පෝල් සිනමාශාලාවක ධාවන-යන්ත්‍ර කියාකරවන්නෙක්. ඔහු අනෙක් අයට විනෝදය සපයන්න සිනමා පටයක් ධාවනය වෙන්න සලස්වලා එය නිම වනතෙක්, තමන් කියවාගෙන ආ පොත තවදුරටත් කියවන්න හිතාගෙන අසුනකට බරවෙනවා. සුළු මොහොතක් ගතවෙද්දී එකවරම සිනමාශාලාවෙ දැල්විලා තියෙන සියලු එළි නිවී ගිහින් අඳුරට මොහොතක් එනවා. නැවතත් සැණෙකින් එළි ද…

පෝල් සිනමාශාලාවක ධාවන-යන්ත්‍ර කියාකරවන්නෙක්. ඔහු අනෙක් අයට විනෝදය සපයන්න සිනමා පටයක් ධාවනය වෙන්න සලස්වලා එය නිම වනතෙක්, තමන් කියවාගෙන ආ පොත තවදුරටත් කියවන්න හිතාගෙන අසුනකට බරවෙනවා. සුළු මොහොතක් ගතවෙද්දී එකවරම සිනමාශාලාවෙ දැල්විලා තියෙන සියලු එළි නිවී ගිහින් අඳුරට මොහොතක් එනවා. නැවතත් සැණෙකින් එළි දැල්වුණත් පෝල් දකින්නෙ සිනමාශාලාවෙ ඇතුළතත් ඉන් පිටතත් බිම තැන තැන වැටී ඇති ඇඳුම් ‍රැසක් විතරයි. පෝල් කියවමින් සිටි පොතේ තිබෙන දේ හැබෑටම සිදුවෙලා. ජීවයෙන් පිරී පැවතුණු නගරයේ සියළු ජීවය අතුරුදහන්. පෝල් ඇතුළු ඉතා සුළු පිරිසක් පමණයි මින් ගැළවීගන්නේ. ඒ ඔවුන් අසල පැවති එළි මේ බලපෑමට නතු නොවූ නිසා.

ඔවුන්ට මේ අද්භූත සිදුවීමට මුහුණ දෙන්න වෙන්නේ හිටිහැටියේමයි. කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ සලකුණකින් තොරවමයි. හිරු අවරට ගියපසු නගරයේ සියළු ආලෝක ප්‍රභවයන් නිරුත්සාහීවම නිවී ගොසින් අඳුරෙන් මතුවෙන අද්භූත වූ කොඳුරන සෙවණැලි රාශියක් මොනවාදෝ මුමුණමින් මිනිසුන් සිටින තැන් සොයමින් ඇදෙනවා; එපමණයි!

මේ ශාපයෙන් ගැළවීගන්න කිසිවෙකුටත් හැකියාවක් නෑ. බේරීගන්න එකම මග රාත්‍රියේදි නැතිනම් අඳුරේදී නිතරම එළියක් දල්වාගෙන හිඳීම පමණයි. ඉතිං මේ ශාපය මේ නගරය වෙලා ගන්නා අන්දම දැකගනිමින් ශාපයත් සමග දෙපැයක් ජීවත්වෙන්න ඔබටත් සිදුවෙනවා. හැබැයි මේ යක්ෂයාගේ සෙවණැලිවලට ඔබේ ජීවිතය නතුකරගැනීමට ඉඩදෙන්න එපා!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

54 comments

  1. max

    Thanks sahoo....

  2. NEEL

    sha ela film ekak nethuwa hitiye ada balanna thanks

  3. Sasi

    ela ayya thanks

  4. NuwanHunter

    සුබ අලුත් අවුරැද්දක් වේවා කියනව මුලින්ම. මමත් ඔන්න කාලෙකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. දැන් පොඩි ජොබ් එකක් කරන නිසා වෙලාව අඩුයි. ඒත් පුලුවන් වෙලාවට බයිස්කෝප් එකට එනවා. මේ දවස් ටිකේ හොද ෆිල්ම් ටිකක් දීලා තියෙනව. දුකේ...බෑ :( මේක විතරයි බාන්න වෙන්නේ. tnx මචං...

  5. දුලිත

    මේක මම බැලුව..බයිස්කෝප් 1 හොදයි..තැන්කු

  6. tharindu

    thanks machoooooooo

  7. Ramraj

    ඔන්න බානවා.

