Watch Trailer

Devil’s Playground (2010) with sinhala subtitles | යක්ශයන්ගේ සෙල්ලම්පිටිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කිව්වොත් මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මානය වෙන්නේ. හැමදාමත් සබ් ඩවුන් කර කර ෆිල්ම් බලන එකේ මටත් උපසිරසි කරන්න හිතුනා. පලවෙනි එක නිසා පොඩි පොඩි අවුල් තියනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා (අව්ලක් නම් නැතුව ඇති). මං ගැන කියවලා වැඩක් නැනේ ෆිල්ම් එක පැත්තට හැරෙමුකො. මේ ෆිල්ම් එකට 5.2 IMDb අගයක් ලැබ…

Devil's Playground (2010)

මුලින්ම කිව්වොත් මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මානය වෙන්නේ. හැමදාමත් සබ් ඩවුන් කර කර ෆිල්ම් බලන එකේ මටත් උපසිරසි කරන්න හිතුනා. පලවෙනි එක නිසා පොඩි පොඩි අවුල් තියනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා (අව්ලක් නම් නැතුව ඇති). මං ගැන කියවලා වැඩක් නැනේ ෆිල්ම් එක පැත්තට හැරෙමුකො.

මේ ෆිල්ම් එකට 5.2   IMDb අගයක් ලැබිලා තියනවා. මේ ෆිල්ම් එකේ Craig Fairbrass සහ Danny Dyer කියන ප්‍රසිද්ධ නලුවෝ දෙන්නාද රංගනයෙන් දායක වෙලා තියනවා. ඇමරිකාවේ හදපු ෆිලම් එකක් වෙන Action | Horror කියන ගණයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නේ. විනාඩි 92ක් දක්වා දියෙන මෙම ෆිල්ම් එක හදන්න ඩොලර්  2,400,000 පමන වැය වෙලා තියනවා. කියනවා නම් මුලු ෆිල්ම් එක ගැනම එක දිගට කියවන් යන්න පුලුවන් ඒ තරමටම පට්ට ෆීල්ම් එකක්. එහෙම කියන එක හරි නැනේ පොඩ්ඩක් කියන්නම්.

N-gen  කියන ආයතනය විසින් මිනිසුන්ගේ කටයුතු කාර්යක්ශමව කරගෙන යාමට උපකාරී වෙන විදියේ RAK 295 නැමැති බෙහෙතක් නිර්මානය කරනවා. මේ බෙහෙත පරීක්ශා කරන්න ගත්ත 30 000ක පිරිසක ගෙන් 29 999ක්ම මේකෙන් ලෙඩකට මැදි වෙනවා මේ ලේඩේ නිසා මොවුන් වෙනස්වෙන්න පටන් ගන්නවා. මොවුන් මොන විදියටද වෙනස් වෙන්නේ? මේ වෙනස් වෙච්ච අය නිසා අනිත් මිනිස්සුන්ට මොනද වෙන්නේ? ඒත් මේ පරීක්ශනයට ගත්ත අනිත්  කෙනාට මොකද උනේ? මේ කෙනාව කොහොමද හොයා ගන්නේ?  මේ කෙනා මෙයට බෙහෙතක් හොයා ගන්න උදව් කරයිද? මේ වෙනස් වෙච්ච අයත් එක්ක මේ හැම දේම වෙන්නේ කොහොමද? අවසානයේ මෙයට බෙහෙතක් හොයා ගනීද? ඒ වගේම හිරෙන් නිදහස් වෙලා කෙනෙක් එනවා මේ කව්ද? මේවාට උත්තර දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේ වගේ ෆිල්ම් එකක් සතුටු දායක විදියට ඉවර වෙයිද දුක්බර විදියට ඉවර වෙයිද කියලා කාටවත් බලන් නැතුව කියන්න බැ. ඒ වගේම මේ ෆීල්ම් එක තවත් කොටසකට ඉඩ තියලා ඉවර වෙයිද කියලා කියන්නත් බැ. ලස්සන කතාවකුත් මේක ඇතුලේ හිර වෙලා තියනවා. ඒක නිසා කුතුහලයෙන් යුතුව මේ ෆිල්ම් එක බලන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

මේ වගේ උපසිරැසි හම්බුන් නැති පට්ට ෆිල්ම් තියනවා නම් යටින් කොටාගෙන යන්නකො. මම ඒවා බලලා ඊලග සබ් එක දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්.

