ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස්වන උපසිරසි නිර්මාණය අරන් ආවා. මේ චිත්‍ර පටිය ගැන කියන්න තියෙන්නේ වැඩිය කට්ටිය දන්නේ නැති උනත් ගොඩක් ම සුපිරි චිත්‍රපටියක් කියල. ඔයාලට Avatar චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙන් හමුවෙච්ච Sam Worthington පවා රඟපෑමෙන් දායක වෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.2 අරන් තිය…
ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස්වන උපසිරසි නිර්මාණය අරන් ආවා. මේ චිත්‍ර පටිය ගැන කියන්න තියෙන්නේ වැඩිය කට්ටිය දන්නේ නැති උනත් ගොඩක් ම සුපිරි චිත්‍රපටියක් කියල. ඔයාලට Avatar චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙන් හමුවෙච්ච Sam Worthington පවා රඟපෑමෙන් දායක වෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.2 අරන් තියනවා. සාමාන්‍යයෙන් සත්තු ඉන්න චිත්‍රපටියකට ඒක ලොකු අගයක්. මේක Unrated කියල තිබ්බට බය වෙන්න එපා. පවුලේ සැමටම මේක නරබන්න පුළුවන්, Action, Adventure, Horror ගණයට අයිති වෙන චිත්‍ර පටියක්.
බුදු සරණයි ඔක්කොටම …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,081 downloadsDownload Rogue.2007.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
29 comments
Tharindu Dilshan
නිලන්ත
thanks for sub
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. 100kta සිංහල උපසිරැසි demu
ප්‍රබුද්ධ කේසර විතානගේ
ස්තුතියි සහෝ සිංහල උපසිරසියට! ජය වේවා! :)
Sajith Anthony
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ තවත් උපසිරැසකින් හමු වෙමු
Amalka Himeshan
thanks sub ekata
Asitha
උබ නම් සබ් දෙයියෙක් බන්.
තෑන්ක්ස්
බොහොම පින්!!!!!!!!!Manjula
ado mewata torrent hoyanna giyama pissu hedenawa bnz. sirawatama me magula karanna be. puluwan nam hash tag ekanote pad ekak dala koheta hari upload karapalla. eka podi deyakne.e server eke link eka methana dapalla. etakota mukuth prashna nane. anika 10 kb wage file ekak upload karanna free servers walin salli ganneth nane. hemoma shape
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
සුපිරියි සහෝ වැඩෙ නම්.. මෙකත් අනිවා බලන්න ඔනෙ බොහොමත්ම ස්තුතියි උපසිරැසි ගැන්නුවට . ඔබට ජය..
Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට.නියම වැඩක්
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ තවත් උපසිරැසකින් හමු වෙමු
ජය වේවාඋදාර දිල්ශාන්
නියමයි බ්‍රෝ.... 31 වෙනි උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
මිතුල් ලක්ශිත
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..ඩිලාන් හසිත
බොහොම ස්තූතියි බ්‍රෝ,. එළම සබ් එකට
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
LAKSHAN
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
Asanka
poseidon rex 2013
oya film eke sub denna puluvanda...??Udara Damith B\K
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjaya
thank you very much macho.
ruchiralakmal
Thanks for the sub
HummerDanu
thanks bro
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
ricadodamien
Thank U Asanka Brother & baiscope team for the sub, all the best to baiscope team..............
Bruce___Wayne
thanks bro sub ekata
jaya wewa!✌✌✌
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna issellama mamai sub eka ganne
Thanks bro sub ekata....
jaya wewa !