සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදාට වඩා ටිකක් ඉක්මනට අළුත් උපසිරැසියක් අරන් එන්න ලැබුණා. තියෙන කාලයෙන් ටිකක් මේකට වැඩිපුර යෙදෙව්වා. ඒ නිසා මගේ අටවෙනි උපසිරැසිය මේ විදිහට ඔයාලට ලැබෙන්න සලස්වනවා. මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. ඒ වගේම තෙලිගු චිත්‍රපටයක් සදහා මම කල පළමු උපසිරැසියයි. චිත්‍රපටය ටිකක් පර…

Devi Putrudu (2000)

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදාට වඩා ටිකක් ඉක්මනට අළුත් උපසිරැසියක් අරන් එන්න ලැබුණා. තියෙන කාලයෙන් ටිකක් මේකට වැඩිපුර යෙදෙව්වා. ඒ නිසා මගේ අටවෙනි උපසිරැසිය මේ විදිහට ඔයාලට ලැබෙන්න සලස්වනවා. මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. ඒ වගේම තෙලිගු චිත්‍රපටයක් සදහා මම කල පළමු උපසිරැසියයි. චිත්‍රපටය ටිකක් පරණයි ඒත් බොහෝ දෙනෙක්ට බලන්න ආස හිතෙන එකක් වෙයි කියලා මම හිතනවා. චිත්‍රපටයේ නම Devi Putrudu. 2001 වසරේ නිපදවූවක් වන මෙය වෙන්කටේෂ්, සෞන්දර්යයා, ඇන්ජලා සාවේරි, සුරේෂ් ආදී නළු නිළියන් රංගනය‍ට දායක වී තිබෙනවා. වෙන්කටේෂ් ද්විත්ව චරිතයක් රගපානවා. චිත්‍රපටයේ කථාව මේකයි.

ක්‍රිෂ්ණා කියන්නේ අනුන්ගේ දේවල් හොරකම් කරමින් ජීවත් වන කාත්කවුරුත් නැති අනාථයෙක්. නමුත් විශේෂයක් තියෙනවා. ඒ තමයි එයාට මොකක්හරි විපතක් කරදරයක් සිද්ධවෙනකොට යම් අදෘෂ්‍යමාන බලවේගයකින් ඔහුව ආරක්ෂා කරනවා. එසේම එම බලවේගය ඔහු නොසිතන කාර්යයක් සදහා යොමු කරනවා. දෛවෝපගතව ඔහුට එක්තරා පුංචි දරුවෙක් මුණගැහෙනවා. ඒ දරුවා ඇත්තම මනුෂ්‍යයෙක් නෙමෙයි. මියගිය ආත්මයක්. ඒ දරුවා ක්‍රිෂ්ණාට දුක්බර කථාවක් කියනවා. එයාට වුණ දේවල්. එයාගේ අම්මා තාත්තාට වුණ දේවල්. ඒ වගේම ක්‍රිෂ්ණා මේ ලෝකෙට ඉපදුනේ කිනම් කාරණයකටද කියලත් ඔහුට විස්තර කරනවා. දරුවාගේ තාත්තා පුරාවිද්‍යාඥයෙක්. එයා කරපු එක් දෙයක් නිසා විශ්වය විනාශ වෙන්න යනවා. ඒ දේ නවත්තන්න පුළුවන් ක්‍රිෂ්ණාට විතරයි. ඇයි ඒ? කවුද මේ දරුවාගේ දෙමව්පියෝ, එයාලට මොකද වුණේ, ක්‍රිෂ්ණා මේ විනාශය නවත්තයිද?මියගිය දරුවාගේ ආත්මයට මොකක් වෙයිද? මේ ප්‍රශ්ණ ඔක්කොටෝම පිළිතුරු ලබා ගන්න චිත්‍රපටය බලන්න. ටිකක් සංවේදී කථාවක්.බලලා කමෙන්ට් කරන්න. ඒක හරි වැදගත් වෙනවා මගේ ඉදිරි වැඩවලටත්. එහෙනම් මම යනවා. අළුත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

Devi Putrudu (2000) on IMDb

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

Devi Putrudu (2000) – DVDRip – XviD – AC3 – 2CDRip –

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,014 downloadsDownload Devi-Putrudu-2001-.Baiscopelk.com_.rar38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු කල්හාර ධනංජය

Subtitles

1,014 downloadsDownload Subtitles38 KB

19 comments

  1. නිලන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    1. නිලන්ත

      menna torrent eka=httptorrentking.eumovie-2000devi-putrudu-torrents

  2. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kavinda

    . අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්ර යෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. මයුර

    බොහොම ස්තුතියි සහෝ. මේක බලලා තිබ්බා සිරසේ දෙපාරක් විතර. ඒ කාලේ පොඩි හින්දාද මන්දා ටිකක් දුකත් හිතුනා අන්තිම වෙද්දී. කට අරගෙන බලපු සුපිරිම ෆිල්ම් එකක් තමා. කවුරුත් සබ දෙයි කියලා හීනෙන්වත් නොහිතපු ෆිලුමක්. ගොඩක් පින්

  7. vihanga

    සබට බොහෝ තුති. සහෝ පුළුවන්නම් Anjali (1990) ෆිල්ම් එකටත් සබ් දෙන්න.

  8. sanj

    Torrent file ake hash akak please

  9. Prasangeeth Dilshan

    PLZ Puluwannam wenadawage torrent ekath denna...PLZ

  10. Prasangeeth Dilshan

    ane Yaluwe Meka Download wenne naha.
    torrent eka nadda Help

    1. kalhara

      YouTube wala full film eka thiye. Eka tikak hoda copy ekak.

  11. Dewaka

    බොහොම ස්තූතියි සහෝ

  12. jonty

    down load wen na ne
    subtile match wenneth na

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Shiromal

    Thankzz !!!!
    Please upload "Brahmotsavam" movie subtitles

  15. Shiromal

    Thankzz !!!!
    Please upload "Brahmotsavam" movie subtitles

  16. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  17. nimmi

    fillm 1 dennako