Watch Trailer

Puriyaadha Pudhir (2017) with Sinhala Subtitles | වියරු ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් හොඳ ෆිලුමකට උපසිරසි අරගෙන ආවා. අපි කවුරුත් අඳුනන මක්කල් සෙල්වන් විජය් සේදුපතිගේ නවතම චිත්‍රපටය. පුරියාද පුදිර්. (නොතේරෙන ප්‍රහෙලිකාව). නවතම කිවුවට මේ මාසේ 28 වෙනිදා එයාගේ ඊළඟ ෆිලුමත් තිරගත වුණා. කරුප්පන්. ඉතින් ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් දෙකක් ඇතුළත ඔන්න උපසිරසිය අරගෙන ආවා. මේකට ඉංග්‍ර…

ඔන්න තවත් හොඳ ෆිලුමකට උපසිරසි අරගෙන ආවා. අපි කවුරුත් අඳුනන මක්කල් සෙල්වන් විජය් සේදුපතිගේ නවතම චිත්‍රපටය. පුරියාද පුදිර්. (නොතේරෙන ප්‍රහෙලිකාව). නවතම කිවුවට මේ මාසේ 28 වෙනිදා එයාගේ ඊළඟ ෆිලුමත් තිරගත වුණා. කරුප්පන්. ඉතින් ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් දෙකක් ඇතුළත ඔන්න උපසිරසිය අරගෙන ආවා. මේකට ඉංග්‍රිසි උපසිරසිත් නැහැ. ෆිලුම ආව ගමන් මට දන්වපු සඳුන් අයියාටත්, වෙන් කරලා දුන්න සිසිල සහෝටත් ස්තුතියි.

කිවුවත් වගේම ඉවර වෙනකල් තේරෙන්නෑ කුමක්ද සිදුවෙන්නේ කියලා. සිදුවෙන සෑම සිදුවීමක්ම කුතුහලය දනවන සුළුයි. ඔයාලා චිත්‍රපටය බැලුවොත් අවසාන විනාඩි දහයේ වෙන්නේ මොකද්ද කියලා අදහා ගත නොහැකි වෙයි. ඒ වගේම චිත්‍රපටයේ ඔබට නොතේරුණු බොහෝ ගැටළු වලට පිළිතුරුද ලැබෙයි. ඒක තමයි මේ ෆිලුමේ විශේෂත්වය. අනික් විශේෂත්වය තමයි මේ ෆිලුම හුදෙක් වාණිජමය ෆිලුමක් නෙවෙයි. සමාජයට ඉතාමත් හොඳ පණිවුඩයක් දෙන ෆිලුමක්. සයිබර් ක්‍රයිම් එකක් ගැන තමයි මේ ෆිලුම. කතාව කෙටියෙන්ම කිවුවොත්.., සේදුපති ආදරය කරන ගැහැණු ලමයාව (ගයාත්‍රි) සයිබර් ක්‍රයිම් එක්කට ලක් වෙනවා. කවුරුන් හෝ කෙනෙකු ඇයව ෆලෝ කරමින් ඇගේ ඡායාරූප, වීඩියෝ ආදිය නිර්නාමික අයුරින් සේදුපතිගේ ජංගම දුරකථනයට එවනවා. මේ සිදුවීමෙන් කලබල වුණු සේදුපති මේ පුද්ගලයා කවුදැයි යන්න සෙවීමට පටන් ගන්නවා. නමුත් සැබෑ කතාව ඕක නෙවෙයි. ඔය ලොකු කතාවක පොඩි නූල් කෑල්ලක්. මේ කතාවේ සුල-මුල දැනගැනීම ඔබට බාරයි. මම නැවතත් කියනවා..අවසාන විනාඩි දහය වෙනතුරු ඔබට මෙහි සිදුවෙන කිසි දෙයක් නොතේරේවි. ඒක තමයි පුරියාද පුදිර් (නොතේරෙන ප්‍රහේලිකාව) !

කියන්න තරම් අඩුපාඩුවක් නැහැ. මෙය රූගත කරලා තියෙන්නේ නම් අවුරුදු තුනකට වගේ කලින්. ඒ නිසා ටිකක් පරණ ෆිලුමක් බලනවා වගේ දැනෙයි. හැබැයි සේදුපති ටිකක් කඩවසම්ව ඉන්නවා. සංගීතය නම් සුපිරියි. වික්‍රම් වේදා එකට මියුසික් කරපු රාම්. සී. එස් තමයි මේකටත් සංගීතය සපයලා තියෙන්නේ. ඒ වගේම සේදුපතිගේ මාස් ෆිලුම නඩුවුල කොන්ජම් පක්කත්ත කානෝම් චිත්‍රපටයේ රඟපෑ ගයාත්‍රි තමයි මේකෙත් ප්‍රධාන නිළිය. මේ චිත්‍රපටිය අපට කියා දෙන පාඩම තමයි අන් අයගේ පුද්ගලිකත්වයට හානි වෙන වීඩියෝ දර්ශන කවදාවත් අපේ ජංගම දුරකථන වල තියා ගන්න එපා කියන එක. ඉතින්..ඔබ සියලු දෙනාට ෆිලුම බලන්න ආරාධනා කරන ගමන්..විශාල්ගේ තුප්පරිවාලන් ෆිලුමෙන් නැවත හමුවෙමු.

