Watch Trailer

Legends of the Hidden Temple (2016) with Sinhala Subtitles | සැඟවුණු ශිෂ්ටාචාරයේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් ඉක්මනින්ම.මේක ඇත්තටම Nick නාලිකාවේ විකාශනය කරපු ෆිල්මි එකක්. Adventure, Family පැත්තට අයිති වෙන කිසිම කමිමැලිකමක් නැතුව පවුලේ ඔක්කොම එක්ක බලන්න පුළුවන් නියම ෆිල්මි එකක්. IMDB 6.6 අගයක් ලබාගෙන තියෙනවා. 2016 නොවැමිබර් 26 වෙනිදා තමයි මුලින්ම විකාශනය වුනේ. දැන් කතාව ගැ…

Legends of the Hidden Temple (2016)

තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් ඉක්මනින්ම.මේක ඇත්තටම Nick නාලිකාවේ විකාශනය කරපු ෆිල්මි එකක්. Adventure, Family පැත්තට අයිති වෙන කිසිම කමිමැලිකමක් නැතුව පවුලේ ඔක්කොම එක්ක බලන්න පුළුවන් නියම ෆිල්මි එකක්. IMDB 6.6 අගයක් ලබාගෙන තියෙනවා. 2016 නොවැමිබර් 26 වෙනිදා තමයි මුලින්ම විකාශනය වුනේ. දැන් කතාව ගැන ටිකක් කියන්නමිකෝ.

සහෝදරයෝ තිදෙනෙක් ඉන්නවා සෙයිඩි, ඩඩිලි හා නෝවා කියලා මේ අය නිවාඩුවක් ගත කරන්න යනවා සැඟවුණු සිද්ධස්ථනයකට. මේ සිද්ධස්ථානය ගැන පුරාවෘත්තයක් තියෙනවා පැරැණි ශිෂ්ටාචාරයක ජනතාව හිරවෙලා ඉන්නවා කියලා කවිරුහරි ඇවිත් උදවි කරන තුරු. ඉතින් නෝවා මුල ඉදලාම විශ්වාස කරනවා පුරාවෘත්තය ඇත්තක් කියලා. එත් වෙන කවිරුවත් ඔහුව විශ්වාස කරන්නේ නැහැ. මේ සිද්ධාස්ථානයේ මාර්ග උපදේශකයෙක් ඉන්නවා ක්‍රක් ෆොග් කියලා ඔහු විශ්වාස කරනවා මේ පුරාවෘත්තය ඇත්තක් කියලා. කොහොම හරි ඔහු ලඟ සිතියමක් තිබිලා නෝවා ඒක ගන්නවා. ඊට පස්සේ තමයි ඔක්කොම වෙන්නේ නෝවා ඩඩිලිවත් එක්කගෙන සිද්ධස්ථානය ඇතුලට යන්න හදනවා. කොහොම හරි තුන්දෙනාම දන්නේම නැතුව ඇතුලට වැටෙනවා. ඉතින් ඊටපස්සේ තමයි මරු මරු දෙවල් වෙන්නේ. ලොකු පොඩි කියලා වෙනසක් නැහැ අනිවාර්යෙන් බලන්න හිතෙනවා මේක. එහෙනමි බාගෙනම බලන්න. Legends of the Hidden Temple 2016 720p WEBRip 500 MB – iExTV torrent කියලා Google එකේ Search කරන්න. 500MB ටොරෙන්ටි ඒක බාගන්න තවත් උපසිරැසකින් හමුවෙමු එහෙනමි හැමෝට ජයවේවා.

Legends of the Hidden Temple (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Legends of the Hidden Temple 2016 720p WEBRip 500 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

11,596 downloadsDownload Legends-of-the-Hidden-Temple-2016.Baiscopelk.com_.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

11,596 downloadsDownload Subtitles34 KB

41 comments

  1. Hasitha Jayarathna

    mewage ekak thama hoya hoya hitiye godak sthuthi saho sub ekata
    digatama sub denna

  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. yasas

    සුපිරි movie එක බං.

    torrent වල ads සහ offers ඕෆ් කරගන්න විදිය බලන්න

    youtube ඩොට් කොම් /watch?v=L_6KQNYXMPk

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Chalana RUkshan

    thnx bro...

  7. Rakitha Ranathunga

    සබට තුති සහෝ...

  8. Rumesh Nilantha Jayaweera.

    thanks bro niyama film ekak wage

  9. අසිත

    elama thanks

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. Dulanga

    Thanks

  12. Asanka

    Thanks Bro..

  13. madu

    meke su baanta bane bn

  14. නාලක ජයසිංහ

    Thanks Sahooo

  15. Web-බුවා

    මේක නම් පට්ට cool film එකක් වගේ. indiana jones වගේ එකක්ද කොහෙද lol.
    ජය සහෝ! :)

  16. Nano Web Solution

    Thanks Supiri Film ekak Wage :)

  17. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  18. Amil Gamage

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  19. D

    thnq mchn

  20. damith

    thankzz sub ekata

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Akalanka

    Thnx............

  23. nidi

    thanks Sandun! digatama films godakata subs denn oyata wasanawa lebewa!

  24. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  25. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  26. thili maxx

    Download wenne nene bn

  27. lasantha

    thanks a lot

  28. cнαηαкα ωєєяαккσ∂ι

    Tnx මචෝ

  29. ashan lankanath

    thanks ..................................

  30. MENUWAN

    THANKS MACHAN;SUB EKKA TORRENT SEARCHFILE EKATH THIYENA EKAA LOKU DEYAK!!!

  31. mindika

    Thanks !!!!!!

  32. yohan

    sub ekata thanks

  33. hasi nammuni

    Thanks machan

  34. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  35. roshanst

    thank you macho

  36. Nuwan Predeep

  37. suranuwan

    thanks bro...

  38. E.a.Chathura

    thanks bro...!

  39. Dewadithya

    Thanks for Sub!

  40. Anu

    Thanks bro...

  41. sandharu

    Thanks brooo