Dhoom Dhaam (2025) Sinhala Subtitles ආයුබෝවන් අද මම නවතම තෙළිඟු උප සිරැසියක් ගෙන එනවා. ඇත්තටම මේ අවුරුද්දෙ මම දැනට බලපු ලස්සනම කොමඩිය කියල කියන්න පුළුවන්. පැය එකයි විනාඩි 49ක් තිස්සෙ හිනා වෙවී බලන්න පුළුවන් ටිකක් ත්‍රාසජනක ලස්සනම ලස්සන කොමඩියක් මේක. ඉතිං මේකෙ කතාවට පාදක වෙන්නෙ අළුත බැඳපු ජෝඩුවක්. ප…

Dhoom Dhaam (2025) Sinhala Subtitles  

ආයුබෝවන් අද මම නවතම තෙළිඟු උප සිරැසියක් ගෙන එනවා. ඇත්තටම මේ අවුරුද්දෙ මම දැනට බලපු ලස්සනම කොමඩිය කියල කියන්න පුළුවන්. පැය එකයි විනාඩි 49ක් තිස්සෙ හිනා වෙවී බලන්න පුළුවන් ටිකක් ත්‍රාසජනක ලස්සනම ලස්සන කොමඩියක් මේක.

ඉතිං මේකෙ කතාවට පාදක වෙන්නෙ අළුත බැඳපු ජෝඩුවක්. ප්‍රේක්ෂකයව කෙලින්ම අරන් යන්නෙ ඔවුන් මංගල රෑ ගෙවන හෝටල් කාමරේට.එතකොට කොහොමත් ඩාම් ඩූම් වෙනවානෙ. ගෙදර දෙමව්පියො හොඳට හදපු ලජ්ජා ශිලී තරුණියක් සහ නිර්භීත තරුණයෙක් කියලයි කියන්නෙ. හදිසි විවාහයක් නිසා දෙන්නට දෙන්න වැඩිය කතා බහ කරලත් නෑ. මේ දෙන්නා උදේ වෙනකල් කොහොමද මංගල රෑ ගත කරන්නෙ කියල තමයි මේ කතාවෙ තියෙන්නෙ. ඉතිං සේරම ඩාම් ඩූම් වෙයි.

යාමි ගෞතම්. ප්‍රතික් කන්නා තමයි මේකෙ ප්‍රදාන චරිත දෙක. රිශාබ් සෙත්ගෙ අධ්‍යක්ශණයක්. ඉතින් මෙයාලගෙ මංගල රෑ බලල ඉන්න.

තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

Dhoom Dhaam (2025) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,679 downloadsDownload Dhoom-Dhaam-2025.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dhoom Dhaam (2025) Sinhala Subtitles  

Subtitles by

BANDULA K

Subtitles

3,679 downloadsDownload Subtitles52 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේ මූවිඑකට සිංහල සබ් දුන්නට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