Watch Trailer

Dhilluku Dhuddu (2016) with Sinhala Subtitles | පාළු බන්ගලාවට අරක්ගත් යක්සණියක්, දෛවයේ නාමයෙන් එක්වු පෙම්වතුන් යුවලක් [සිංහල උපසිරැසි සමඟ]

දමිල සිනමා රසිකයෙක්නම් අනිවාර්යෙන්ම සන්තානම්ව නොදැන ඉන්න විදිහක් නැහැ. මොකද විකට චරිත වලට පන පොවමින් ප්‍රේක්ෂකයාට උපරිම වින්දනයක් ලබාදුන් කෙනෙක් තමයි සන්තානම් කියන්නේ. සන්තානම්ව අපිට ටික කාලයක් චිත්‍රපටිවල දැකගන්න ලැබුනේ නැහැ. ඒකට හේතුවනම් මම දන්නේ නැහැ ඒත් කාලෙකට පස්සේ ඔන්න එයා ප්‍රධාන චරිතයට පනප…

 

දමිල සිනමා රසිකයෙක්නම් අනිවාර්යෙන්ම සන්තානම්ව නොදැන ඉන්න විදිහක් නැහැ. මොකද විකට චරිත වලට පන පොවමින් ප්‍රේක්ෂකයාට උපරිම වින්දනයක් ලබාදුන් කෙනෙක් තමයි සන්තානම් කියන්නේ. සන්තානම්ව අපිට ටික කාලයක් චිත්‍රපටිවල දැකගන්න ලැබුනේ නැහැ. ඒකට හේතුවනම් මම දන්නේ නැහැ ඒත් කාලෙකට පස්සේ ඔන්න එයා ප්‍රධාන චරිතයට පනපොවන අළුත්ම චිත්‍රපටියක් අරන් තමයි මම මේ ඇවිත් ඉන්නේ. මේක ගැන කියනවානම් මේක විකාශණය ආරම්බ වෙලා තියෙන්නේ 2016 ජූලි වල. මේක අයිති වෙන්නේ Horror,Comedy ගනයට. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rambala,ඒවගේම මේකට 5.3ක Imdb අගයක් ලැබිලා තියනවා(සමහර ජනප්‍රිය ඉංග්‍රිසි Horror චිත්‍රපටිවලවත් එච්චර අගයක් නැහැ) ඉතින් මේ ඊයේ පෙරේදා තමයි හොද කොපියක් අන්තර් ජාලයට නිකුත් වුනේ, ඉතින් හොරර් ෆිල්ම් වලට තියන ඇල්මයි, සන්තානම් මගේ ආසම නළුවෙකුයි වෙන නිසාමම මේක බරගෙන කරන්න හිතුවා, ඉතින් මේක මට බාර දුන්න සිසිල අයියටත් මම මේ වෙලාවේ ස්තූති කරනවා,

එත් ලැබිලා තිබුන ඉංග්‍රිසි සබ් එකනම් අන්තිම සවුත්තුයි, ඉතින් ගොඩක් අමාරැ වුනා වැඩේ අහවරක් කරන්න, ඉතින් මම ටැමිල් දන්නේ නැති නිසා සමහර තැන් වල මතුවුන ගැටළු අපේ ඉමේෂ් මලයා නැත්තම් “Snake RaJ”ට කියලා තමයි නිරාකරනය කරගත්තේ. එයාටත් මෙතනදි ස්තූති කරන්න ඔනි, එහෙනම් වැඩි කතා ඔනි නැහැ චිත්‍රපටියට යමු.

කාජල් සහ කුමාර්. මේ දෙන්නා ඉස්කෝලේ යන කාලේ ඉදලම හොදම යාළුවෝ, පුංචි කාලේ ඉදන්ම කාජල් කුමාර්ට ආදරේ කරනවා ඒත් අවාසනාවන්ත සිදුවීමක් නිසා දෙන්නට පුංචි කාලයේදිම වෙන්වෙන්න සිද්ද වෙනවා, කුමාර් වෙන ඉස්කෝලෙකට යනවා.. කාජල් උසස් අධ්‍යාපනයට ඇමරිකාවට යනවා. ඉතින් කාජල් ලොකු වෙන්න ලොකු වෙන්න කුමාර්ට තියන ආදරේ වැඩිවෙනවා ඉතින් එයා කුමාර්ව හොයාගෙන ඉන්දියාවට එනවා,..

