළදසලක් කරගෙන සචී නමැති දැරිය සමඟ නිහඬව ජීවත් වෙනවා. ටොෂීරෝ සැගවී පහරදීමෙ දක්ෂයෙක් නිසා ඔහුට ලැබුණු අන්වර්ථ නාමය ”නොපෙනෙන මිනීමරුවා” හෙවත් “ගෝස්ට්” වේ. ටෝශිරෝ සාමකාමිව ජිවත් වෙන්න හැදුවට එහෙම කරන්න වෙන් නැ. එයා රැක ගන්න දේ වෙනුවෙන් එයාට අයෙත් සටන් කරන්න සිද්ද වෙනවා. අයෙත් තමන් තුල ඉන්න පරණ මෘගව ඇහැරවන්න සිද්ද වෙනවා. ටෝශිරෝව මරන්න යවන පුදගලයත් එයා වගේම දක්ෂ කෙනෙක්. ඔක්කොම කිව්වොත් බලන්න එපා වෙනවා නේ. ඉතින් මෙයා ට මේ අයගෙන් බේරෙන්න පුළුං වෙයිද? ටෝශිරෝ රැකගන්නේ මොකක්ද? ඔහුට පහරදෙන්න එන පිරිස කව්ද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

පලවෙනි උපසිරුසිය නිසා වැරදි ඇති. වැරදි ඇතොත් සමාවෙන්න.  එහෙනං තවත් උපසිරුසියකින් හම්බෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

12,166 downloadsDownload ReBorn-2016.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශන දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රියදර්ශන දර්ශන

Subtitles

12,166 downloadsDownload Subtitles22 KB

52 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පළමු උපසිරැසියට සුබපැතුම්
    High & Low: The Movie (2016),High & Low: The Movie 2 - End of SKY (2017)
    පුලුවන්නම් ඉදිරියෙදි සබ් දෙන්න.ජය වේවා!

    1. mdarshana1997

      ස්තූතියි හෝ

  2. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….

    1. mdarshana1997

      තැන්ක්ස් සහො

  3. wathilak

    ක්‍රියාදාම ඒවට එතරම් ප්‍රියතාවයක් දැන් නැතත් මේක බලනවා.දිගටම කරගෙන යන්න.ස්තුතියි උප සිරසියට

    1. mdarshana1997

      බොහොම ස්තූතියි!!!

  4. kdrangana

    good luck yaluwa....

    1. mdarshana1997

      තෑක්ස් සහෝ!!

  5. Prabodha Madhusankha Hettiarachchi

    Supiri broo patta movie ekaneee thank sub ekata...

  6. Asitha Jayasinghe

    නියමයි සහෝ. වැරදි හදාගෙන දිගටම සබ් දෙමු. ජය වේවා!

  7. losaka

    patta godak kal giya sub aka danna thank u bro jaya wava !!!!!

  8. Nirmal_disa

    Meke torrent link eka nane kohomada Hoya ganne. Man me film eka godak Kal idan hoyanawa download karanna eth thanks Hoya ganna bari una kawru Hari meke download link eka dennako Loku udawwak

    1. mdarshana1997

      Yts eke balanna

  9. nisum

    pala weni sub ekata jaya..
    mt me movie eka balanna thiyena hadissiyata mm sub nethuwama beluwa, eth mm aye balanawa aye aye balanna hithena movie eka me. kohoma unath
    podi illimak thiyenawa ilaga sub eka me wagema supiri movie ekakata sub aran enna .
    ayeth suba pethuma bro......

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  11. Mokshan

    Good luck brother plaweni sub ekata ..dala thiyena wistharaya hindama aniwarayen movie eka download karala balanawa

  12. Nimesh sasanka

    onna ehnm download kra...thanx sub ekta bro

  13. kolitha

    Ela thanks...

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. Suranjan

    Thanks machan.......jayawewa......!

  16. තරිඳු පෙරේරා

    Arigatho Gozaimasu Bro tawa Japanese movie eka kata sub denna :)

  17. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. jstar

    nice brother thanks a lot

  20. malith

    Ela ela

  21. pradeep darshana

    උපසිරැසියට බොහෝම ස්තුතියි supiri

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රියදර්ශන සහෝ.
    ජයෙන් ජය.

    1. mdarshana1997

      Thanx

  23. ranga11112

    Thanks Saho...sub akata Bohoma Pin....
    theruwan saranay

  24. Bobby

    Thank you very much friend.

  25. ranga1984

    Thanks bro ...

  26. DhanushkaAASL

    THANKS

  27. mission

    thanq mcb sub akata

  28. shenal

    thank u

  29. Thiran Madumal

    Mcn file not found kiyla watenwane..

  30. Thiran Madumal

    බොහොම ස්තුතියි මචං ගොඩ දවසක් බලා හිටියේ මෙක ඩවුන්ලොඩි කරගෙන..සබ කවුරැ හරි දෙනකමි..දිගටම සබි කරමු..

  31. LimeGreenSoda

    ThanksBro

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. superlahiru5678

    sub ekata tanx bro

  35. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  36. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  37. SandunD2k18

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  38. AsithaDilruwan

    ela ela saho thanks

  39. Nishshanka Ruwan

    ස්තුතියි :)

  40. dusmantha

    Thank

  41. herath10

    Tanks brother sub akata obta jayawewa

  42. Supun Srimal

    Thanks ❤️❤️❤️❤️

  43. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  44. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  45. Dewadithya

    Thanks for Sub!

  46. Rukshan37

    Ela