Watch Trailer

Detour (2016) with Sinhala Subtitles | පාර දිගේ සතුට සොයා…[සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි! මන් හිතන්නෙ ඔයාලට මාව මතක ඇති. මේ මගේ තුන්වෙනි නිර්මාණය.බයිස්කෝප් එක වෙනුවෙන් වැඩ කරන්න ලැබුන එක මට ලොකු සතුටක්.මේ දවස්වල ටිකක් කාර්ය්‍ය බහුලයි.මේ ෆිල්ම් එක බාරගෙන දැන් සතියක් වෙනවා.පරක්කු උනේ ඒකයි. මේ ෆිල්ම් එක දැනට Imdb රේටින්ග්ස් වල 6.3 ක අගයක් ලබා ගත්තු thriller ගන…

Detour (2016)ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි!

මන් හිතන්නෙ ඔයාලට මාව මතක ඇති. මේ මගේ තුන්වෙනි නිර්මාණය.බයිස්කෝප් එක වෙනුවෙන් වැඩ කරන්න ලැබුන එක මට ලොකු සතුටක්.මේ දවස්වල ටිකක් කාර්ය්‍ය බහුලයි.මේ ෆිල්ම් එක බාරගෙන දැන් සතියක් වෙනවා.පරක්කු උනේ ඒකයි.

මේ ෆිල්ම් එක දැනට Imdb රේටින්ග්ස් වල 6.3 ක අගයක් ලබා ගත්තු thriller ගනයට අයත් ෆිල්ම් එකක්. 2016 නිෂ්පාදනය කරාට මේක රිලීස් කරල නම් තියෙන්නෙ 2017 ජනවාරි 20.ක්‍රිස්ටොෆර් ස්මිත් අධ්‍යක්ෂනය කරල තියෙන මෙහි ප්‍රධාන නලුවා ටයි ෂෙරිඩාන්.මේක නම් ගොඩාක් ලස්සන කතාවක් පදනම් කරගෙන ගහල තියෙන ෆිල්ම් එකක්.

කථාව ගැන කිව්වොත් නම් මෙහෙමයි. හාපර් ජේම්ස් කියන්නෙ නීතිය ගැන හදාරන තරුණයෙක්.එයාගෙ අම්ම කෝමා එකක ඉන්නෙ.අම්මගේ දෙවෙනි සැමියා එක්ක මෙයා  නිතරම ඉන්නෙ තරහින්.හේතුව ෆිල්ම් එක බැලුවම තේරේවි.ඉතින් දවසක් අඩියක් ගහන්න බාර් එකට ගියාම මෙයාට හම්බෙනවා ජොනී කියන කෙනා.මිනිහා නම් ලෝකෙ කාපු එකෙක්.ඊට පස්සෙ හාපර් ගේ ජීවිතේ වෙනස් වෙන හැටි තමයි කථාවෙන් පෙන්නන්නෙ.ඉතුරු ටික බලලම ඉන්නකෝ.මතක ඇතුව කියන්න ඕන මේකෙ සමහර දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසු ඒවා.ඒක නිසා බලද්දි පොඩ්ඩක් ප්‍රවේසමෙන්. පරිවර්තනය කරද්දිත් අසභ්‍ය වචන ගොඩක් තිබුනා.ඒවයෙ සැර බාල කරල තමයි දැම්මේ.සමහර ඒවයෙ නම් නියම අදහස එන්න ඕන නිසා ඒවම දැම්මා.

එහෙනම් මන් යනවා.ආපහු හොඳ එකක් අරන් එන්නම්.ඔයාල හැමෝටම ජයවේවා නෝනාවරුනි මහත්වරුනි.

SA

Detour (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Detour.2016.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,688 downloadsDownload Detour-2016.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DamindaGamage-e1484902649794.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

1,688 downloadsDownload Subtitles43 KB

17 comments

  1. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  2. buddi

    Thanks Machan........

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. අසිත

    elama saho thanks

  5. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Chalana Rukshan

    thnx bro...

  7. RamesH

    Hey..thnks bro..

  8. Dulanga

    Thanks

  9. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Dulitha_Chiran

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla

  11. Daminda Gamage

    බොහොම ස්තුතියි මහත්වරුනේ කමෙන්ට්ස් වලට.ඉක්මනටම තව එකක් ගේන්නම්.

  12. R.S. Samantha

    thank u macho...
    fatta ela ela
    jaya wewa....!!!

  13. sanjaya

    thanx bro

  14. nimal dissanayake

    තරුණකම, තාරුණ්‍යයේ ජවය, කඩිමුඩිය, කුලප්පුව සේරම
    පිරී-ඉතිරෙන ෆිල්ම් එකක්!
    එකටම ඔබින සබ්ස්!
    ඔයා සබ්ස් දුන් The Thinning, Awol, 6 Below- Miracle of the Mountain
    චිත්‍රපටත් නියමයි.
    ගොඩක් ස්තුතියි දමින්ද!
    තව හොඳ-විවිධ තේමා සහිත ෆිල්ම්ස් ගොඩකට
    සබ්ස් දෙන්නට ඔබට වරම් ලැබේවා (අපි වෙනුවෙන්)
    හොඳේ!

  15. srgtd321

    Thanks Bro...

  16. Lakshansilva18

    thanks, primal fear 1996 ekata sub dennako

  17. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