ඔන්න මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක හින්දි හොල්මන් ෆිල්ම් එකක්.සාමාන්‍යයෙන් නම් හින්දි හොල්මන් ෆිල්ම්ස් බලද්දී හිනා යනවනේ.ඒත් මේ ෆිල්ම් එක සෑහෙන්න හොඳ මට්ටමක තියෙන ෆිල්ම් එකක්. හුගක් අනෙක් රටවල හොල්මන් ෆිල්ම්ස් වලින් අභාෂය ගත්තත් සෑහෙන සාර්ථක වෑයමක් කියල කියන්න පුළුවන්. මේ ෆිල්ම් එක අධ්…
ඔන්න මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක හින්දි හොල්මන් ෆිල්ම් එකක්.සාමාන්‍යයෙන් නම් හින්දි හොල්මන් ෆිල්ම්ස් බලද්දී හිනා යනවනේ.ඒත් මේ ෆිල්ම් එක සෑහෙන්න හොඳ මට්ටමක තියෙන ෆිල්ම් එකක්. හුගක් අනෙක් රටවල හොල්මන් ෆිල්ම්ස් වලින් අභාෂය ගත්තත් සෑහෙන සාර්ථක වෑයමක් කියල කියන්න පුළුවන්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayush Raina විසින්.මේකේ කතාව ලියලා තියෙන්නේ Vikram Bhatt,Mohan Azaad සහ Sukhmani Sadhana විසින්. Vikram Bhatt කිව්වහම දන්නවනේ Raaz 3, Haunted 3D වගේ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙයා තමයි.මේකේ රඟපාන අය එච්චර ප්‍රසිද්ධ නැති උණත් සෑහෙන සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා. අනෙක් හින්දි ෆිල්ම්ස් වගේ මේකේ සින්දුත් නෑ දිගත් නෑ.ඒ හින්දා මං මේකේ කතාව කියන්න යන්නෙත් නෑ.මේකේ IMDB රේටින් එක නම් 5.3/10. ඒත් මං නම් හිතන්නේ මේකට ඊට වඩා ලැබෙන්න ඕනේ කියලා.
මේ ෆිල්ම් ඒක හොඳද නැද්ද කියලා තීරණය කරන ඒක ඔබට බාරයි.මං ගිහින් එන්නම්.තවත් මේ වගේ ෆිල්ම් එකක් එක්කම හම්බුවෙමුකෝ.ජයෙන් ජය…..!
375 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
0BEF0CD46D2E6D4947155D2F5DD80A326CFFA8DD655 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
BA2061E854E91AC912AA56FC7A615FEE6C8A4B2B830 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
8F1093A22AB03AE21087EF57B9BBE4ED1DECEB5A1.35 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
BB6A199141A2FB7817F8FA257F8042712AA5594C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,799 downloadsDownload Horror-Story-2013.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂාන් මධුරංග
Subtitles
64 comments
danika
ඔබන්න
එල එල එල..........පටිට
dev
maru machan..ada ra balanna one
Xකොල්ලා
elazzzzzzzz
isuru
bohoma pin machan thawath hoda hindi awa danna
me
Thanks
Anonymous
Kohomada down load karanne
vee
maxxa wage
tharindu
phatta paharakne ela
ishan gihantha
thanks machan .....
tharanga
බොහොම තුති ඉක්මනට දුන්න එකට
maleesha
fataaaaaaaazzzzzzzzzzzz
ccnp
Thanks
asiri
supiri akak meyka
f_live
නියමම ෆිල්ම් එක මචං
chamath cafe
ජයම වේවා පරණ අලුත් හින්දි ඒවා දෙන්න තව
zumo man
elazzz thnxzzz
rusuru | රුසිරු
පට්ටම ෆිල්ම් එකක් නේ මචෝ
geeth
tx so much give me more hindi filmssssssss
ganidu
තෑන්ක්ස් වේවා!
nipuna prasad
bohoma thuthi sahota thawa thawath subs denna labeywa
sumudu
good work dude
harsha
elakiri films meywane machan
shann
නියමයි හින්දි නම් අනිවා බලනව
Aditha Praween
නියම වැඩක් සහෝ
දිගටම හින්දි ෆිල්ම්ස් දෙන්නchami
txxxxxxxxxxxxx
kasun viraj
thanx bro
tharindu
niyama bhandayak vage machannn...danma bagena balanava.....thankss sahooo sub ekatahh...thavath digatama subs demuu....
jack
පට්ටයි සහෝ.
siraj
නියමයි සහෝ.
සබ් එකට ස්තූතියි.
දිගටම සබ් දෙමු නේ.Download Manager
THAnx
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය....Ashan ravihansa
ela macho meka dei kiyala hithuna ikamanata dei kiyala hithuve na godak thankz
නලින්
ස්තුතියි හෂාන් සහෝ
ජය වේවා!
චතුරබුද්ධි
හෙහේ.... එල එල...
yashan
thanx saho... ram leela 2013 & bullet raja 2013 films dekath ikmanta denna plz.... :)
Saman Prasad ( Black Cobra )
thanks saho...
ශලින් හර්ෂාන්
ela
ANJANA
thanks..
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
rasika
elakiri machan
ශාන් විමුක්ති [විමා]
උපසිරසට බොහොම ස්තුතියි මචෝ
පුලුවන්නම් Raaz 1 එකටත් උපසිරසි දෙන්න
ජය!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Roshan
thank U!
M THILINA
Thank U
sp පියමල්
thanks සහෝ
mudiya / මුදියා
හුට්ටප්පරේ හින්දි හොල්මන් එකක්.
කතාවත් පොඩි නිසා බය වෙන්නත් එක්ක බලමුකො මේක.
නියමයි හෂානයෝ.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!blAckCat
Seems like copy of Grave encounters. Thankz for the sinhala subs.
KingRuwan
......Maxxa....... Thanx........
දුලාජ් නලින්ක
බොහොම ස්තූති
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Nethmi
Avunu 2 movie eke sub dennko
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks machan