ඔන්න කාලෙකට පස්සේ ගෙනාවා සිංහල උපසිරැසිත් එක්ක වෙනස්ම විදිහේ තේමාවක් අරගත්ත බයිස්කෝප් එකක්. චිත්‍රපටය නිකුත් වූ මුල් සති කිහිපය තුලදී බොක්ස් ඔ‍ෆිස් නාමකරණයේ 3 වෙනි ඉස්ථානය හා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර මෙම සිනමා නිර්මාණයට ලබා ගැනීමට හැකි වූවා. බයිස්කෝප් එක දැනට IMDb රේටින් 6.4 ක් ලබා ගෙන තිබෙනවා. මෙම…

devilposter01ඔන්න කාලෙකට පස්සේ ගෙනාවා සිංහල උපසිරැසිත් එක්ක වෙනස්ම විදිහේ තේමාවක් අරගත්ත බයිස්කෝප් එකක්. චිත්‍රපටය නිකුත් වූ මුල් සති කිහිපය තුලදී බොක්ස් ඔ‍ෆිස් නාමකරණයේ 3 වෙනි ඉස්ථානය හා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර මෙම සිනමා නිර්මාණයට ලබා ගැනීමට හැකි වූවා. බයිස්කෝප් එක දැනට IMDb රේටින් 6.4 ක් ලබා ගෙන තිබෙනවා. මෙම සිනමා සිත්තමට පාදක වූ කතාව M. Night Shyamalan ලියු කතාවක් පදනම් කර ගෙන බ්‍රයන් නෙල්සන් විසින් ලියන ලද පිටපත යොදාගෙන නිර්මාණය වූ සුපිරි සිනමා සිත්තමක්.

ඩෙවිල් බයිස්කෝප් එකෙහි කතාව දෙසට හැරුනොත් විදුලි සෝපානයක් තුල ඇතිවන අද්භූත භයංකර හේතු දාමයක් බයිස්කෝප් එක තුලින් ගලාගෙන යනවා. විවිධාකාර සිතුම් පැතුම් ඇති පුද්ගලයින් කිහිප දෙනෙක්, එකම විදුලි සෝපානයක්, යක්ෂයා විශ්වාස කරන ආරක්ෂකයෙක්, අහම්බෙන් මෙම පරීක්ෂණයට අත ගසන රහස් පරීකෂකයෙක්, සෝපානයේ හිරවී ඇති මිනිසුන් බේරාගැනීමට උත්සාහ ගන්නා ගලවා ගැනීමේ කණ්ඩායමක්. මොහොතින් මොහොත කුමක් වේදැයි නොදැන ගත කරන හැම තත්පරක්ම යක්ෂයාට මාරයාට අඩගසන අවසානයක්. සිත තුල නිතරම කුතුහලය ත්‍රාසය බයම ඇතිකරන මේ සිනමා නිර්මාණය ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු බැව් නම් කිව යුතුමය. අවසන ඔබට කිව යුත්තේ,

“යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවා නම්, දෙවියන් කියලා කෙනෙකුත් ලෝකෙ ඉන්නවා.”

හුගාක් කෙටි කරලා විස්තරේ ලියුවේ. මොකද හුගාක්ම කියන්න ගියොත් බයිස්කෝප් එකේ රසේ නැති වෙන නිසා. අවසානයේ හැමදාමත් කියනවා වාගේ කමෙන්ට් එකකුත් දාලම යන්න අමතක කරන්න එපා…. 🙂

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද විකියා සොහොයුරාට සහ හසිතා සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Subtitles by

විකියා

92 comments

  1. මල්$han

    එල එල.....අළුත් අවුරුද්දේ වැඩ අලන්න හොඳා....

  2. sujja

    happy new year guys.. good one for new year.. cheers..

  3. භාග්‍ය

    හැමෝටම සුබම සුබ නව වසරක් වේවා...සිංහල සබ් එක්ක දෙනවට තැන්ක්ස්...

  4. uda

    මරුනේ අෆ්ෆා; අවුරුද්දට යකෙක් තෑගි දීලා තියෙන්නෙ.
    විකියා සහ හසිතා දෙන්නටම ස්තුතී, සිංහල සබ් දුන්නට.
    ඒ දෙන්නටත් බයිස්කෝප් යාළුවෝ හැමෝටමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියල පතනවා.

  5. yasitha

    hemotama suba aluth awuruddak wewa kiwwa.....!!!me wage supiri films sinhala subs ekkama denawata thanx machan..!!!aluth awuruddeth wadi wadiyen horror films denna shakthiya labewa....!!!

  6. Ramraj

    බලමු මේකත් එහෙනම්.

  7. Viraj

    බයිස්කෝප් කණ්ඩායමටත් බයිස්කෝප් එකට එන හැමෝටමත් සුබ අළුත් අවුරුද්දක් වේ‍වා!!! ඉදිරියටත් ගිය අවුරුද්දටත් වඩා හොඳට සිංහල උපසිරැසි දෙන සද්කාර්යය සාර්ථකව කරන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා. අද චිත්‍රපටියටත් සිංහල උපසිරැසි වලටත් විකියාටත් හසිතාටත් බොහොමත්ම ස්තූතියි!!!

