Watch Trailer

Dev (2019) Sinhala Subtitles | වික්‍රමිකයාගේ ආදර වික්‍රමය [සිංහල උපසිරැසි සමග]

එක රටක රජෙක් හිටියලු ඒ රජාගෙ නම දේව්. රජතුමා වික්‍රමයන් වලට හරි කැමතියි. රජතුමා සල්ලි වියදම් කරන්න කැමතියි. පොඩ්ඩක් හම්බ කරල ලෝකෙ වටේ කරක් ගහන්න රජතුමා කැමතියි. එක රටක රැජිනක් හිටිය ඒ රැජිනගෙ නම මේග්නා. රැජින සල්ලි හම්බ කරන්න ගොඩක් කැමතියි. මම අද ඔයාලට පොඩි කතාවක් කියන්න යන්නෙ. මගේ ජීවිතේට හම්බවෙන්…

එක රටක රජෙක් හිටියලු
ඒ රජාගෙ නම දේව්.
රජතුමා වික්‍රමයන් වලට හරි කැමතියි.
රජතුමා සල්ලි වියදම් කරන්න කැමතියි.
පොඩ්ඩක් හම්බ කරල ලෝකෙ වටේ
කරක් ගහන්න රජතුමා කැමතියි.

එක රටක රැජිනක් හිටිය
ඒ රැජිනගෙ නම මේග්නා.
රැජින සල්ලි හම්බ කරන්න
ගොඩක් කැමතියි.

මම අද ඔයාලට පොඩි
කතාවක් කියන්න යන්නෙ.
මගේ ජීවිතේට හම්බවෙන්න හොද නැහැ කියල
හිතාගෙන හිටිය කෙනෙක් ගැන තමයි මේ කතාව.
එයාගෙ නම…දේව් රාමලිංගම්!
මට එයාව මුන ගැහුනු විදිහ ටිකක් අමුතුයි.
එයා ටිකක් වෙනස් කෙනෙක්,
ස්කෝලෙට යන පලවෙනි දවසෙ බොහෝ
දෙනෙක් අඬ අඬානෙ යන්නෙ,
ඒත් මෙයා හිනා වෙවී ඇවිල්ල…මගෙ කඳුලි පිහදැම්ම.

දේව් වික්‍රමයන් වලට ආස කරන, ජිවිතේ කිසිම දෙයක් බරපතල විදිහට නොහිතන, ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන, මැරෙන්න වුනත් ලෑස්ති යාලුවො දෙන්නෙක් ඉන්න, එයාට සමීප හොද පවුලක් ඉන්න කොල්ලෙක්. මේග්නා තමන් පොඩි කාලෙම එයාගෙ තාත්ත එයාව සහ අම්මව දාල ගිය නිසා පිරිමින්ව දකින්නවත් අකමැති ජීවිතේ ව්‍යාපාර වෙනුවෙන් කැපකරන, සල්ලි හොයන එක ජීවිතේ කරගෙන ඉන්න කෙල්ලෙක්. එක කාසියක දෙපැත්තක් වගේ නේද? කවදාවත් ලං වෙන්න හිතන්නවත් බැරි චරිත දෙකක්. වික්‍රමය තමන්ගෙ ජීවිතේ කරගෙන ඉන්න දේව් ෆේස්බුක් එකෙන් මේග්නාව දැකල ආදරේ කියන වික්‍රමය ජයගන්න දරන උත්සහය තමයි මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ.