  8. THUSITHA

    thanks machoooooooo

  9. Danuka

    ela ela sira film ekak wage math damma ehenam!!!!!!!!!!!!!!!!!
    thnxxxxxxxxxxxxxxx!

  10. Dinusha

    download karala imuko issella....thnx macho...

  11. Lahiru

    මේකනම් යකාගේම අවුරුද්දක්

  12. susantha

    fillm aka hodi vage balamuko.thnx

  13. Jayan Chamal

    pattai elama ela thanks

  14. Supun

    ela ela

  15. iud

    R5 :O

  16. භාග්‍ය

    එල එල

  17. විකියා

    Thnx uda... :)

  18. Enri

    ඒ ඔහොම බය හිතෙන විදියට ලියන්න එපා. රෑට නින්ද යන එකකුත් නෑ :-D maxxa සහෝ.බාමි!!!

  19. Viraj

    Thank you very much!!!

  20. mymate

    thanks machan

  21. Anonymous

    goda

  22. saman

    ekath banna demma.... eka neme...apiwa baya karannamada koheda den royly ayya maha bayaaaaaaaaaanaka film denna patan aran..... apinam baya wei... :) (eunata room eke inna yaluwath lagata aragena thama me film balanne.. bayata nam neme...onnnnn..)

  23. Koliya Harshanath

    Onnaa mamath baaanooooo

  24. Tharaka Veen

    ela ela onna banawooo :D

  25. හසිතා

    මේ චිත්‍රපටය නම් ඇත්තටම මමත් ආස එකක්..ඒ නිසයි මේ දවස් වල මේ චිත්‍රපටයට මම සිංහල සබ් දාන්නෙත්..බලපු නැති අය බලන්න හොද ෆිල්ම් එකක්

  26. AL1717

    Ammatasiri Mama Meka Den ma Bewenna Danawa List Eka Penala Avith Mewa nama Mama Atha Arinne ne...

    Jaya Wewaaa thanks Wewaa...
    Onna Bewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  27. Anonymous

    niya baiscope akk hamoma bagane

  28. ෴ සොඳුරු සිත ෴

    ටෙස්ට්

  29. ෴ සොඳුරු සිත ෴

    අලුත් අවුරුදු තෑග්ගට ස්තූථියයි. අමේක බාන්න මට ලබන මාසෙ පලවෙනිද වෙකම් ඉවසන්න වෙනවා. මේ මාසෙ බැලුවේ “ මැසේජ් ඉන් අ බොටල් “ අර “ නයිට් ඉන් ද රොඩැන්තලේ “ බාන්නත් බැහැ... කොහොම වුනත් ස්තූතියි රෝ.....

  30. Uraj Deemantha

    මේ දවස් ටිකට පට්ට මූවි ටිකක් දීලා වගේ :)

  31. lakshan

    hoda film akak waga balama balanawa thanx :D

  32. Udaya සාලින්ද

    thanks saho......

  33. chamila

    meka banna o-ne....

  34. kassa

    post 1 lassanata thiyenawa
    film 1 th quality athi kiyala hithanawa

  35. hu

    මම ආපු පලවෙනි සැරේ සයිටි එක පටිට.

  36. chamila

    :)

  37. uda

    දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
    කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි ගොඩක්ම.

  38. shalana

    mamat balannai hadanne..........

  39. Nilanka

    mee awurudda num hodai wage maxxa film tikaka deela thiyenawa danatama.thnks saho film ekata..

  40. narmi

    thank u soooooooooooooo much

  41. palitha kanthale

    nice work brother very good site,,,,

  42. Hash

    මෙ ෆිල්ම් එක ලස්සනයි නමුත් අවසානය නම් හරි මදි. ෆිල්ම් එක ප්‍රශ්න ගොඩක් ඉතුරු කරල තමයි ඉවර වෙන්නෙ. කොහොම උනත් සමස්ථයක් විදියට වරදක් නෑ

  43. sasanka

    niyamai patta film eka

  44. Lokka

    Ade බය කරන්න එපා යකේ

  45. Madushanka Gamage

    ela storiyak wage ne baami...

  46. saweera

    thanks

  47. jaya

    ela ekak

  48. mindika

    Thanks !!!!!!!!!!!!!!

  49. baiscoperoshan

    Subtitle එක download කරන link එක නැහැනේ

    1. Anonymous

      ඔව් ඩව්න්ලොඩ් ලින්ක් එක නැහැ. Please upload...

  50. Anonymous

    Subtitle link eka denna...

Load more comments