  8. Nalina de silva

    හැමෝටම සුබම සුබ නව වසරක් වේවා

  9. Anonymous

    thanks

  10. Thanuja Mudith

    Thank u wewa...

  11. Ameera..

    හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේ‍වා!!!

  12. Tharindudoo

    හෝමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    මේක හෑමෝම බලන්න මම නම් මේකට ගොඩාක් ආස වුන චිත්‍රපටියක්,,මේකේ අන්තිමට ලස්සන පාඨයක් කියනවා,,ඒක මගේ හිත තදින් අල්ලගත්තා........

  13. Tharindu Chat

    සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!...............

    බොහොම ස්තූතියි!!!!!!!!!!

  14. Dinusha

    aluth auruddatama dapu 1 nam elama thama....

  15. විදුර ඉමේෂ්

    සෑමට සුබ නව වසරක් වේවා !!!!!!

  16. suranga rasika

    samatam subam suba naw wasarak wewa !!! roil athulu baiscope syalu denawtm kiriyen paniyen ithirewa.

  17. shiwantha

    හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේ‍වා!!! :)

    බොහොම ස්තූතියි

  18. indika

    thanks dear
    auruddata balanna hodaaaaaaaaaaaaa

  19. Sha

    Ayae monada aiya onna damma down wenna :D

    Film 1ta wagema sinhala sub 1th Thankzzzzzzz :)

    A wagema hamotama සුබ නව වසරක් වේවා ........ :) :) :)

  20. Enri

    යකෙක් එක්ක වැඩ අල්ලමුකෝ එහෙනන් :-D විකියා සොහොයුරාටත් හසිතා සොයුරියටත් ඒ වගේම බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක්ම වේවා!!! :-D

  21. Jayan Chamal

    sinahala sub ekak enakan balagena hitiye

  22. ishara

    සුබ නව වසරක් වේවා ……..

  23. chana

    math gannawa yalu movie eka balalama ithuruwa kiyannam .. hema dama wage godak thanks./ and hithana pathana vidiyata hema dema itu wenna kiyala wish karanawa.. t.c

  24. max

    Hamotama subama suba aluth awruddak wewa...!!! 314 MB copiyak dunnata godak pin...!!

  25. Tharaka Veen

    thx thx සෑමට සුබ නව වසරක් වේවා !!!!!!

    [...]

  26. me

    Thanks

  27. විකියා

    හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේ‍වා!!!

  28. kusal

    සිතන සිතුම් ඉටුවන , කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!!­ Ela Ela..I now Dowanload Divil

  29. ampushpika

    බොහොම ස්තූතියි......සුබ නව වසරක් වේවා.........

  30. Anoj

    dan baaaawa.......

  31. prabu

    thanxxxx lokka...maka anakam bala bala hitiya...mama banawo

  32. Harh

    සියලු දෙනාට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි,,.

  33. Vimukthi Senavurathna

    සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!……………

    බොහොම ස්තූතියි!!!!!!!!!!

  34. susantha

    me fillm aka hodi kiyala hithanava.sin sub akata godak thnx.....

  35. Supun

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!

  36. suranga

    හැමෝටම සුබ නව වසරක් වේවා!!

  37. shalana

    oyala hemotama suba nawawasarak wewa........

  38. radi

    thank U kiwwa dennatama.

  39. saman

    amuthuma amuthu ekak wagee..... ok.. balama balannam.... thankx royly ayya..... suba aluth awruddak.....!!

  40. AL1717

    Elakiri Machan Meka Nam Dena Bala Godak kal
    Kamak Ne Sinhala Sub Thiyana Nisa Aphu Remaind Kara Gannawa

    Thanks machan Sinhala Sub Walata

    Jayen jayama Wewaaaaa

  41. munasingha

    chora film valata subtitle danna epa

  42. අමල් ප්‍රසාද් සමරවීර

    ෙබාෙහාමත්ම ස්තූතියි හසිතා සොයුරියටත් විකියාටත් ඒත් එක්කම සුබම සුබ අලුත් අවුරැද්දකුත් වේවා දෙපලටම!!!

  43. අමල් ප්‍රසාද් සමරවීර

    සියලුම බයිස්කෝප් හිතවතුන්ටත් සුබම සුබ නව වසරක් වේවා!!!

  44. තරිදු

    සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!……………

    බොහොම ස්තූතියි!!!!!!!!!!

  45. Uraj Deemantha

    සිංහල සබ් එක්ක දුන්නහම නොබා ඉන්නද....?? :P බැහැනේ බාන්නම වෙනවා ..... :D

  46. Lahiru

    තක්කඩි වැඩ කරොත් හැන්ගිලි බොරු ,දඩුවම් පස්සෙන්ම එනවා!!!!!!

  47. chana

    wow... niyama kathawak.. movie ekakata wada jivitheta ganna godak dewal thiyenawa.. Baiscope dunne nethath apita mea wage hoda movie balanna wenne nea.. godak pin mea wage movie walata sinhala sub and adu torrents denawata yalu.. Thanks a lot..

  48. kasun

    mekanam balal thiyenawa hoda film ekak...ela ela

  49. Udaya සාලින්ද

    thanks saho......

  50. chamila

    meka bala tiyenne......

Load more comments