ගිය මාසෙ 14 වෙනිද (2019 පෙබරවාරි 14) නිකුත් වුනු Karthik Sivakumar රංඟනයෙන් දායක වෙන Action/ Adventure/ Romance කාණ්ඩයන්ට අයත් වන සුපිරි චිත්‍රපටයකට උපසිරැසි ඔබ හමුවෙ තියන්න තමයි මේ ලෑස්තිය. IMDb අගය 5.6ක් වශයෙන් සටහන් වෙලා තියෙද්දි සෙසු චරිත වලට සුරූපි නිළි Rakul Preet Singh වගේම Amrutha Srinivasan, Nikki Galrani, Ramya Krishnan, Prakash Raj වැනි රංගන ශිල්පීන් රන්ගනයෙන් දායක වෙලා තියෙනව. අධ්‍යක්ෂනය කරන්නෙ Rajath Ravishankar කියන අධ්‍යක්ෂකවරය. මුල ටික අසා ලිවිමක්. පලවෙනි පාරට දමිල අසා ලිවීමක් කරා. ඒකයි මෙච්චර ඉක්මනට මේක ඔයාලට ගේන්න පුලුවන් වුනේ. ඉතින් වික්‍රමයන් එක්ක අලුත්ම අත්දැකීමක් තියෙන වෙනස්ම විදිහටක ගලාගෙන යන, ලස්සන චිත්‍රපටයක්. Karthiගෙ චිත්‍රපටි බලන ඔයාල හැමෝම මේකත් මගහැරගන්නෙ නැතුව බලන්න කියන ඉල්ලීම කරමින් තවත් උපැසිරැසියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. සැමට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

37,107 downloadsDownload Dev-2019.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

37,107 downloadsDownload Subtitles77 KB

88 comments

  1. madushrmh

    great one thank you

  2. ඔෂද ධනංජය

    thanx saho... digatama karamu..jaya

  3. nandika priyanthi

    video eka nane download karanna

    1. චානක ඉඳුනිල්

      baiscopedownloads

  4. snak

    thanks sahooo jayawewa

  5. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Chanuka1997

  7. nisalasewana

    elama

  8. Thilina Chamara

    Thank you

  9. Rumesh dhanushka

    Thanks all friends.

  10. isuru srinath sjs

    සුපර් මචෝ.. කියන්න වචන නෑ.. සබ් එක ඉක්මනටම දුන්නට බොහොම ස්තුතියි මචන්...❤️

  11. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ........
    ජයවේවා .......

  12. darshana100

    thanks saho budusaranai

  13. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi brother sub ekataaaa. Jaya wewa. ..

  14. Kaveen

    tq bro

  15. subodha

    Thanks

  16. PaSindu MaDumal

    අම්බෝ චානක අයියා❤
    නියම වෙලාවට දුන්නා

  17. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  18. ridmal

    Thanks bro....

  19. winter

    thanks :)

  20. Sanjeewa2010

    Pattaaaaaaaaaaaa

  21. dumindu96

    2.0 sub danne kawwadda bro

  22. supershiwa

    elama

  23. gihan perera

    නියමයි මචෝ...මේක දෙනකන් හිටියේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  24. maikee

    තැන්ක්ස් සබ් එකට.

  25. Ayesh Prashan

    Thank You

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Amal_indika

    thank you machn..,
    ela...,

  28. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  29. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  30. Djharan

    ස්තුති සහො ජයෙන් ජය.....

  31. lahiru sadaruvan

    thank you so much brother

  32. Deshani

    thank you

  33. sampath n perera

    thanks

  34. C lakmal

    thank u ජය වේවා

  35. Lasantharathnasirirox

    ස්තුතියි චානක සහෝ.....ඉක්මනින් සබ් එක කරාට.....ජයවේවා !!!

  36. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  37. ngl

    ela

  38. BTC

    thanks..

  39. vas0303

    Thank you bro

  40. Ashan Pramuditha

    Thank you...

  41. rangika Kariyawasam

    ජය වේවා බෝම තුති

  42. Achinthasewwandi

    Karthikge film 1k dunnata thank you

  43. niroshan madee

    bohoma pin yaluwa

  44. Sampath_sanjeewa

    Elaaaa

  45. santhusha319

    thanks saho

  46. Kanchaka

    Thanks bro

  47. NuwanK

    Thank u bro..

  48. thilz

    thank you..

  49. thilan1994

    Denakan balan idapu film ekak bro thanx subata

  50. kelumchathuranga

    thanks

Load more comments