ඉතින් කුමාර් කියන්නේ දුප්පත්.. දෙවියන්ට ලැදි ශක්තිවන්ත ඉලන්දාරියෙක්, එත් කාජල් ලොකු පව්ලක පෝසත් පට්ට ලස්සන කෙල්ලෙක්.. ඉතින් කාජල්ගේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති වෙන්නේ නැහැ. එත් කාජල් කුමාර් නැතිවුනොත් මැරෙනවා කියනවා.. එතනදි අසරන වෙන කාජල්ගේ තාත්තා කුමාර්ව මර්න්න තීරනය කරනවා. එයා ඒකට මණී කියන මිණීමරැවා ලගට යනවා… අවසානෙදි මණි තීරණය කරනවා.. කසාදේ ගැන කියලා කුමාර්ව රවට්ටලා පාළු බංගලාවකට ගිහින් දවස් 3ක් ඇතුලත කාටවත් කිසිම සාක්සියක් නැතිවෙන්න මරලා දාන්න. ඉතින් මනි මේකට සුපිරි සැලසුමක් හදනවා. එයාලා ඒකට තෝරගන්න බංගලාව එසේ මෙසේ එකක් නෙමෙයි. ඉතින් කුමාර්ට මොනවා වෙයිද, එයා කාජල්ම විවාහ කරගනියිද,කව්ද මේ බංගලාවේ ඉන්න යක්ෂනිය, කොහොමද එයා මැරැනේ, කුමාර්ලට බංගලාවට අරක්ගත් යක්ෂනියගෙන් බේරෙන්න පුළුවන් වෙයිද, මණි කොහොමද කුමාර්ව මරන්න හදන්නේ. මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කඑක චුට්ටක්වත් කම්මැලි නැතිව එක හුස්මට රසවිදින්න පුවවන් චිත්‍රපටියක් මේක…එහෙනම් ලගදිම තවත් හොරර් චිත්‍රපිටියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා. බුදු සරණයි!

 

Dhilluku Dhuddu (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත සඳහා අදාළ වේ.

12,878 downloadsDownload Dhilluku-Dhuddu-2016.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

12,878 downloadsDownload Subtitles72 KB

36 comments

  1. shasith sandaruwan

    හප්පට! මෙන්න මේකා දෙමළ ෆිලුමකටත් සබ් දීලා... :P
    හොඳා හොඳා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. දිල්ශාන් සචින්ත

  2. KAVINDA GAMAGE

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  3. seneboy89

    එල bro. ජයවේවා. ඒත් ඇයි බං 18+ කියලා දාලා අපිව බය කකරන්නෙ

    1. දිල්ශාන් සචින්ත

      වැරදීමක් බන්.... මේක 18 නෙමේ පව්ලේ සැමට..

  4. Sam

    Me film eka search kalata download karanna widihak nane bro...link ekk denna puluwanda?

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා.

  7. C. R. ජයලත්

    Niyamai Sachiya Jaya Wewa!!!!!

  8. udara

    TORRENT LINK eka ko ?

  9. ud

    ado thanks bro........ patta akak wage... thanks dilshan bro...............

  10. Naveen Lakshan NL

    Patta

  11. sohan jayasooroya

    එලම මචෝ තෑන්ක්ස් ආ..

  12. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  15. KGM

    SUUPER

  16. oshanda

    Sub ekata thanx

  17. sumed

    sub ekata thanks bro

  18. Madhawa

    film 2k download kara ban.. eth sub ekata galapenne naha.. hama HD copy ekama mekata galapenne naha.. oya sub karanna gatta copy eke namawat dannako!

  19. Amalka

    Thanks bn sub ekata banava ehenm

  20. රුවන් ඉන්දික

    ගොඩක් පින් සහෝ නියම ෆිල්ම් එකක්....

  21. Thilina Chamara

    thx macho, sub ekak danakan bala indiye.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. tharuka priyadarshana

    Thanks saho sub ekata..☝️

  24. Sandaru

    Niyamai sahoooo

  25. Chathuri

    sub eka ganda bane

  26. Chathuri

    Sub eka ganda be. ain karalada

  27. kush sanju

    Sakka Podu Podu Raja santhanamge ekata sub ekak krnnko plz

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!

  29. erangarox

    Dhilluku dhuddu 2 ( 2019) film eke sinhala sub ikmanatama laba denna. Thanks

  30. Lasantharathnasirirox

    TnX සචි..

  31. Shehan putha

    thanks bro

  32. hasaranga0

    G

  33. AJ

    Downloading link is not working bruh !

  34. Rayan

    sub eka download karanna bane