Devil's Playground (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Devils.Playground.2010.DVDRip.XviD-RUBY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

815 downloadsDownload Devils.Playground.2010.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

භානුක සෙනවිරත්න

Subtitles

815 downloadsDownload Subtitles36 KB

24 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    1. Banuka Seneviratna

      ස්තූතියි සහොදරයා

  2. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ ජය වේවා ෴

    1. Banuka Seneviratna

      එලම සහෝ

  3. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

    1. Banuka Seneviratna

      තෑන්ක්ස් සහෝ

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Banuka Seneviratna

      තෑන්ක්ස් බ්රෝ

  5. mithun

    රෙටින් අඩු උනත් ඔය කිවුව විදියට මෙක බලන්න හිතෙනව තැන්ක්ස් උපසිරැසි ගැන්නුවට සහෝ අයෙ දෙද්දි පුලුවන් නම් bluray බ්ලුරෙ වලට උපසිරැසි දෙන්න wepdelකොපි හරි..

    පුලුවන් නම් මෙ ෆිල්ම් එකට උපසිරැසි කරන්න කෙනෙක්ට කිවුව තවම නැ හැබැයි flight of the phoenix 2004 danawa nm yifi 720p copy ekata danna supiri film ekak kawadawat amataka novana

    දිගටම දෙමු හොදම එව පලමු වඩෙට congratulations saho

    1. Banuka Seneviratna

      තෑන්ක්ස් සහෝ... මම අර ෆිල්ම් එක ගැන බලන්නම්.....

  6. Chaminda madusanka

    Thanks Bro sub ekata. Viy 2014 ekata puluwanna sub daanawada

    1. Banuka Seneviratna

      මම බලන්නම් බ්රෝ

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Kg bata

    Jathi ma bro

    KG ;)

  9. kasun

    සුපිරි බ්‍රෝ..ජයවේවා .සුභ ගමන්.පුලුවන් නම් මේ TV series දෙකටත් සබ් දෙන්නකෝ.
    Last Resort
    Hawaii Five

  10. Sanka Dilshan

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  11. sanjaya

    cassadaga,9th factory

  12. sanjaya

    cassadaga,9th factory.

  13. kavindu

    පට්ට මචන්.......
    උපසිරැසට ගොඩක් ස්තූතියි...

  14. සනත් ගුණතිලක​

    1. Smokin’ Aces (2006) imdb 6.7
    2. Last castle (2001) imdb 6.9
    3. Big fish (2003) imdb 8
    4. The curious case of Benjamin Button (2008) imdb 7.8
    5. Green Zone (2010) imdb 6.9
    6. American Beauty (1999) imdb 8.4
    7. Full metal Jacket (1987) imdb 8.3
    9. Incendies (2010) imdb 8.1
    10. Gran Torino (2008) imdb 8.1

    මේ එක ෆිල්ම් එකකටවත් උපසිරසි නෑ බයිස්කෝප් එකේ. ඔක්කොම සිනමා රසිකයෙක් විදිහට බලන්නම වටින සුපිරි ගනයෙ ඒවා. කොටින්ම මේ ෆිල්ම්ස් වලට අන්තර්ජාලයේවත් කොහේවත් සිංහල උපසිරසියක් හොයාගන්න නෑ. දිගටම පරණ films වලටම සබ් දෙන්න​.. අලුත් films වල සබ් දෙන්න ඕනි තරම් අය ඉන්නවා. ඒත් අපි වගේ පරන films වලට ආස කරන අයට ඔයා කරන්නෙ මිල කරන්න බැරි සේවයක්.. පුලුවන්නම් උඩ දීල තියෙන film ටිකට සබ් දෙන්න බලන්න​. එතනින් සමහර films IMDB top 250 ලිස්ට් එකෙත් තියෙනවා. ඒත් සබක් නෑ කොහේවත්.. සුබ පතනවා. ජය​..

  15. Udara Damith B/K

    සිංහල උපසිරැසියට ස්තූතියි....
    .
    .
    .
    .
    .

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ashan lankanath

    thanks. numb 2015

  18. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!