Puriyaadha Pudhir (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

14,015 downloadsDownload Puriyatha-Puthir-2017-1.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

14,015 downloadsDownload Subtitles79 KB

55 comments

  1. Mithun

    හම්මෙ එල්ලිලා වැල දාගන්න තරම් සතුටුයි ............ විජය සෙතුපති........ දැනටමත් බැවෙන්න දාල ඉවරයි කතා නැ.. ෆිල්ම් එක වගේම සබ් එක ඔයාම දුන්න නිසා ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි .
    කියන්න ඔනෙ දෙයක්. මෙකට කලින් ගෙනාපු ටැමිල් ෆිල්ම් එක ගැන නම් මට කියන්න වචන නැ එක නම් සුපිරිම ස්ටොරි එක..
    දිගටම දෙන්න සහෝ ෆිල්ම් ඔබට ජය....

    1. madura

      අනේ ලින්ක් එක හොයාගන්න බැරෝ ????

  2. Mithun

    Supiri wagee film eka nmmmmmmmm

  3. Chanaka Hasitha Naveendra

    link eka dendoo

  4. Silent$

    Thhxxxxxxxxxxx

  5. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. සේදුපති නම් ඉතිං කොරම තමා. ඉන්දෘජිත් මලයගෙ සබක් නම් ඉතිං එලම තමා . ගොඩාක් පිං.

  6. rangika Kariyawasam

    බෝම ස්තුතීයි සබි එකට සහෝ. සබ එනකමි මග බලන් හිටියෙ.ජය හෝ....

  7. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  8. yukthi sudheera

    පට්ට පට පට.....

  9. KGM

    ELA

  10. Suresh Madawa

    මෙන්න මෙතනින් ගන්නත් පුළුවන් :) openload.co/f/zhebtAussNM

  11. Dedunu

    ස්තුතියි..
    උපසිරැසියට...
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  12. Kaushan_P_Herath

    මුගේ පිලුමක් නම් මිස් කරන් බෑනේ.සබට තෑන්ක්ස් බොක්ක

  13. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  14. Naveen Lakshan NL

    Thank You sub ekata

  15. Ayesh Danu Dissanayaka

    උපසිරැසියට බෝහොම ස්තුතියි සහෝ

  16. Thisal Lakpura

    ස්තුතියි

  17. විමා

    ෆිලුම සේතුපතිගේනම් සබ ඉන්ද්‍රජිත්ගේනම් ආයේ මොනාද ගින්දර වගේ තමා :D

  18. Mahesh

    Sub ekata thanx

  19. Shehan

    Suppa film eka.. thanks subata.
    Grand masti 2016 ekatah suba dennako pls

  20. indika jayarathna

    magnet:?xt=urn:btih:C5C0E040715161A5A70ADA8F827557F37846B856

    me url link eka torrent wala add url ekata ghilla copy karala paste karala ok karanna.

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Isuru

    Thanks supiri film ekak

  23. Supun Dilshan

    thanx bro.....patta wdk

  24. pubba

    sub ekata thanx ro

  25. Kasun Widusha

    Tnx mchoo

  26. Prabash

    Thanks brother sub ekata.vishalge filuma enakal thama api me balan inne.ikmanin denna hode.meakath dan baanava.b.s.

  27. Lasantha Chandimal

    ස්තූතියි....

  28. oshanda

    Sub ekata thanx..

  29. sumed

    sub ekata thanks bro..good luck

  30. chathura

    good luck bro.thank you!

  31. Joels

    Vivegam eke sub dennako ikmanata

  32. Mithun

    හිතට දැනුන ගොඩක් ෆිල්ම් එක. හිතාගන්න බැරි උනා අන්තිම වෙනකල්ම මොකද වෙන්නෙ කියල .මාරම ස්ටොරි එක. දෙයක් හිතන්න පුළුවන් සිරාම ෆිල්ම්

    1. Mithun

      සබ් එක නම් හරියට ලග ඉදම් කතාවෙනව වගෙ දැනෙනම ලියනව නේ..

  33. Thilina Chamara

    සුපිරි ‍ෆිල්ම් එකක්,බොහොම ස්තූතීයි...

  34. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  35. ravindu

    Ela bro

  36. shasith sandaruwan

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ උපසිරැසියට...
    සේදුපති නම් ඉන්ද්‍රජිත් තමයි. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  37. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  38. Chami.S

    Thanks..

  39. kavishka

    sub ekata thanks bro
    nothinge LIE movie ekatath sub eka karahanko english sub nam avith ne honda kopiyak thiye pairate eka

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. asitha

    mewa nam balanwa
    thanks

  42. Malan Madhushan

    සබ් එකට තෑන්ක්ස්,
    ජය වේවා,,,

  43. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  44. pasindu

    බෝම ස්තුතීයි සබි එකට සහෝ. සබ එනකමි මග බලන් හිටියෙ.ජය හෝ….

  45. Pawan Shamika

    Ela mchn
    Supiri filumak

  46. Pawan Shamika

    Mchn Spider tamil film 1tath sub ona
    Jayawewa!!!!!!!!

  47. malith

    Ela ela

  48. Gandhaka Indrajith

    Thanks for the subtitle

  49. Madushanka

    thank u

  50. kodagoda

    tnx lot sahoo subata

Load more comments